etakota sanje bappi kollo karana awada prasidda wenne?ahhhhhhhhhhh .ehenan yanna oyala pare upan andumen.mokada ikmnata andun galawenava.sure.oyala wadfa prasidda unama
උපන් ඇදුමෙන් ගියහම ආයෙම ගැලවෙන්න දෙයක් තියනවද ඔයි ..මගුලක් අහනවා ඔයත් ඉදන්
වැරැද්ද තියෙන්නේ ඔයාලගේ .....
වටේම ඇරගෙන නලොගෙන හේත්තු දාන්න අවහම කොල්ලෝ නිකන් ඉන්නේ න
අද උදේ බස් එකකට නැග්ගම තදට ඇදන් එහෙන් මෙහෙන් එලියට දාගෙන යන්නේ අපි නෙමේ
ප්‍රශ්නේ තියෙන්නේ මෙතැනයි ....අපි ඕව දැකල දැකල දචාසේ බහුතරය ඔවම දැක්කම හැම තිස්සෙම හිතේ දුවන්නේ ඔය වගේ දේවල් එක තම සොබාවය
එහෙම උනාම පිරිසිදු කෙල්ලෙක් දිහා ත් අපේ ඇස යන්නේ වැරදි විදියට එක නවත්තන්න බ
තොපිල අපිට වනචරයෝ කියන්නේ එකයි සමාජේ වැරදි වැඩ කරන්නේ පිරිමි කියන්නේ එකයි
මුල බීජය ගැහැණු හැබැයි
.bappi me hamoma thadata andala yan nane.ganu aya hamotama dan wachana kiyagena enne thopila eke aka wachane neda ?hmmmmmmmmmmm
awankawa danenava.mage yaluwath hope karanna aththe ehema adarayak.paw
. මුස්ලිම ආගමට අනුව හැම ස්ත්‍රියක්ම පිරිමින්ට ලස්සන පේන්නේ නැතිවෙන්න ඇදගන යන්න ඕනා. නමුත් ඒක බටහිර සමාජ වල ක්‍රියාත්මක වෙන්නේ නෑ. මුස්ලිම් වැඩිය ඉන්න රටවල්වන අප්‍රිකාව, මැදපෙරදිග වගේ තමයි ස්ත්‍රි අතවර වැඩිය තියෙන රටවල්. නමුත් යුරෝපේ වැනි රටවල් වල තමා ඒවා අඩුවෙන්ම වාර්තාවෙන්නේ . ඉතින් ඒක නිසා ඔතන ඇදුම නෙවෙයි ප්‍රශණේ ඒක තමයි අධික රාගික බව. වහගෙන යන අය තමයි අද වැඩියේම අපරාධ කරන්නේ. 