කවුද අවංක ? බොරු කියන්න එපා...

මම ගොඩක් threads වල දැකපු දෙයක් තමයි ගැහැනු ළමයිට බැනලා තියෙන එක...
ඇයි ඔයාලා අපේ වැරදිම කියන්නෙ කියලා මටනම් තේරෙන්නෙ නැහැ. .
ඒ නිසා මට හිතුනා මේ වගේ එකක් හදන්න. .මම දන්නවා elakiri එකෙ ඉන්නෙ ගොඩක්ම පිරිමි අය කියලා , ඒ නිසා මට හිතා ගන්න පුලුවන් ලැබෙන result එක කෝමද කියලා

.. එහෙත් ඔයාලා හිතට එකගව vote කරන්න .. බොරු කරන්න එපා හොඳේ ...plssssssssss....
ඇයි ඔයාලා අපේ වැරදිම කියන්නෙ කියලා මටනම් තේරෙන්නෙ නැහැ. .
ඒ නිසා මට හිතුනා මේ වගේ එකක් හදන්න. .මම දන්නවා elakiri එකෙ ඉන්නෙ ගොඩක්ම පිරිමි අය කියලා , ඒ නිසා මට හිතා ගන්න පුලුවන් ලැබෙන result එක කෝමද කියලා

.. එහෙත් ඔයාලා හිතට එකගව vote කරන්න .. බොරු කරන්න එපා හොඳේ ...plssssssssss....කවුද වැඩිපුරම ආදරයෙදි අවංක??
1.ගැහැණු ළමයි
2.පිරිමි ළමයි
ඇත්ත කතා කරමු...(ඔයාලම හොඳටම දන්නවනේ ඔයාලා අවංක නැහැ කියලා ඒ නිසා බොරු කියන්න එපා ..)1.ගැහැණු ළමයි
2.පිරිමි ළමයි

.