nokiyewwoth kollek neme :)okkoma kollantath neme

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    prasiddiye dennan kumara reply 1.meeta passewath katin wachanayk pita karaddi deprak hithanna


    mata kalin oya deparak hithala mama dapu comment ekata repply karanam kochchara hodada???

    ha..reply karanna.
    reply karala anith ayage anukampawa aran wedipura +rep tikak ganna..
    eken oyage yaluwata sethak wenawanam ehema karanna..
    ow ithin anthimata kohomath okkoma weradi enne kollantane ithin..
    oya hari.. mama weradi..
     

    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    he he.kollanta one widihata bima balan inna moda kello dan naha.man wachana ahagena man mokatada kata wahan inne.man waradak da kare?man waradi paniwidyakda dunne?ohoma hithana hinda thama godak aya eka thana pal wewee inne.hondata balanna eyage wcahana.harima kathay.anika loku manasika amaruwak pita karagannava methana.awayn mata wadak na.mulin yaluwata kiyanna wachana pawichi karana hati.anith de thama eyagen ahanna mula indan hariyata kiyolada wada kiyala
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    he he.kollanta one widihata bima balan inna moda kello dan naha.man wachana ahagena man mokatada kata wahan inne.man waradak da kare?man waradi paniwidyakda dunne?ohoma hithana hinda thama godak aya eka thana pal wewee inne.hondata balanna eyage wcahana.harima kathay.anika loku manasika amaruwak pita karagannava methana.awayn mata wadak na.mulin yaluwata kiyanna wachana pawichi karana hati.anith de thama eyagen ahanna mula indan hariyata kiyolada wada kiyala


    sorry amme/nende/akke/nangi/**** (sudusu eka thoraganna)
    oyata mama methara reply karanne nehe.. oya weradi wedak karala..
    geenu kama vikunan kana ayatath wada pahathwedak oya den karala...

    mam oyage anith post ekata reply karannam...
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,519
    1,914
    113
    හරි අපි එහෙම වෙන්නම් "අපි හොද ළමයෝ වෙමු "

    එතකොට තව දෙයක් ......සල්ලි වලට විතරක් credit card එකට විතරක් ..car එකට විතරක් කොල්ලොන්ට love කරන කෙල්ලොන්ට මොකද කියන්නේ ???
    කොල්ලොන්ගෙන් සල්ලි අරන් අනෙක් boy friends ලට තෑගි දෙන කෙල්ලෝ ගැන මොකද කියන්නේ ?????
    අවරුදු ගානක් love කරලා කරලා අන්තිමට ගෙදරරින් සල්ලි කාරයෙක් හොයල දුන්නම 'මන් ඔයාට ආදරේ කලේ න ඔයා තම වැරදියට තේරුම් ගත්තේ කියල කොකා පෙන්නලා යන කෙල්ලොන්ට මොකද කියන්නේ ?????


    Sira machan ekata mokada kiyanneeeeeee............. kelloo... sure karanna epa kawadawath....
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මේ වගේ අහිංසක කෙල්ලො වගේම අහ්න්සක කොල්ලොත් ඉන්නව. ඇත්තටම ආදරේ කරන අදරේ අඳුනන.මමත් කොලෙක් උනත් ඇත්ත කියන්න ඕන. දැන් ඉන්න ගොඩක් කොල්ලො කරන්නෙ කෙල්ලෙක්ව යාලු කරගෙන කොහේ හරි එක්කන් ගිහින් සැපක් ගන්න. එහෙම යන එවුන් බඳින්න ගියාම හොයන්නෙ මැස්සෙක් වත් වහල නැති කෙල්ලන්ව.එක අතකින් උන් කරන්නෙ තවත් අහින්සක කොල්ලෙකුට අසාධාරණයක්. තව අතකින් අහින්සක කෙල්ලන්ට අසාධාරණයක්.ආදරේ කියන්නෙ 100%ක්ම SEX නෙමෙයි. එලකිරි එකේ උනත් පොල් කට්ටක් පිරෙන්න හුජ්ජ කරගන්න බැරි කජු කිරි කොල්ලො පවා ත්‍රෙඩ් දාන්නෙ.කෙල්ලව එක්ක යන්න තැනක් අහල.මුන්ට ලැජ්ජාවක් නැතිකමද? අම්මෙක් අප්පෙක් නැති කමද කියල මම දන්නේ නෑ.

    කොහොම උනත් පොඩි ජොලියක් ගන්න කියල එක එක කොල්ලො මාරු කර කර යන කෙල්ලොන්ටත් මේක හොඳ පාඩමක්.ඒත් අසාධාරනේ කියන්නෙ ඔහම කොටු පැන පැන යන එවුන් වෙනුවට දඬුවම් ලැබෙන්නෙ අහින්සකයොන්ටයි.හැබයි තව කෙනෙක්ගෙ හිතක් රිදවල කවදාවත් සතුටෙන් ඉන්න හම්බෙන්නෙ නෑ.ඒක 1000%ක් විශ්වාසයි