බෞද්ධයන් දෑන ගත යුතුම දෙයක්.....

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
බෞද්ධයන් දෑන ගත යුතුම දෙයක්.....

අන්තවාදී ආගමික කල්ලි කණ්ඩායම් තමන්ගෙ මතය සදාචාර විරෝධී ලෙස පැටවීම ලංකාවේ බොහෝවිට දකින්න පුලුවන්. මෙමගින් බොහෝ විට රැවටීමට ලක්වන්නේ බෞද්ධ, හින්දු සහ කතෝලික ජනතාවයි.මෙම මිෂනාරී කන්ඩායම්වලට විරුද්ධව ක්‍රියාකිරීමට පසුගිය කාලය තුල ගත් ක්‍රියාමාර්ග වනුවේ පාර්ලිමේන්තුවේ ඊට අදාල අණපනත් සම්මත කරගැනීම. ඊට අමතරව "බෞද්ධ" පිරිස් මේ මිෂනාරි පිරිස්වල්ට පහරදීම් ගිණිතැබීම් ආදිය පසුගිය කාලේ වාර්තා වුනා.
මෙවැනි දේට සැබෑ බෞද්ධයෙකු බුද්ධිමත්ව මුහුණදිය යුතු ආකාරය පහත දැක්වෙන දෙබසෙන් හොඳින් පෙන්වයි.

jajnlz.gif

2hehq2g.gif

111tu2t.gif

1zgcphx.gif

metrix2

Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    නියම කතාව යාළුවා .නියමෙ‍ට තියෙනවා
    තමන්ට විශ්වාස කරන්න බැරි දෙයක් අනුන්ට විශ්වාස කරන්න බල කිරීමත්
    මරණ දඩුවම ලැබිය හැකි වරදක්
    REP+
     
    • Like
    Reactions: Chinthaka_tc

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    නියම කතාව යාළුවා .නියමෙ‍ට තියෙනවා
    තමන්ට විශ්වාස කරන්න බැරි දෙයක් අනුන්ට විශ්වාස කරන්න බල කිරීමත්
    මරණ දඩුවම ලැබිය හැකි වරදක්
    REP+
    :yes:

    :D:lol::lol: Ula tiyanne one
     
    Last edited:

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    කව්ද බං ඔය යොහාන්... මම දන්න යොහාන් නම් ඔය ජාතියෙ පොරක් නම් නෙමෙයි. ඌ ඔය මලක් ගහලා, ජිලක් බලලා , ගලක් කපාගෙන ඉන්න ජාතියෙ එකෙක්.. ලොල් :lol::lol:
     
    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    කව්ද බං ඔය යොහාන්... මම දන්න යොහාන් නම් ඔය ජාතියෙ පොරක් නම් නෙමෙයි. ඌ ඔය මලක් ගහලා, ජිලක් බලලා , ගලක් කපාගෙන ඉන්න ජාතියෙ එකෙක්.. ලොල් :lol::lol:

    :lol: :lol: :lol:

    මේ ත්‍රෙඩ් එක හොද පණිවිඩයක් දෙනවා හැමොටම :yes: එළකිරි සහෝදරයා
     
    • Like
    Reactions: cr33py_f41iry

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    නියම කතාව යාළුවා .නියමෙ‍ට තියෙනවා
    තමන්ට විශ්වාස කරන්න බැරි දෙයක් අනුන්ට විශ්වාස කරන්න බල කිරීමත්
    මරණ දඩුවම ලැබිය හැකි වරදක්
    REP+
    Thanx machn.....
    Ow ow... okun maralath madi ban....

    :)
    Ohoma Tami Karanna One,,, Niyamai
    :yes:

    :yes:
    :yes:

    :D:lol::lol: Ula tiyanne one
    :lol::lol:;)
    Great machan....
    Thanx macho....
    Ohoma Yan Kiwwa.. Bump
    :)

    :D
    :)
    elakiri kolla niyamai ...................
    repnam denna belu banzzz .....sorry venna ona ..... :(:(:(
    It's ok machn.....
    mekn hoda deyak therum gaththa nam a ethi.... :):)
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    කව්ද බං ඔය යොහාන්... මම දන්න යොහාන් නම් ඔය ජාතියෙ පොරක් නම් නෙමෙයි. ඌ ඔය මලක් ගහලා, ජිලක් බලලා , ගලක් කපාගෙන ඉන්න ජාතියෙ එකෙක්.. ලොල් :lol::lol:
    :lol::lol::no:

    Me ube yohan newi ban.... me 'Subaaranchi" yohan....:nerd:;)

    :)

    :nerd:
    :lol: :lol: :lol:

    මේ ත්‍රෙඩ් එක හොද පණිවිඩයක් දෙනවා හැමොටම :yes: එළකිරි සහෝදරයා

    thanx sahodaraya....