4. පිළිම වලට ගස්වලට වැදීමෙන් ප්‍රයෝජනයක් නැති බව මම ධමීම පදයෙත් කියවල තියෙනවා. අල්ලාහ් කියල තියෙනවා මුස්ලිම් පාලකයන් නිවැරදිව රට පාලනය නොකරනවා නම් අන්‍ය ආගමිකයන් ලවා එම පාලනය ඉවත් කරන බව. මේ දෙගොල්ලන්ටම සිද්ද උනේ මේ දේ, තලයිබාන් වරුන්ගේ හා සදාම්ගේ දරුණු පාලනය අල්ලාහ් ඔහු පෙර කී ආකාරයටම ඉවත් කරා, ඕක අපිට නම් අමුතු දෙයක් නෙවෙයි. තවත් මීට මදක් සමාන දෙයක් කියල තියෙනවා, මුස්ලිම් වරු ධර්මය ප්‍රචාරය නොකරනවානම් අන්‍යාගමිකයන් ලවා මම (අල්ලාහ්) ධර්මය ප්‍රචාරය කරවන බව. එළකිරි එකේ මම ඒක දකිනවා. කව්රු හරි මොනව හරි බැනල දානවා, ඊට පස්සෙ ඒවට මුස්ලිම් අය දෙන උත්තර වලින් නොදන්න දේවල් අනිත් අයත් ඉගෙන ගන්නවා, මට උනත් මෙහෙම ප්‍රශ්ණ ටිකක් අහපු නිසානෙ මෙතන්ට ඇවිල්ලා මෙහෙම දීර්ඝ පිළිතුරක් දෙන්න හිතුනෙ..
අනේ රං ගොජෝ ඇමරිකාව ඉස්ලාම් රටක් නෙමෙයි.. ක්‍රිස්තියානි ආගම මුල් වුන රටක්.. එතකොට අල්ලා ක්‍රිස්තියානි අයට කියලා මුස්ලිම් අයට ඇරවනවා.. ඒකියන්නේ අල්ලා ක්‍රිස්තියානිද.. හිහ් හිහ් යකෝ බොරු කියන්න එපා අල්ලා කියලා තියෙන්නේ අන්‍ය ආගමික අය මරන්න කියලා.. කුරානෙ කියවලා බලපන් කෆීර් වරුන්ට කරන්න කියලා තියෙන දේ..
මෙන්න අල්ලා මරන්න කියලා දෙන හැටි
47.004: Therefore, when ye meet the Unbelievers (in fight), smite at their necks; At length, when ye have thoroughly subdued them, bind a bond firmly (on them): thereafter (is the time for) either generosity or ransom: Until the war lays down its burdens. Thus (are ye commanded): but if it had been Allah’s Will, He could certainly have exacted retribution from them (Himself); but (He lets yo fight) in order to test you, some with others. But those who are slain in the Way of Allah,- He will never let their deeds be lost.
002.191: And slay them wherever ye catch them, and turn them out from where they have Turned you out; for tumult and oppression are worse than slaughter; but fight them not at the Sacred Mosque, unless they (first) fight you there; but if they fight you, slay them. Such is the reward of those who suppress faith.
009.005: But when the forbidden months are past, then fight and slay the Pagans wherever ye find them, an seize them, beleaguer them, and lie in wait for them in every stratagem (of war)
008.065: O Prophet! urge the believers to war; if there are twenty patient ones of you they shall overcome two hundred, and if there are a hundred of you they shall overcome a thousand of those who disbelieve, because they are a people who do not understand.
මෙන්න අල්ලා ක්‍රිස්තියානි ආගම ගැන කියලා තියෙන දේ
009.030: The Jews call ‘Uzair a son of Allah, and the Christians call Christ the son of Allah. That is a saying from their mouth; (in this) they but imitate what the unbelievers of old used to say. Allah’s curse be on them: how they are deluded away from the Truth!
ඔහොම කියපු අල්ලා ක්‍රිස්තියානි ආගමේ අයට කියලා මුස්ලිම් අයට ඇරවයි ද... ලොලේ ලොල් 

