රසයිද ඒක..
දැන් මේ මාසයක් විතර ඉදන් මට සිගා එක ගැහුවාම ඔලුව රිදෙන්න ගන්නවා..
ව්මනේ යන්න වගේ එනවා.. වැඩේ හරිද දන්නේ නැ![]()
ගොක් කොළ එහෙම පේනවද... අනේ ඒ තරම් සතුටු ආරන්චියක් ලැබෙන්වනම් කොච්චර දෙයක්ද
පිස්සු කතා කරන්න එපා....තාම යන්තම 21යිගොක් කොළ එහෙම පේනවද... අනේ ඒ තරම් සතුටු ආරන්චියක් ලැබෙන්වනම් කොච්චර දෙයක්ද
![]()
මම නවත්තන්න තීරනය කරා අද ඉදලා...
අනිවා බං ට්රෝජා ඉතින් කියන්නේ සමාන වචනයක් වගේනේ![]()



aiyo salli


ඇහ්... බල්ලෝ අසූචි කන එක නවත්තන්න තීරණය කරලා කියලා ආරන්චියක් ආවා එහෙනම් ඒ කතාව ඇත්ත වෙන්න ඇතිපිස්සු කතා කරන්න එපා....තාම යන්තම 21යිමම නවත්තන්න තීරනය කරා අද ඉදලා...
ෆ්රේස් කොන්ෆරන්ස් එකක් තියලා තව ටිකකින් එනවුස්මන්ට් එක දෙනවා
![]()


මිනිහෙක් මැරෙන්න වගේ යනවා කිව්වම ත් කුප්ප කතා කියනවා,,,,,,
ඇහ්... බල්ලෝ අසූචි කන එක නවත්තන්න තීරණය කරලා කියලා ආරන්චියක් ආවා එහෙනම් ඒ කතාව ඇත්ත වෙන්න ඇති![]()


දුම් බීමෙන් මුදලත් මිතුරත් දෙකම නැති වේ
උඹටනම් ඇන්ටි ස්මෝක් යකා ටික ටික වැහෙනවා වගේ

මිනිහෙක් මැරෙන්න වගේ යනවා කිව්වම ත් කුප්ප කතා කියනවා,,,,,,
උඹේ කට සීල් කරන්න ඔනේ බන්....![]()
මිනිහෙක්...නෑ නෑ


ආහ් ඕක බොහොම සරල දෙයක් ,සතියක් panadol 2k සමග දුම් පානය කරන්න,අත්දුටුවයිරසයිද ඒක..
දැන් මේ මාසයක් විතර ඉදන් මට සිගා එක ගැහුවාම ඔලුව රිදෙන්න ගන්නවා..
ව්මනේ යන්න වගේ එනවා.. වැඩේ හරිද දන්නේ නැ![]()
ආහ් ඕක බොහොම සරල දෙයක් ,සතියක් panadol 2k සමග දුම් පානය කරන්න,අත්දුටුවයි



use thisapo mama site 3king sinhala akuru hoyala paste karalama Ctrl+V athulatama gihilla
හහ් හහ් මම නෙමේ ඕක දැම්මේද්වේෂ සහගත ටැග් ගතකිරිමක්
![]()
.....මට උඹව ශුවර් නැ.මැරෙයිද දන්නේ නැ මෙහම කරලාආහ් ඕක බොහොම සරල දෙයක් ,සතියක් panadol 2k සමග දුම් පානය කරන්න,අත්දුටුවයි

haha ubata mawa sure ma na neda,baya wenna epa,matath owa dan kaaleka idan thiyena dewal hahaහහ් හහ් මම නෙමේ ඕක දැම්මේ.....
මට උඹව ශුවර් නැ.මැරෙයිද දන්නේ නැ මෙහම කරලා![]()

oya wage ekak mama kalin install kora,eath ban oken akuru enne na mata
ඔව් මම දා ගත්තේහහ් හහ් මම නෙමේ ඕක දැම්මේ.....

මෙහෙමවත් බලපන්oya wage ekak mama kalin install kora,eath ban oken akuru enne na mata
