බුජ්ජිමත් Gen Z පරම්පරාව ...

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    පොඩි ඇච්චන්ට හිතෙන දේවල් එච්චර ගනන් ගන්නෙ නෑ.

    ගොඩක් ගනන් ගෙන හැබැයි රිප්ලයි කරලා තියෙන්නේ 😊

    එව්ව බාර ගන්න බැරි ඇච්චොනෙ දැන් පොත් ලියන්නෙ.

    කාටද බාරගන්න බැරි වුනේ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,180
    113
    ගොඩක් ගනන් ගෙන හැබැයි රිප්ලයි කරලා තියෙන්නේ 😊
    උබෙ ට්‍රිගර් පොයින්ට් ටික දන්නවනෙ මම
    🤭

    කාටද බාරගන්න බැරි වුනේ?
    ලියපු උන්ට තමා.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    උබෙ ට්‍රිගර් පොයින්ට් ටික දන්නවනෙ මම
    🤭

    මගේ ට්‍රිගර් පොයින්ට් හොයන්නනම් ගොඩක් අමාරු වෙයි අන්කල්. 'තමන්ගේ ළමයව හදාගන්න, අනුන්ගෙ ළමයි හදන්න යන්නැතුව..' කියපු එකට නේ ඔයා ට්‍රිගර් වුනේ? 😊

    ලියපු උන්ට තමා.

    ඇයි ලියපු එක්කෙනත් බැනපු අයට හෑලි දාලා, කියලද?

    ලොල්, සෝසල් මීඩියා වල දෙයක් කරහම ක්‍රිටිසයිස් කරන්න ඕන තරම් අය ඉන්නව. හැබැයි irl එකේ ඒ opinion එකකට කොචිචර වටිනාකමක් තියෙයිද..
     
    • Haha
    Reactions: wissnshaftler

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,180
    113
    මගේ ට්‍රිගර් පොයින්ට් හොයන්නනම් ගොඩක් අමාරු වෙයි අන්කල්. 'තමන්ගේ ළමයව හදාගන්න, අනුන්ගෙ ළමයි හදන්න යන්නැතුව..' කියපු එකට නේ ඔයා ට්‍රිගර් වුනේ? 😊
    What if වලට trigger වෙන්නේ නෑ දැන්. 🥲
    ඇයි ලියපු එක්කෙනත් බැනපු අයට හෑලි දාලා, කියලද?

    ලොල්, සෝසල් මීඩියා වල දෙයක් කරහම ක්‍රිටිසයිස් කරන්න ඕන තරම් අය ඉන්නව. හැබැයි irl එකේ ඒ opinion එකකට කොචිචර වටිනාකමක් තියෙයිද..
    Attention is the new currency ඒ නිසා වටිනාකම් හැදෙනවා digital foot print වලට
    .
     
    • Haha
    Reactions: wissnshaftler

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    What if වලට trigger වෙන්නේ නෑ දැන්. 🥲

    ට්‍රිගර් වෙන්නැ කියන්නෙ ට්‍රිගර් වෙන අයම තමයි. ටිපිකල් hypocrisy. අඩුම තරමේ තමන්ගේ opinion එක defend කර ගන්න මොලේ නැ. අඩු මොල 🥀

    Attention is the new currency ඒ නිසා වටිනාකම් හැදෙනවා digital foot print වලට

    වටිනාකම් සාපේක්ෂයි සමාජ සංවිධානයක් ඇතුලේ.
    හරි/ වැරදි ත් ඒ වගේ තමයි. clown to clown communication එකක ගොඩනැගෙන වටිනාකම් ඊට උඩ තලයක අයට පඩේක වටිනාකමක් නැති වෙන්න පුලුවන්.
    ඕවා ඇත්තටම අදාල නැ real life එකේදි. real life එකේ වැදගත් තමන්ට කොච්චර influence එකක් දෙන්න පුලුවන්ද/ තියෙනවද කියන සාධකය. ඒකට තමයි බලය කියන්නේ.
     
    Last edited:
    • Haha
    Reactions: wissnshaftler

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,180
    113
    ට්‍රිගර් වෙන්නැ කියන්නෙ ට්‍රිගර් වෙන අයම තමයි. ටිපිකල් hypocrisy. අඩුම තරමේ තමන්ගේ opinion එක defend කර ගන්න මොලේ නැ. අඩු මොල 🥀
    What if වගේ හිතළු අල්ලාගෙන defend කරන්නේ නෑ අඩු මොළ තියෙන උදවිය. වැඩි මොළ අය තමා ඒව කරන්නේ.

    වටිනාකම් සාපේක්ෂයි සමාජ සංවිධානයක් ඇතුලේ.
    හරි/ වැරදි ත් ඒ වගේ තමයි. clown to clown communication එකක ගොඩනැගෙන වටිනාකම් ඊට උඩ තලයක අයට පඩේක වටිනාකමක් නැති වෙන්න පුලුවන්.
    ඕවා ඇත්තටම අදාල නැ real life එකේදි. real life එකේ වැදගත් තමන්ට කොච්චර influence එකක් දෙන්න පුලුවන්ද/ තියෙනවද කියන සාධකය. ඒකට තමයි බලය කියන්නේ.
    ආපෝ තියරි ගොඩ🥲.
    ------ Post added on Oct 8, 2025 at 8:06 PM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    What if වගේ හිතළු අල්ලාගෙන defend කරන්නේ නෑ අඩු මොළ තියෙන උදවිය. වැඩි මොළ අය තමා ඒව කරන්නේ.

    what if scenario එකක් defend කරන්නේ කොහොමද ඉතින්, තමන්ගේ මතය කෙලින් කියලා ඒක defend කර ගන්න බැරි ඔයා?

    මේ වගේ තමයි..
    රට හදන්න යනවා. සමාජය හදන්න යනවා. හැබැයි තමන්ට තියෙන influence එක මොකක්ද කියලා හැරිලා බැලුවහම හිනා යනවා 😊

    ආපෝ තියරි ගොඩ🥲.

    තියරි ගොඩනැගෙන්නේ පැටර්න්ස් වලින්. පැටර්න්ස් හදුනාගැනීම රදාපවතින්නේ බුද්ධි මට්ටමට සාපේක්ෂව. survivability, dominance රදා පවතින්නේ පැටර්න්ස් හදුනාගැනීම මත.

    ඉතින් ආයේ කියන්න තියෙන්නේ අන්කල්, අඩු මොල..
     
    • Haha
    Reactions: wissnshaftler

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,180
    113
    what if scenario එකක් defend කරන්නේ කොහොමද ඉතින්, තමන්ගේ මතය කෙලින් කියලා ඒක defend කර ගන්න බැරි ඔයා?

    මේ වගේ තමයි..
    රට හදන්න යනවා. සමාජය හදන්න යනවා. හැබැයි තමන්ට තියෙන influence එක මොකක්ද කියලා හැරිලා බැලුවහම හිනා යනවා 😊
    What If scenario වලට අපි කියන්නෙ හිතලු කියලනෙ. ඉතින් ළමයි හැදුවොත්, සල්ලි තිබ්බොත්, වෙලාව තිබ්බොත්, මොළේ තිබ්බොත්. වගේ ඒව දැක්කම හිනා යනව. මොකවත් defend කරන්න දෙයක් නෑ.
    තියරි ගොඩනැගෙන්නේ පැටර්න්ස් වලින්. පැටර්න්ස් හදුනාගැනීම රදාපවතින්නේ බුද්ධි මට්ටමට සාපේක්ෂව. survivability, dominance රදා පවතින්නේ පැටර්න්ස් හදුනාගැනීම මත.

    ඉතින් ආයේ කියන්න තියෙන්නේ අන්කල්, අඩු මොල..
    ආපෝ තියරි ගොඩ . හා කියන්න බලන්න හෑලි වලින් ප්‍රධාන මතයට වෙන බලපෑම
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    What If scenario වලට අපි කියන්නෙ හිතලු කියලනෙ. ඉතින් ළමයි හැදුවොත්, සල්ලි තිබ්බොත්, වෙලාව තිබ්බොත්, මොළේ තිබ්බොත්. වගේ ඒව දැක්කම හිනා

    ඒකතමයි උඩ කිව්වේ 'අඩු මොල' කියලා.

    මොකවත් defend කරන්න දෙයක් නෑ.

    'බැ' නේ?

    What If scenario වලට අපි කියන්නෙ හිතලු කියලනෙ. ඉතින් ළමයි හැදුවොත්, සල්ලි තිබ්බොත්, වෙලාව තිබ්බොත්, මොළේ තිබ්බොත්. වගේ ඒව දැක්කම හිනා යනව. මොකවත් defend කරන්න දෙයක් නෑ.

    ආපෝ තියරි ගොඩ . හා කියන්න බලන්න හෑලි වලින් ප්‍රධාන මතයට වෙන බලපෑම

    මන් ඇහුවේ ඔයාගේ or LGBTIQ criticize කරලා හෑලි ලියන කෙනෙන්ට, විධායක මතයට හරි සමාජයේ බහුතර මතයට හරි තියෙන influence එක මොකක්ද කියලා තමයි?

    දැන් මගෙන් අහනවා ප්‍රධාන මතයට වෙන බලපෑම මොකක්ද කියලා, ලොල් 😝

    ප්‍රධාන මතය කියලා එකක් නැ. සමාජ මට්ටමෙන්, මට්ටමට හරි/ වැරදි වලට දෙන වටිනාකම් වෙනස් වෙනවා.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,180
    113
    ඒකතමයි උඩ කිව්වේ 'අඩු මොල' කියලා.

    'බැ' නේ?
    නෑනේ.
    ලමයේක් හිටියා නන් මෙම කරනවා කියලා day dreaming කරන මොලේකට මුලින් ළමයෙක් හදලා ඉන්න කියලා කිව්වේ. ඕකේ මොනවා defend කරන්නද
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    නෑනේ.
    ලමයේක් හිටියා නන් මෙම කරනවා කියලා day dreaming කරන මොලේකට මුලින් ළමයෙක් හදලා ඉන්න කියලා කිව්වේ. ඕකේ මොනවා defend කරන්නද

    ළමයෙක් හිටියොත් කරන එක දැන්ම ප්ලෑන් කරලා තමයි තියෙන්නේ. මොකක්ද අවුල?
    අනින මන් කිව්වේ, මට ළමයෙක් හිටියනම්.. කියලා මගේ opinion එක. ඒක කොහොමද daydreaming වෙන්නේ ?!?!

    ඒ නැතත්, imaginative capabilities කියලා දෙයක් මට තියෙනවා 😊

    මොලේ අඩු වෙන්න, වෙන්න ඒ capabilities දුර්වලයි. තමන්ගේ comprehension එකෙන් එහා දේවල් වලට මිනිස්සු හිනා වෙනවා/ බය වෙනවා/ විවේචනය කරනවා. ඉස්සරත් එහෙමයි, අදත් එහෙමයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,180
    113
    ළමයෙක් හිටියොත් කරන එක දැන්ම ප්ලෑන් කරලා තමයි තියෙන්නේ. මොකක්ද අවුල?
    අනින මන් කිව්වේ, මට ළමයෙක් හිටියනම්.. කියලා මගේ opinion එක. ඒක කොහොමද daydreaming වෙන්නේ ?!?!

    ඒ නැතත්, imaginative capabilities කියලා දෙයක් මට තියෙනවා 😊

    මොලේ අඩු වෙන්න, වෙන්න ඒ capabilities දුර්වලයි. තමන්ගේ comprehension එකෙන් එහා දේවල් වලට මිනිස්සු හිනා වෙනවා/ බය වෙනවා/ විවේචනය කරනවා. ඉස්සරත් එහෙමයි, අදත් එහෙමයි.
    ඉතිං ඒක ගැන මගේ opinion එකනෙ මම කිව්වේ මොකක්ද අවුල? 🤭

    කාටද බාරගන්න බැරි වුනේ?
    🥲
    ------ Post added on Oct 8, 2025 at 9:44 PM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    @හෙළයෙක්
    ලොල් මෙන්න දුවනවා 🤣

    මුලින්ම,
    ඔයා මන් කියපු දේ opinion එකක් විදිහට දැක්කේ නැ, Daydreaming විදිහට දැක්කේ. False judgment, අඩු මොල.

    දෙක,
    hypothetical scenario එකක් imagine කරලා සාර්ථකව ගැටලුවක් විසදගන්න පුලුවන් හැකියාව "විහිලු සහගත හිතලු.." කියලා ඔයා කිව්වා.

    ඒවට හේතු,

    ඒ නැතත්, imaginative capabilities කියලා දෙයක් මට තියෙනවා 😊

    මොලේ අඩු වෙන්න, වෙන්න ඒ capabilities දුර්වලයි. තමන්ගේ comprehension එකෙන් එහා දේවල් වලට මිනිස්සු හිනා වෙනවා/ බය වෙනවා/ විවේචනය කරනවා. ඉස්සරත් එහෙමයි, අදත් එහෙමයි.

    මේ සංවාදේ ගොඩනැගුනේ ඔයාගේ false judgment එකෙන්. දැන් දුවන්න එපා මොකක්ද අවුල අහලා. අවුල තමයි පෙන්නුවේ. 🤣

    ලොල්, හරි ජෙන්සි සෙට් එකක් එක්ක හිටියනම් අන්කල් බුලි වෙලා නෙලුම් කුලුනෙන් පනිනවා. 😊

    🥲
    ------ Post added on Oct 8, 2025 at 9:44 PM

    කෝ?
    ඔය වගේ පොතක් ලියන්න පුලුවන් කෙල්ලෙක්ට කොන්ද පන තියෙනවා + මොලේ තියෙනවා සාමාන්‍යයෙන්, විවේචන වලට සාර්ථකව මුහුන දෙන්න millennial බහුතරයකට වඩානම් 😊
    ------ Post added on Oct 8, 2025 at 10:01 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,180
    113
    @හෙළයෙක්
    ලොල් මෙන්න දුවනවා 🤣

    මුලින්ම,
    ඔයා මන් කියපු දේ opinion එකක් විදිහට දැක්කේ නැ, Daydreaming විදිහට දැක්කේ. False judgment, අඩු මොල.

    දෙක,
    hypothetical scenario එකක් imagine කරලා සාර්ථකව ගැටලුවක් විසදගන්න පුලුවන් හැකියාව "විහිලු සහගත හිතලු.." කියලා ඔයා කිව්වා.

    ඒවට හේතු,

    මේ සංවාදේ ගොඩනැගුනේ ඔයාගේ false judgment එකෙන්. දැන් දුවන්න එපා මොකක්ද අවුල අහලා. අවුල තමයි පෙන්නුවේ. 🤣
    බලපං ඉතිං උබලගෙ මොලේ වැඩි නිසා වෙන වැඩ. ලියපු එක පැත්තක වෙන මොකද්දෝ එකකට හෑලිත් ලියලා.
    ලොල්, හරි ජෙන්සි සෙට් එකක් එක්ක හිටියනම් අන්කල් බුලි වෙලා නෙලුම් කුලුනෙන් පනිනවා. 😊
    තනියම නෑවම සෙට් මතක් උනාද පැංචට 🥲

    හරි ජෙනිසි සෙට් එකක් හිටියා නන් නෙළුම් කුළුණෙන් පනින්න තමා වෙන්නේ උබල කරන විකාර වලට. යන්නේ කොහෙද මල්ලේ පොල් නෙ ජෙන්සි උන්ට.

    [
    ඔය වගේ පොතක් ලියන්න පුලුවන් කෙල්ලෙක්ට කොන්ද පන තියෙනවා + මොලේ තියෙනවා සාමාන්‍යයෙන්, විවේචන වලට සාර්ථකව මුහුන දෙන්න millennial බහුතරයකට වඩානම් 😊
    ------ Post added on Oct 8, 2025 at 10:01 PM
    ඔය සේපාලිකා පොත ලියපු කෙනා කෙල්ලක් කියන්නේ නමෙන් නේ අඩුම මුණක්වත් දැකලා තියෙනවද
    ------ Post added on Oct 8, 2025 at 10:07 PM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    බලපං ඉතිං උබලගෙ මොලේ වැඩි නිසා වෙන වැඩ. ලියපු එක පැත්තක වෙන මොකද්දෝ එකකට හෑලිත් ලියලා.

    මට ඕනේ එකකට මන් හෑලි ලියන්න 'පුලුවන්' මොකද මට පුලුවන් මාව defend කරගන්න.

    ඔයාට බැනේ? skill issue 🤭

    තනියම නෑවම සෙට් මතක් උනාද පැංචට 🥲

    මන් කොහෙද නෑවේ?
    ඔයා පටන් ගත්ත තැනම නාපු විදිහ තමයි උඩ පෙන්නලා තියෙන්නේ 🤣

    විකාර

    ⬇️

    තමන්ගේ comprehension එකෙන් එහා දේවල් වලට මිනිස්සු හිනා වෙනවා/ බය වෙනවා/ විවේචනය කරනවා. ඉස්සරත් එහෙමයි, අදත් එහෙමයි.

    ඔය සේපාලිකා පොත ලියපු කෙනා කෙල්ලක් කියන්නේ නමෙන් නේ අඩුම මුණක්වත් දැකලා තියෙනවද

    *කතෘ

    දැන් හරිද? 🤓👆🏻
    ------ Post added on Oct 8, 2025 at 10:08 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,180
    113
    මට ඕනේ එකකට මන් හෑලි ලියන්න 'පුලුවන්' මොකද මට පුලුවන් මාව defend කරගන්න.

    ඔයාට බැනේ? skill issue 🤭

    මන් කොහෙද නෑවේ?
    ඔයා පටන් ගත්ත තැනම නාපු විදිහ තමයි උඩ පෙන්නලා තියෙන්නේ 🤣

    ⬇️

    *කතෘ

    දැන් හරිද? 🤓👆🏻
    ------ Post added on Oct 8, 2025 at 10:08 PM
    මේක බලපුවාම උඹේ ළමයෙක් හැදුවොත් wahtif එක හැමදාම wahtif තමා. 🥲
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මේක බලපුවාම උඹේ ළමයෙක් හැදුවොත් wahtif එක හැමදාම wahtif තමා. 🥲

    බයිලා වැඩක් නැ. මන් ළමයි හදන එක මන් බලාගන්නම් අඩු මොල අන්කල්. 😊

    තනියම නෑවම සෙට් මතක් උනාද පැංචට 🥲

    කෝ නාපු හැටි පෙන්නන්න මන්?
    ඔයා නාපු හැටි මන් පෙන්නුවා. සිංහල සාක්ෂරතාවය average මට්ටමකට තියෙන කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් විදිහට.

    තනියම තමයි කිරියට ආපු දවසේ ඉදන් හිටියේ මන්. සේනා හිටියේ නැ. හැබැයි තාම නාලානම් නැ. 😊