Ada wahinna wage neda????????????????????????????????
thuk witharak.adama wahiyda danne naha


Ada wahinna wage neda????????????????????????????????


Ada wahinna wage neda????????????????????????????????
owwa - points ban ..eelnga matches walata..සමස්ත ලංකා ජමීයතුල් උලමා සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනය :
![]()
එහි නිවැරදි පරිවර්තනය:
[FONT="]ශ්‍රී ලංකාවේ වෙසෙන සියළුම මුස්ලිම් ජනතාව වෙත සමස්ථ ලංකා ජමීඉයියතුල් උලමා සංගමය නිකුත් කරන නිවේදනයයි..[/FONT][FONT="]ශ්‍රී ලංකාවේ වෙසෙන අප අන් ආගමිකයින් සමග ජිවත් වෙන්නෙමු. එම නිසා අප සියළු දෙනා තුලම අප ශ්‍රී ලාංකිකයෝ යන හැගිම තිබිය යුතුය.
අප රට තුල සිදු කරන සියළුම පොදු කාර්යයන් සදහා අප අන් ආගමිකයින් සමග එකට අත්වැල් බැදගත යුතුය.[/FONT][FONT="]ඇතැම් අවස්ථාවලදි ඇති වෙන සියළුම මත බේද සහ ගැටුම්කාරි තත්වයන් ඇති වෙන්නේ ඉහත සදහන් කල ශ්‍රී ලංකිකයන් යන හැගිම
අප තුල නොමැතිකම නිසා බව අකමැත්තෙන් වුවද කිව යුතුව ඇත.[/FONT][FONT="]එසේම පසුගිය දිනවල සංවිධානය කල තරග උත්සව වලදි ඇති වු සිත් තැවුල් ඇතැම් පිරිසකගේ සිතෙහි තවමත් රැදි තිබේ.
මේ හේතුන් නිසා මෙවර පැවැත්විමට නියමිත අයි.සී.සී. ලෝක කුසලාන තරගාවලිය සදහා ජමීඉයියතුල් උලමා සංගමයේ අවධානය යොමු වී තිබේ.
එම තරගාවලියෙන් ලැබෙන වින්දනය අප සියළු දෙනා ශ්‍රී ලාංකිකයන් යන අභිමානයෙන් බුක්ති විදිය යුතුය.
මේ තරග සදහා මුස්ලිම් සහ මුස්ලිම් නොවන රටවල් කිහිපයක් අඩංගු වි ඇත.
එහිදි අප ශ්‍රී ලාංකිකයන් ලෙස අප රටට අදාල කණ්ඩායම ලබන ඕනෑම ප්‍රථිපලයක් අන් ආගමිකයන් සමග එකතුව සැමරිය යුතුය.
තවත් මුස්ලිම් රටක් හෝ මුස්ලිම් කණ්ඩායමක් ජයග්‍රාහණයක් ලැබුවේ නම් එය ප්‍රෞඩත්වයක් ලෙස නොසැලකිය යුතුය.
මීට කාලයකදි පෙර තිබුණු ඇතැම් ක්‍රීඩා අවස්ථාවලදී පකිස්තානය වැනි රටවල් ලැබු ජයග්‍රාහණය ප්‍රීතියෙන් සමහරු අපගේ සහෝදර සහෝදරියන් අන් ආගමිකයන්ගේ සිත් තැවුලට
පත් කල බව අප කාටත් අමතක කල නොහැකිය. එම නිසා ඉදිරි කාලය තුල ආරම්භ වෙන ක්‍රිඩා අවස්ථා වලදි ශ්‍රී ලාංකිකයන් ලෙස හැසිරිය යුතු බව [/FONT][FONT="]
සමස්ථ ලංකා ජමීඉයියතුල් උලමා සංගමය[/FONT][FONT="] සියළුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිමු.. "[/FONT]




ASSALAMAU ALAIKUM
MY BEST WISHES FOR SRILANKA!!!
IM MUSLIM BUT Y SHOULD I SUPPORT PAKISTAN HAHAHAHA
DONT MISUNDERSTAND A SPORT N A RELIGION LOLZ


Salams,
Well said bro. I am a muslim too. My support is always for Sri Lanka, which is my mother land.
My very best wishes to all LANKANS.
Proud to be a SRI LANKAN.
mamanam hithanne 40-50 ka different ekak athy!ada lankava lakunu kiyakin dinayida?
