කවුද අවංක ? බොරු කියන්න එපා...

ආදරයෙදි කවුද වැඩ

  • 1.ගැහැණු ළමයි

    Votes: 24 19.0%
  • 2.පිරිමි ළමයි

    Votes: 102 81.0%

  • Total voters
    126

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
කාරාණික දැනුම් දීමයි....

මේ අදහස් ප්‍රකාෂ කිරීමක් පමණක් වන අතර මේ එලකිරි එකේ ඉන්නා අපේ ආදරණීය සහෝදරියන්ට කල අපහාසයක් නොවන බව සලකන්න.ගොඩාක් අය වංක වන අතර අවංක ගැහැණුන්ද අපමණ සිටින බව කාරුණිකව මතක් කරමි.එමෙන්ම මෙවැනි ඇත්තියන්ද සිටින වග අප මතක තබා ගත යුතුය...
මීට

සුදු පූසා

:yes::yes:
මේකටම එකතු වෙනවා.. Chinthaka_tc :)
 
sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔයා ඔයදේම තව කීදෙනෙකුටනම් කියල ඇතිද? ඔයා දැන්වත් වංකයි කියල පිලි ගන්න අයියෙ...
    ඒ උනාට ඉතින් එයාල හා කිව්වානම් තාම තනිකඩ නෑනේ.... ඒකයි ඔයාටත් කියලා බැලුවේ...ඔයාවත් හා කියයි කියලා... හා කිව්ව ගමන් එලා.......ස් වගේ ගෙදර ආවා කථා කලා වෙඩින් එක ගත්තා බැන්දා බබාලා හැදුවා ආදරෙන් බලා ගත්තා.... එච්චරයි... තාම කවුරුත් හා කිව්වේ නෑ............

    හරි හරි මං පිලිගන්නම්කෝ ඉතින් ඔච්චර අඩන එකේ.... තරහද ඉතින්?
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    මට මේ කෙල්ලට ආදරේ කරන්න ඕනි නෑ මචෝ.... මං කෙලින්ම ඇහුවේ ඒක අහපුවාම තමයි මුන්ගේ තියන චපල ගතිය කෙලින්ම උඩට එන්නේ...දැන් පේනවානේ.... තියෙන්නේම අමු වංචාව.

    APPATA BOLA UMBA MARA TALK EKAK NE DUNNE MACHOO
     
    natasha24f

    Member
    Dec 24, 2010
    707
    71
    0
    elakiri.com
    කාරාණික දැනුම් දීමයි....

    මේ අදහස් ප්‍රකාෂ කිරීමක් පමණක් වන අතර මේ එලකිරි එකේ ඉන්නා අපේ ආදරණීය සහෝදරියන්ට කල අපහාසයක් නොවන බව සලකන්න.ගොඩාක් අය වංක වන අතර අවංක ගැහැණුන්ද අපමණ සිටින බව කාරුණිකව මතක් කරමි.එමෙන්ම මෙවැනි ඇත්තියන්ද සිටින වග අප මතක තබා ගත යුතුය...
    මීට

    සුදු පූසා
    මේ thread එකේ මම කිසිම වැරදි දෙයක් කියල නැහැ.එහෙම දෙයක් කියල තියෙනවනම් පෙන්වන්න. .
    ඔයාල කරන වැරදි ඔක්කොම කරල දැන් මගෙ පිට දානව.වංක කට්ටියගෙ හැටි ඔහොම්මම තමයි...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඒ උනාට ඉතින් එයාල හා කිව්වානම් තාම තනිකඩ නෑනේ.... ඒකයි ඔයාටත් කියලා බැලුවේ...ඔයාවත් හා කියයි කියලා... හා කිව්ව ගමන් එලා.......ස් වගේ ගෙදර ආවා කථා කලා වෙඩින් එක ගත්තා බැන්දා බබාලා හැදුවා ආදරෙන් බලා ගත්තා.... එච්චරයි... තාම කවුරුත් හා කිව්වේ නෑ............

    හරි හරි මං පිලිගන්නම්කෝ ඉතින් ඔච්චර අඩන එකේ.... තරහද ඉතින්?

    Uba nam ela kollek ban :yes:
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    මේ thread එකේ මම කිසිම වැරදි දෙයක් කියල නැහැ.එහෙම දෙයක් කියල තියෙනවනම් පෙන්වන්න. .
    ඔයාල කරන වැරදි ඔක්කොම කරල දැන් මගෙ පිට දානව.වංක කට්ටියගෙ හැටි ඔහොම්මම තමයි...

    අපි කරපු වැරදි මොනාද ?
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    ඒ උනාට ඉතින් එයාල හා කිව්වානම් තාම තනිකඩ නෑනේ.... ඒකයි ඔයාටත් කියලා බැලුවේ...ඔයාවත් හා කියයි කියලා... හා කිව්ව ගමන් එලා.......ස් වගේ ගෙදර ආවා කථා කලා වෙඩින් එක ගත්තා බැන්දා බබාලා හැදුවා ආදරෙන් බලා ගත්තා.... එච්චරයි... තාම කවුරුත් හා කිව්වේ නෑ............

    හරි හරි මං පිලිගන්නම්කෝ ඉතින් ඔච්චර අඩන එකේ.... තරහද ඉතින්?

    ඔයාටත් කියල බැලුවේ කියන්න එපා...

    මම ඔයා හම්බවෙනකන් පෙරුම් පුරාගෙන හිටියෙ කියපන් මොට්ටයෝ
     
    natasha24f

    Member
    Dec 24, 2010
    707
    71
    0
    elakiri.com
    ඒ උනාට ඉතින් එයාල හා කිව්වානම් තාම තනිකඩ නෑනේ.... ඒකයි ඔයාටත් කියලා බැලුවේ...ඔයාවත් හා කියයි කියලා... හා කිව්ව ගමන් එලා.......ස් වගේ ගෙදර ආවා කථා කලා වෙඩින් එක ගත්තා බැන්දා බබාලා හැදුවා ආදරෙන් බලා ගත්තා.... එච්චරයි... තාම කවුරුත් හා කිව්වේ නෑ............

    හරි හරි මං පිලිගන්නම්කෝ ඉතින් ඔච්චර අඩන එකේ.... තරහද ඉතින්?
    ඔයාගෙ වංකකම ඔයා පිලිගත්තට ඔයාට ගොඩාක් thnx....අනිත් අයත් ඉක්මනටම පිලි ගනිවි ඒ අයත් වංකයි කියල ..:yes:
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    අදරයේදී හැම girl කෙනෙක්ම අවංකයි
    boys ලා ගැන මම දන්නේ නෑ :)

    කොල්ලොත් එහෙම තමයි ආදරේ මැදදී වෙන යම් යම් දේවල් හන්ද තම ඔය දේ වෙනස් වෙන්නේ
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඔයාගෙ වංකකම ඔයා පිලිගත්තට ඔයාට ගොඩාක් thnx....අනිත් අයත් ඉක්මනටම පිලි ගනිවි ඒ අයත් වංකයි කියල ..:yes:

    hooooooooooooooooow
    hama kenekma wanka naha
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    ඔන්න ඉතින් සමහරු ගොන් ටෝක් දෙනවා:P
    මේ අහල තියෙන දේ සාපේක්ෂයි
    කෙල්ලො ඔක්කොම අවංකයි කියන්නත් බෑ:D
    කොල්ලො ඔක්කොම අවංකයි කියන්නත් බෑ :D