මෙන්න Covers!!!!!!!

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    මම Youtube යද්දි දකපු හොඳ Cover එකක් තිබ්බා ඉතින් මම හිතුව ඔගොලොන් එක්ක බෙදා ගන්න.... Rihanna ගෙ Love the Way You Lie කියන Song එකේ Cover එකක්......මෙකෙ Rapper නම් මරු... Song එක කියන තුන්දෙනාටම හොඳ වොයිස් තියෙනවා.....





    බලපුනැති කට්ටිය ඉන්නවනම් බලලා යන්න....
    බලපු කට්ටිය ඉන්නවනම් ආයෙත් ඇවිත් බලල යන්න.....:D:D;);)


    වැඩෙ හොඳයි නම් Rep & Comments දෙන්න.....
    රෙපොස්ට් නම් Sorry වෙන්න ඕනෙ..... :yes::yes:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    patta machan:yes:
    rep+
    jayawewa
    11.gif