---: ElaKiri Official Cricket Thread for Sri Lanka & Pakistan Match (26.02.2011) :---

Mozilla

Well-known member
  • bee6d1ce2d7f32ec72b18ed94251_grande.jpg
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113




    සමස්ත ලංකා ජමීයතුල් උලමා සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනය :


    iccworldcup2011notice.jpg



    එහි නිවැරදි පරිවර්තනය:


    [FONT=&quot]ශ්‍රී ලංකාවේ වෙසෙන සියළුම මුස්ලිම් ජනතාව වෙත සමස්ථ ලංකා ජමීඉයියතුල් උලමා සංගමය නිකුත් කරන නිවේදනයයි..[/FONT]
    [FONT=&quot]ශ්‍රී ලංකාවේ වෙසෙන අප අන් ආගමිකයින් සමග ජිවත් වෙන්නෙමු. එම නිසා අප සියළු දෙනා තුලම අප ශ්‍රී ලාංකිකයෝ යන හැගිම තිබිය යුතුය.
    අප රට තුල සිදු කරන සියළුම පොදු කාර්යයන් සදහා අප අන් ආගමිකයින් සමග එකට අත්වැල් බැදගත යුතුය.
    [/FONT]​
    [FONT=&quot]ඇතැම් අවස්ථාවලදි ඇති වෙන සියළුම මත බේද සහ ගැටුම්කාරි තත්වයන් ඇති වෙන්නේ ඉහත සදහන් කල ශ්‍රී ලංකිකයන් යන හැගිම
    අප තුල නොමැතිකම නිසා බව අකමැත්තෙන් වුවද කිව යුතුව ඇත.
    [/FONT]​
    [FONT=&quot]එසේම පසුගිය දිනවල සංවිධානය කල තරග උත්සව වලදි ඇති වු සිත් තැවුල් ඇතැම් පිරිසකගේ සිතෙහි තවමත් රැදි තිබේ.
    මේ හේතුන් නිසා මෙවර පැවැත්විමට නියමිත අයි.සී.සී. ලෝක කුසලාන තරගාවලිය සදහා ජමීඉයියතුල් උලමා සංගමයේ අවධානය යොමු වී තිබේ.
    එම තරගාවලියෙන් ලැබෙන වින්දනය අප සියළු දෙනා ශ්‍රී ලාංකිකයන් යන අභිමානයෙන් බුක්ති විදිය යුතුය.
    මේ තරග සදහා මුස්ලිම් සහ මුස්ලිම් නොවන රටවල් කිහිපයක් අඩංගු වි ඇත.
    එහිදි අප ශ්‍රී ලාංකිකයන් ලෙස අප රටට අදාල කණ්ඩායම ලබන ඕනෑම ප්‍රථිපලයක් අන් ආගමිකයන් සමග එකතුව සැමරිය යුතුය.
    තවත් මුස්ලිම් රටක් හෝ මුස්ලිම් කණ්ඩායමක් ජයග්‍රාහණයක් ලැබුවේ නම් එය ප්‍රෞඩත්වයක් ලෙස නොසැලකිය යුතුය.
    මීට කාලයකදි පෙර තිබුණු ඇතැම් ක්‍රීඩා අවස්ථාවලදී පකිස්තානය වැනි රටවල් ලැබු ජයග්‍රාහණය ප්‍රීතියෙන් සමහරු අපගේ සහෝදර සහෝදරියන් අන් ආගමිකයන්ගේ සිත් තැවුලට
    පත් කල බව අප කාටත් අමතක කල නොහැකිය. එම නිසා ඉදිරි කාලය තුල ආරම්භ වෙන ක්‍රිඩා අවස්ථා වලදි ශ්‍රී ලාංකිකයන් ලෙස හැසිරිය යුතු බව
    [/FONT][FONT=&quot]
    සමස්ථ ලංකා ජමීඉයියතුල් උලමා සංගමය
    [/FONT][FONT=&quot] සියළුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිමු.. "[/FONT]​







    :yes::yes::yes::yes:
     

    mahir5500

    Member
    Mar 29, 2008
    169
    0
    0
    ASSALAMAU ALAIKUM

    MY BEST WISHES FOR SRILANKA!!!

    IM MUSLIM BUT Y SHOULD I SUPPORT PAKISTAN HAHAHAHA
    DONT MISUNDERSTAND A SPORT N A RELIGION LOLZ


    :yes::yes:

    Salams,

    Well said bro. I am a muslim too. My support is always for Sri Lanka, which is my mother land.
    My very best wishes to all LANKANS.

    Proud to be a SRI LANKAN.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,078
    12,033
    113
    Ohio, USA
    මොන සෙල්ලම කාත් එක්ක සෙල්ලම්කරත් ලංකාවේ අපේ ටීම් එක දිනනවනම් අපිට ඒ ඇති.
    අපි කවදත් අපේ ශ්‍රීලංකාව සමගයි.