බෞද්ධයන් දෑන ගත යුතුම දෙයක්.....
අන්තවාදී ආගමික කල්ලි කණ්ඩායම් තමන්ගෙ මතය සදාචාර විරෝධී ලෙස පැටවීම ලංකාවේ බොහෝවිට දකින්න පුලුවන්. මෙමගින් බොහෝ විට රැවටීමට ලක්වන්නේ බෞද්ධ, හින්දු සහ කතෝලික ජනතාවයි.මෙම මිෂනාරී කන්ඩායම්වලට විරුද්ධව ක්රියාකිරීමට පසුගිය කාලය තුල ගත් ක්රියාමාර්ග වනුවේ පාර්ලිමේන්තුවේ ඊට අදාල අණපනත් සම්මත කරගැනීම. ඊට අමතරව "බෞද්ධ" පිරිස් මේ මිෂනාරි පිරිස්වල්ට පහරදීම් ගිණිතැබීම් ආදිය පසුගිය කාලේ වාර්තා වුනා.
මෙවැනි දේට සැබෑ බෞද්ධයෙකු බුද්ධිමත්ව මුහුණදිය යුතු ආකාරය පහත දැක්වෙන දෙබසෙන් හොඳින් පෙන්වයි.







