මොළ වැඩි උනාම වෙන මේ වගේ නෑම් වලින් බේරිලා ඉන්න පුළුවන් නිසා අඩු මොළ හොදයිබයිලා වැඩක් නැ. මන් ළමයි හදන එක මන් බලාගන්නම් අඩු මොල අන්කල්.![]()
උබ නාපු හැටි තමා තියෙන්නේ මුල ඉදලමකෝ නාපු හැටි පෙන්නන්න මන්?
ඔයා නාපු හැටි මන් පෙන්නුවා. සිංහල සාක්ෂරතාවය average මට්ටමක කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් විදිහට.
තනියම තමයි කිරියට ආපු දවසේ ඉදන් හිටියේ මන්. සේනා හිටියේ නැ. හැබැයි තාම නාලානම් නැ.![]()
