rustyc ekkenek nisa sellan badu karagathoth okkoma anith 1k nisa adumagane kello 100k toy 1k wenava.akada samaje aththa dan api pilganna one
මම ඔයාගෙ කවුරුවත් නෙවෙයි අයියෙ ..ඔයත් මගෙ කවුරුවත් නෙවෙයි ඒ දේත් මතක තියා ගන්න.. මම රන්ඩුවලට කැමති නැහැ .ඔයාලත් එක්ක කතා කරන්න ගියොත් මගෙ නම තමයි කැත වෙන්නෙ..මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න.වැදගත් විදිහට හැසිරෙන්න ඉගෙන ගන්න...ඔයා මොකටද මම ගැන ලැජ්ජ වෙන්නේ... ඔයා මගෙ කවුද ?
magulak kiyanwa,,ehenan magula bal;aganna kanndiya issarahata gihin.peney magula magula gana oyage melo therumak nathi wachana pita wena kata

ආදරේදී කෙල්ලෝ ටිකක් ආත්මාර්ථ කාමී
එයාලගේ හදවතේ වේදනාව ගැන විතරයි එයාල හිතන්නේ![]()
ඔව්. ඒ උනාට අනුන්ට රිද්දන්න පුලුවන් හැම දේමත් කරනවා...
මම ඔයාගෙ කවුරුවත් නෙවෙයි අයියෙ ..ඔයත් මගෙ කවුරුවත් නෙවෙයි ඒ දේත් මතක තියා ගන්න.. මම රන්ඩුවලට කැමති නැහැ .ඔයාලත් එක්ක කතා කරන්න ගියොත් මගෙ නම තමයි කැත වෙන්නෙ..මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න.වැදගත් විදිහට හැසිරෙන්න ඉගෙන ගන්න...
සහතික ඇත්ත සොහොයුරිය. සමාජයේ පහත් වැඩ කරන කොල්ලෝ ගැන අපි හොද කතිකාවක් ආරම්භ කරන්න ඕනා
ithin sanjaya bappa/mame/aiye/malli/seeye,
anna a tika therun aran tawa kenekta a de nokara inna.karapu reply wala hatiyata sm times man ehema reply kare.mula indan check karanna.man oyalata witarak neme kiyala mula indan kiwwa.kellanta sellan badu kiyaddith man kollo okkoma honday kiyannada?balanna.okkoma sellan badu kiwwe manda kiyala.
man specially me denan kiwwa.ganu lamayekta wada pirimi lamayekta me de balapanava kiyana eka.duka kiyana eka neme.samaje kochara kiwath affair 1k brake unoth wadi garahum kellekta.ayth 2k na.aka piliganna
.ehema wedanavakata kellek danan epa aiye kawadawathපහත් වැඩ කරන කෙල්ලො ගැන මොකද කරන්න ඕන නන්ගියො ?
පිරිමි කට්ටිය අනිත් අයට චෝදනා කරන්න කලින් තමන්ගේ වැරදි හදාගෙන හිටියනම් හොදයි. ගොඩක්ම පිරිමි අයගේ වැරදි නිසා දුක් විදින්නේ ගැණු අය. වැරැද්ද තමන් ලග තියාගෙන ගැණු ළමයාගේ බොරු වැරදි කියවන එක තමා පිරිමි කරන්නේ. පහත් වැඩ කරන කෙල්ලෝනට දඩුවම් සමාජයෙන්ම ලැබෙනවා. එත් කොල්ලොන්ට දඩුවම් ලැබෙන්නේ නැහැ. එයාල කරන්නේ තමන්ගේ තාවකාලික සතුටට ගැණු අයව අසරණ කරන එක
anna piligaththada?manamalakame gihin naharak pupura gaththa kiyala mage yaluwata kiyana un innava.me kolla nisane kiyana tika kiyanna bari una loke apita wenas karanna ba me yana ratawa.loku deyak therun agththa eka.duka katath poduy sanjaya bappi.ehema wedanavakata kellek danan epa aiye kawadawath

ඔන්න ඔන්න යේ පිට පනින්න ළමය හදන්නේ
...... අපි වගේම .......අපිටත් දුක් නොදෙන්න ඔයාල හිතා ගන්න ඕන ....හරිද ?![]()