Smokers Please

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    රසයිද ඒක..:P
    දැන් මේ මාසයක් විතර ඉදන් මට සිගා එක ගැහුවාම ඔලුව රිදෙන්න ගන්නවා..
    ව්මනේ යන්න වගේ එනවා.. වැඩේ හරිද දන්නේ නැ:sorry::sorry::(
    :lol: ගොක් කොළ එහෙම පේනවද... අනේ ඒ තරම් සතුටු ආරන්චියක් ලැබෙන්වනම් කොච්චර දෙයක්ද:(
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    :lol: ගොක් කොළ එහෙම පේනවද... අනේ ඒ තරම් සතුටු ආරන්චියක් ලැබෙන්වනම් කොච්චර දෙයක්ද:(
    පිස්සු කතා කරන්න එපා....තාම යන්තම 21යි:Pමම නවත්තන්න තීරනය කරා අද ඉදලා...
    ෆ්‍රේස් කොන්ෆරන්ස් එකක් තියලා තව ටිකකින් එනවුස්මන්ට් එක දෙනවා:lol:
    අනිවා බං ට්‍රෝජා ඉතින් කියන්නේ සමාන වචනයක් වගේනේ:lol:
    :lol::lol::lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    aiyo salli
    :(:P
    පිස්සු කතා කරන්න එපා....තාම යන්තම 21යි:Pමම නවත්තන්න තීරනය කරා අද ඉදලා...
    ෆ්‍රේස් කොන්ෆරන්ස් එකක් තියලා තව ටිකකින් එනවුස්මන්ට් එක දෙනවා:lol:

    :lol::lol::lol:
    ඇහ්... බල්ලෝ අසූචි කන එක නවත්තන්න තීරණය කරලා කියලා ආරන්චියක් ආවා එහෙනම් ඒ කතාව ඇත්ත වෙන්න ඇති:lol::lol:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    :(:P

    ඇහ්... බල්ලෝ අසූචි කන එක නවත්තන්න තීරණය කරලා කියලා ආරන්චියක් ආවා එහෙනම් ඒ කතාව ඇත්ත වෙන්න ඇති:lol::lol:
    මිනිහෙක් මැරෙන්න වගේ යනවා කිව්වම ත් කුප්ප කතා කියනවා,,,,,,
    උඹේ කට සීල් කරන්න ඔනේ බන්....:frown::frown:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    දුම් බීමෙන් මුදලත් මිතුරත් දෙකම නැති වේ
    :shocked: උඹටනම් ඇන්ටි ස්මෝක් යකා ටික ටික වැහෙනවා වගේ:sorry:
    :lol:
    මිනිහෙක් මැරෙන්න වගේ යනවා කිව්වම ත් කුප්ප කතා කියනවා,,,,,,
    උඹේ කට සීල් කරන්න ඔනේ බන්....:frown::frown:
    :shocked: මිනිහෙක්...නෑ නෑ:lol:
    ශිරාවට එහෙම කලානම් මේකේන් ගොඩ් එන්න පුලුවන්:cool::D

    නාගෙන එන්නම්
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    රසයිද ඒක..:P
    දැන් මේ මාසයක් විතර ඉදන් මට සිගා එක ගැහුවාම ඔලුව රිදෙන්න ගන්නවා..
    ව්මනේ යන්න වගේ එනවා.. වැඩේ හරිද දන්නේ නැ:sorry::sorry::(
    ආහ් ඕක බොහොම සරල දෙයක් ,සතියක් panadol 2k සමග දුම් පානය කරන්න,අත්දුටුවයි
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    :shocked: ද්වේෂ සහගත ටැග් ගතකිරිමක්:lol:
    හහ් හහ් මම නෙමේ ඕක දැම්මේ:P.....
    ආහ් ඕක බොහොම සරල දෙයක් ,සතියක් panadol 2k සමග දුම් පානය කරන්න,අත්දුටුවයි
    මට උඹව ශුවර් නැ.මැරෙයිද දන්නේ නැ මෙහම කරලා:lol:
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    හහ් හහ් මම නෙමේ ඕක දැම්මේ:P.....

    මට උඹව ශුවර් නැ.මැරෙයිද දන්නේ නැ මෙහම කරලා:lol:
    haha ubata mawa sure ma na neda,baya wenna epa,matath owa dan kaaleka idan thiyena dewal haha:lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...