බුජ්ජිමත් Gen Z පරම්පරාව ...

lilman

Well-known member
  • May 10, 2009
    40,952
    54,527
    113
    Colombo

    මෙවර පොත් ප්‍රදර්ශනයේ වැඩිපුරම විකිණිච්ච සමරිසි පොත පෙනෙන තරම් අහිංසක නැහැ !

    මේක ඇතුළේ දරුණු මාෆියාවක් සහ තක්කඩි වැඩසටහනක් තිබෙන බව හෙළිදරව් වුණේ ඒ ගැන ලිව්වට පස්සේ.

    මේ පොත යොවුන් පාසල් යන වයසේ පිරිමි ළමයි දෙන්නෙක් අතර බොලද ආදර කතාවක්.

    මේක ප්‍රින්ට් කරන්න ලියපු පොතක් නෙවෙයි.

    Wattpad කියලා ඇප් එකක් තියෙනවා.

    මේ ඇප් එකේ ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම දෙයක් ලියන්න පුලුවන්.

    මේ ඒ ඇප් එකට පොඩි ගෑනු ළමයෙක් ලියපු කතාවක්.

    පොතක් ලියද්දී ඒකට යොදන මහන්සිය සහ මේ වගේ ඇප් එකකට දෛනිකව හෑලි එපිසෝඩ් ලියද්දි යොදන මහන්සිය වෙනස්. ප්‍රමිතිය වෙනස්.

    ෆේස්බුක් එකෙත් ගෘප් හදන් මේ වගේ නවකතා ලියන ගෑනු ළමයි ඔබ ඕන තරම් දැකලා ඇති.

    ඔවුන් ඒක විනෝදයට කරන වැඩක්. ඔවුන්ගේ ලේඛනය පොතක් වීමට බොහෝ දුරයි. මේත් ඒ වගේ වැඩක්.

    සාමාන්‍යයෙන් 'ආදරය' කියන සංකල්පය පිරිමි සහ ගැහැනු දකින්නේ වෙනස් විදියට. ඒක ජීව විද්‍යාත්මක සාධකයක්.

    පිරිමින්ට ආදරය 'ප්‍රොවයිඩ් කරන' , 'ආරක්ෂා' කිරීම සම්බන්ධ දෙයක්.

    ගැහැණුන්ට ආදරය ඊට එහා ගිය ඉමෝෂනල් බැඳීමක්.

    එතකොට ගැහැනියක් ලියන පිරිමි දෙන්නෙක්ගේ ආදරයක් වුනත් ලියවෙන්නේ ගැහැණු කෝනයෙන්. බොලද විදියට.

    මේ බොලඳ ලිවීම් පොඩි උන් අතර සෑහෙන ජනප්‍රිය වීමට එයත් හේතුවක් වෙන්නට ඇති.

    කොහොම නමුත් තමන් මේ සමාජයට කරන හානිය ගැන මේ පොඩි ගැහැණු ළමයට අදහසක් නැහැ.

    මගේ අවංක විශ්වාසය ඇය, තමන් සමාජයට කරපු නරක බලපෑම ගැන දැනන් හිටියා නම් ඇය මේ වැඩේ පාර්ශවකරුවෙක් වෙන්නේ නැහැ.

    මෙතන පැහැදිලිවම තක්කඩියා තමන්ගේ සතුට වෙනුවෙන් ගේ කතාවක් ඇප් එකකට ලියපු ගෑණු ළමයා නෙවෙයි.

    මේ ඇප් වලට ගිහිල්ලා, වැඩිපුරම Views තියෙන හෑලි හොයාගෙන, ඒවා ලියපු ළමයින්ට රීච් කරලා, ඒවා ප්‍රින්ට් කරන තක්කඩි.

    ඒ තක්කඩි අහිංසක නැහැ.

    ඔවුන් තමන් කරන සමාජ හානිය පිළිබඳ හොඳින් දැනුවත්.

    මේ පළවෙනි වතාවට සිදුවෙච්ච දෙයක් නෙවෙයි.

    ගිය අවුරුද්දෙත් මේ වගේම Wattpad එකේ වැඩිම views තියෙන පාසල් දරුවන් දෙන්නෙක්ගේ සමලිංගික පෙම් කතාවක් ප්‍රින්ට් කරලා විකුණුවා.

    මෙවර එතනට එහා ගිහින් මේ පොත ප්‍රින්ට් කරන ව්‍යාපෘතියට, විදෙස් තානාපති කාර්යාල වලට සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධාන වලින් ආධාර පවා ලබා ගෙන තියෙනවා.

    එතනදී මේ තක්කඩි 'ශ්‍රී ලංකාව LGBTQ ප්‍රජාව නොසලකා හරිනවා ය, මේ වගේ පොත් ප්‍රින්ට් කරලා පොඩි දරුවන්ට විකිණීමෙන් ඒ නොසලකා හැරීම වෙනස් වෙනවා ය' කියලා සුද්දොන්ට ප්‍රසන්ට් කරලා.

    සාමාන්‍යයෙන් NGO පොඩි ළමයි ටාගට් කරලා කරන වැඩ වලට කැමතියි.

    ඩිස්නි, නෙට්ෆ්ලික්ස් ලව්වා පවා LGBTQ නැරෙටිව් එක පුෂ් කෙරෙව්වේ මේ සංවිධාන.

    ඉතින් ඔවුන් මේ වගේ ව්‍යාපෘති වලට උඩින්ම කැමතියි.

    පොතේ පිටකවරයට දේදුණු වර්ණ යොදා ගැනීම පවා, මේ පොත් වලට ආධාර දෙන එම්බසි සතුටු කරන්න කරපු වැඩක්.

    මේ පොතක් විකුණුනේ 3750 කට.

    කර්තෘ භාගය 10% යි. ඒ කියන්නේ එක පොතකින් අර යූස් වෙන ගෑනු ළමයට යන්නේ රුපියල් 375 යි. (ඒකත් දෙන්නේ පරක්කු කරලා, වාත කරලා, කල් අරන්)

    එතකොට පොතේ ප්‍රකාශකයාට ලැබෙන මුදල 3375 ක්.

    පළමු පොත් දහසේ සම්පූර්ණ වියදම ඔවුන්ට අධාරයක් ලෙස ලැබුණා නම් මේ තක්කඩියාගේ ශුද්ධ ලාභය 337,500 යි.

    නමුත් මෙවැනි NGO සංවිධාන, මෙවැනි සාර්ථක ව්‍යාපෘති වලට ඔවුන්ගේ මුදල් ඒකක වලින් යූරො දහදාහක් විතර වෙන් කරනවා.

    ඒක රුපියල් වලින් නම් මිලියන තුන හමාරකට (ලක්ෂ 35) අධික මුදලක්.

    නමුත් මේ පොත අවම වශයෙන් පිටපත් 20,000 කට වඩා විකිණුන බව කියනවා.

    එතන දී ප්‍රකාශකයා විශාල මුදලක් රැස් කරගත්තා. ඔහුගේ ඉලක්කය මුදල්.

    ඒ අර්ථයෙන් තක්කඩියන් සාර්ථකයි.

    මේ පොත බහුතරයක් මිලට ගත්තේ වයස අවුරුදු 15 - 21 වයසේ ළමයි.

    දෙමාපියන්ට මේ පොතේ අර්ථය පිළිබඳ අදහසක් නැති නිසා දෙමාපියන්ම මේ පොත දරුවන්ට අරන් දුන්නා.

    මේවා කියවන පිරිමි ළමයි සමරිසි ආදරය වීරත්වයක් සහ අභිමානයක් විදියට දකිනවා.

    මේ වයස ලිංගිකත්වය පිළිබඳ කුතුහලයෙන් සිටින වයසක්. එහිදී ඔවුන් කුතුහලය සහ මේ පොත් වලින් ලබා දෙන හැඟීම් නිසාම සිය සහකරුවන් ලෙස පිරිමින්ම තෝරාගත හැකියි.

    පැහැදිලිවම මෙතනදී සිදුවෙන්නේ ප්‍රවර්ධනයක්.

    එය අනාගතයේ විශාල සමාජීය සහ සෞඛ්‍ය ගැටලු රැසකට මුල් විය හැකි වැඩක්.

    දැනටමත් ශ්‍රී ලංකාවේ සමාජ රෝග වාහකයන් අතර ඉහළම ප්‍රතිශතය සිටින්නේ සමරිසි පිරිමි.

    මෙය කුඩා පාසල් දරුවන් අතර ප්‍රචාරය වීමෙන් සිදුවිය හැකි සමාජීය සහ සෞඛ්‍ය ගැටලු ගැන ඔබට අමුතුවෙන් කිවයුතු නැහැ.

    අදහස් කමෙන්ට් කරන්න ශෙයා කරන්න

    -Donshyam.

    උපුටාගැනීමකි

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,999
    12,122
    113
    🌎
    කලින් ත්‍රෙඩ් එකක දාල තිබ්බ බොඩි ගාඩ්ල දෙන්නෙක් ඔය කෙල්ල දෙපැත්තෙ හිටගෙන ඉන්නව. කෙල්ල පොත් අත්සන් කරනව. Mask ekakuth dagena inne expose vei kiyala venna athi
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,480
    3,050
    113
    යකෝ ලොල්ලා සීන් ගැන කෙල්ලෝ පොත් ලියනවද :baffled:
    පොත ගන්නෙත් කෙල්ලෝ.. මිනී මරා ගන් නැති එක විතරයි

    මේ කුමණ්තුණ theory එකට නම් මං කැමති නෑ.. wattapad එනෙන් print කරන්න කලින් මිලයන ගනන කියෙව්වෙත් කුමණ්ත්‍රණ හින්දද

    10% හම්බෙන නිසා use වෙනවා නම්, ලංකාවේ අකිත් හැම ලේඛකයම use වෙනවා. මේකි විතරක් use වෙකවා කියන්නේ කොහොමද?
    ------ Post added on Oct 7, 2025 at 3:10 PM
     
    • Like
    Reactions: lilman

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,612
    2
    1,785
    113
    On a Cloud
    යකෝ ලොල්ලා සීන් ගැන කෙල්ලෝ පොත් ලියනවද :baffled:
    sepalika ekak wiharai, thawa... kasthuri suwanda, asihi, radala, mandara, kela mal, giniyam, apuurwa, anu warna......
    Thawa poth hena thogayak whatpad eke yanwa, mewa liyanne kiyawanne godakkma kello... gay nokia BL- boys' Love kiyala aluthma categary ekakuth hadagena... Telegram groups wala wahi wehala owa...
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,635
    11,390
    113
    හඳට කිට්ටුව

    මෙවර පොත් ප්‍රදර්ශනයේ වැඩිපුරම විකිණිච්ච සමරිසි පොත පෙනෙන තරම් අහිංසක නැහැ !

    මේක ඇතුළේ දරුණු මාෆියාවක් සහ තක්කඩි වැඩසටහනක් තිබෙන බව හෙළිදරව් වුණේ ඒ ගැන ලිව්වට පස්සේ.

    මේ පොත යොවුන් පාසල් යන වයසේ පිරිමි ළමයි දෙන්නෙක් අතර බොලද ආදර කතාවක්.

    මේක ප්‍රින්ට් කරන්න ලියපු පොතක් නෙවෙයි.

    Wattpad කියලා ඇප් එකක් තියෙනවා.

    මේ ඇප් එකේ ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම දෙයක් ලියන්න පුලුවන්.

    මේ ඒ ඇප් එකට පොඩි ගෑනු ළමයෙක් ලියපු කතාවක්.

    පොතක් ලියද්දී ඒකට යොදන මහන්සිය සහ මේ වගේ ඇප් එකකට දෛනිකව හෑලි එපිසෝඩ් ලියද්දි යොදන මහන්සිය වෙනස්. ප්‍රමිතිය වෙනස්.

    ෆේස්බුක් එකෙත් ගෘප් හදන් මේ වගේ නවකතා ලියන ගෑනු ළමයි ඔබ ඕන තරම් දැකලා ඇති.

    ඔවුන් ඒක විනෝදයට කරන වැඩක්. ඔවුන්ගේ ලේඛනය පොතක් වීමට බොහෝ දුරයි. මේත් ඒ වගේ වැඩක්.

    සාමාන්‍යයෙන් 'ආදරය' කියන සංකල්පය පිරිමි සහ ගැහැනු දකින්නේ වෙනස් විදියට. ඒක ජීව විද්‍යාත්මක සාධකයක්.

    පිරිමින්ට ආදරය 'ප්‍රොවයිඩ් කරන' , 'ආරක්ෂා' කිරීම සම්බන්ධ දෙයක්.

    ගැහැණුන්ට ආදරය ඊට එහා ගිය ඉමෝෂනල් බැඳීමක්.

    එතකොට ගැහැනියක් ලියන පිරිමි දෙන්නෙක්ගේ ආදරයක් වුනත් ලියවෙන්නේ ගැහැණු කෝනයෙන්. බොලද විදියට.

    මේ බොලඳ ලිවීම් පොඩි උන් අතර සෑහෙන ජනප්‍රිය වීමට එයත් හේතුවක් වෙන්නට ඇති.

    කොහොම නමුත් තමන් මේ සමාජයට කරන හානිය ගැන මේ පොඩි ගැහැණු ළමයට අදහසක් නැහැ.

    මගේ අවංක විශ්වාසය ඇය, තමන් සමාජයට කරපු නරක බලපෑම ගැන දැනන් හිටියා නම් ඇය මේ වැඩේ පාර්ශවකරුවෙක් වෙන්නේ නැහැ.

    මෙතන පැහැදිලිවම තක්කඩියා තමන්ගේ සතුට වෙනුවෙන් ගේ කතාවක් ඇප් එකකට ලියපු ගෑණු ළමයා නෙවෙයි.

    මේ ඇප් වලට ගිහිල්ලා, වැඩිපුරම Views තියෙන හෑලි හොයාගෙන, ඒවා ලියපු ළමයින්ට රීච් කරලා, ඒවා ප්‍රින්ට් කරන තක්කඩි.

    ඒ තක්කඩි අහිංසක නැහැ.

    ඔවුන් තමන් කරන සමාජ හානිය පිළිබඳ හොඳින් දැනුවත්.

    මේ පළවෙනි වතාවට සිදුවෙච්ච දෙයක් නෙවෙයි.

    ගිය අවුරුද්දෙත් මේ වගේම Wattpad එකේ වැඩිම views තියෙන පාසල් දරුවන් දෙන්නෙක්ගේ සමලිංගික පෙම් කතාවක් ප්‍රින්ට් කරලා විකුණුවා.

    මෙවර එතනට එහා ගිහින් මේ පොත ප්‍රින්ට් කරන ව්‍යාපෘතියට, විදෙස් තානාපති කාර්යාල වලට සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධාන වලින් ආධාර පවා ලබා ගෙන තියෙනවා.

    එතනදී මේ තක්කඩි 'ශ්‍රී ලංකාව LGBTQ ප්‍රජාව නොසලකා හරිනවා ය, මේ වගේ පොත් ප්‍රින්ට් කරලා පොඩි දරුවන්ට විකිණීමෙන් ඒ නොසලකා හැරීම වෙනස් වෙනවා ය' කියලා සුද්දොන්ට ප්‍රසන්ට් කරලා.

    සාමාන්‍යයෙන් NGO පොඩි ළමයි ටාගට් කරලා කරන වැඩ වලට කැමතියි.

    ඩිස්නි, නෙට්ෆ්ලික්ස් ලව්වා පවා LGBTQ නැරෙටිව් එක පුෂ් කෙරෙව්වේ මේ සංවිධාන.

    ඉතින් ඔවුන් මේ වගේ ව්‍යාපෘති වලට උඩින්ම කැමතියි.

    පොතේ පිටකවරයට දේදුණු වර්ණ යොදා ගැනීම පවා, මේ පොත් වලට ආධාර දෙන එම්බසි සතුටු කරන්න කරපු වැඩක්.

    මේ පොතක් විකුණුනේ 3750 කට.

    කර්තෘ භාගය 10% යි. ඒ කියන්නේ එක පොතකින් අර යූස් වෙන ගෑනු ළමයට යන්නේ රුපියල් 375 යි. (ඒකත් දෙන්නේ පරක්කු කරලා, වාත කරලා, කල් අරන්)

    එතකොට පොතේ ප්‍රකාශකයාට ලැබෙන මුදල 3375 ක්.

    පළමු පොත් දහසේ සම්පූර්ණ වියදම ඔවුන්ට අධාරයක් ලෙස ලැබුණා නම් මේ තක්කඩියාගේ ශුද්ධ ලාභය 337,500 යි.

    නමුත් මෙවැනි NGO සංවිධාන, මෙවැනි සාර්ථක ව්‍යාපෘති වලට ඔවුන්ගේ මුදල් ඒකක වලින් යූරො දහදාහක් විතර වෙන් කරනවා.

    ඒක රුපියල් වලින් නම් මිලියන තුන හමාරකට (ලක්ෂ 35) අධික මුදලක්.

    නමුත් මේ පොත අවම වශයෙන් පිටපත් 20,000 කට වඩා විකිණුන බව කියනවා.

    එතන දී ප්‍රකාශකයා විශාල මුදලක් රැස් කරගත්තා. ඔහුගේ ඉලක්කය මුදල්.

    ඒ අර්ථයෙන් තක්කඩියන් සාර්ථකයි.

    මේ පොත බහුතරයක් මිලට ගත්තේ වයස අවුරුදු 15 - 21 වයසේ ළමයි.

    දෙමාපියන්ට මේ පොතේ අර්ථය පිළිබඳ අදහසක් නැති නිසා දෙමාපියන්ම මේ පොත දරුවන්ට අරන් දුන්නා.

    මේවා කියවන පිරිමි ළමයි සමරිසි ආදරය වීරත්වයක් සහ අභිමානයක් විදියට දකිනවා.

    මේ වයස ලිංගිකත්වය පිළිබඳ කුතුහලයෙන් සිටින වයසක්. එහිදී ඔවුන් කුතුහලය සහ මේ පොත් වලින් ලබා දෙන හැඟීම් නිසාම සිය සහකරුවන් ලෙස පිරිමින්ම තෝරාගත හැකියි.

    පැහැදිලිවම මෙතනදී සිදුවෙන්නේ ප්‍රවර්ධනයක්.

    එය අනාගතයේ විශාල සමාජීය සහ සෞඛ්‍ය ගැටලු රැසකට මුල් විය හැකි වැඩක්.

    දැනටමත් ශ්‍රී ලංකාවේ සමාජ රෝග වාහකයන් අතර ඉහළම ප්‍රතිශතය සිටින්නේ සමරිසි පිරිමි.

    මෙය කුඩා පාසල් දරුවන් අතර ප්‍රචාරය වීමෙන් සිදුවිය හැකි සමාජීය සහ සෞඛ්‍ය ගැටලු ගැන ඔබට අමුතුවෙන් කිවයුතු නැහැ.

    අදහස් කමෙන්ට් කරන්න ශෙයා කරන්න

    -Donshyam.

    උපුටාගැනීමකි

    Moona wahagena awilla inne, allagena balen puke ari kiyalada danne na...
     
    • Haha
    Reactions: Psiko and kinkon

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,480
    3,050
    113
    sepalika ekak wiharai, thawa... kasthuri suwanda, asihi, radala, mandara, kela mal, giniyam, apuurwa, anu warna......
    Thawa poth hena thogayak whatpad eke yanwa, mewa liyanne kiyawanne godakkma kello... gay nokia BL- boys' Love kiyala aluthma categary ekakuth hadagena... Telegram groups wala wahi wehala owa...
    ගිය සතිය වෙනකන් මෙලෝ දෙයක් නොදැන හිටියේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,699
    113
    එකමත් එක රටක
    sepalika ekak wiharai, thawa... kasthuri suwanda, asihi, radala, mandara, kela mal, giniyam, apuurwa, anu warna......
    Thawa poth hena thogayak whatpad eke yanwa, mewa liyanne kiyawanne godakkma kello... gay nokia BL- boys' Love kiyala aluthma categary ekakuth hadagena... Telegram groups wala wahi wehala owa...
    උන්ට මොකද්ද ලෝල්ලෝ ගහන ඒවල තියන ආතල් එක . 🤢
     
    • Like
    Reactions: AKI-SL

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,180
    113
    යකෝ ලොල්ලා සීන් ගැන කෙල්ලෝ පොත් ලියනවද :baffled:
    මේ කෙල්ලෙක් කිව්වට දැකපු එකෙක් නෑ. එහෙම එකෙක්ම වෙන්නත් පුළුවන්.

    @IndrajithGamage ලාගේ ස්කෝලෙ ගැනනේ ඔය ලියලා තියෙනවා කියන්නේ.
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    යකෝ ලොල්ලා සීන් ගැන කෙල්ලෝ පොත් ලියනවද :baffled:
    ow oiii, un thama godakma liyanne

    1759831510370.png

    😂 😂 😂
    me uttita thama 16i

    sepalika ekak wiharai, thawa... kasthuri suwanda, asihi, radala, mandara, kela mal, giniyam, apuurwa, anu warna......
    Thawa poth hena thogayak whatpad eke yanwa, mewa liyanne kiyawanne godakkma kello... gay nokia BL- boys' Love kiyala aluthma categary ekakuth hadagena... Telegram groups wala wahi wehala owa...
    ah me thiyenne, BL kiyanne; Yuri (lesbian) wage, kelloma thama godak karanne
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,699
    113
    එකමත් එක රටක
    ow oiii, un thama godakma liyanne

    View attachment 257536

    😂 😂 😂
    me uttita thama 16i

    ah me thiyenne bady, BL kiyanne; Yuri (lesbian) wage, kelloma thama godak karanne
    අපිට ලෙස්බියන් ඒවා බලන්න පුලුවන් උනා ට උන් ගැන කතා ලියන්න අදහස් නැ නේ ඕයි .

    apita lesbian seen athal wage thama bn untath
    ආතල් එක වෙන එකක් .
    උබට ලෙස්බියන් කපල් එකක් ගැන කතාවක් ලියන්න පුලුවන් ද ??
    ------ Post added on Oct 7, 2025 at 3:38 PM
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    අපිට ලෙස්බියන් ඒවා බලන්න පුලුවන් උනා ට උන් ගැන කතා ලියන්න අදහස් නැ නේ ඕයි .

    ආතල් එක වෙන එකක් .
    උබට ලෙස්බියන් කපල් එකක් ගැන කතාවක් ලියන්න පුලුවන් ද ??
    ------ Post added on Oct 7, 2025 at 3:38 PM
    literotica eke ehema lesbian katha godakma liyanne kollo bn
    lankawe wal katha site walath lesbian ewa liyanne kollone
    me math inne 😂 lesbian ewa thogayak liyala thiyenawa 😌
     
    yuixin

    Well-known member
  • May 26, 2025
    419
    362
    63
    sepalika ekak wiharai, thawa... kasthuri suwanda, asihi, radala, mandara, kela mal, giniyam, apuurwa, anu warna......
    Thawa poth hena thogayak whatpad eke yanwa, mewa liyanne kiyawanne godakkma kello... gay nokia BL- boys' Love kiyala aluthma categary ekakuth hadagena... Telegram groups wala wahi wehala owa...
    aluth category ekak newe bn kdrama balala podi ewun. blpnko korean drama tiyena site ekkt gihin gay love story kochchr tynwd kyl BL kiyala vice versa GL kylwt tynw. mun ewa balala math wela lankawe inn kollo kaputo wage hinda fillipino kiyai araka kiyai meka kiyai kyl dala katha lynw. ewa kiyawala kellek talk krnn baya oya podi kollo eetapasse lassana went thama try koranne pow ithin. gam wala podi ewunt loku impact ekk nathi wei okunt owa gnn sallith na lassana wenn sallith nane. rip urban, sub urban kids future is bright affffff

    උබට ලෙස්බියන් කපල් එකක් ගැන කතාවක් ලියන්න පුලුවන් ද ??
    katha lynnm ba wena wdaknm plwn ;)
    ------ Post added on Oct 7, 2025 at 3:43 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    ලජබටයෝ ටික විහින්ම උන්ගෙ ලජබට කැම්පේන් විනාස කරගන්න නිසා අපිට මුකුත් කරන්න දෙයක් නැ . බෙට්ටේ කාසිය දිවෙන් ගන්න යන මේ වගේ පබ්ලිෂර්ස්ලාත් එක්කම ලජබටයෝ වලපල්ලලට යනවා දකිද්දි තවත් හැපී.

    Sipping Tea Time GIF