කවුද අවංක ? බොරු කියන්න එපා...

ආදරයෙදි කවුද වැඩ

  • 1.ගැහැණු ළමයි

    Votes: 24 19.0%
  • 2.පිරිමි ළමයි

    Votes: 102 81.0%

  • Total voters
    126

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
අවංක ගැහැණු ළමයි ඉන්නවා, අවංක පිරිමි ළමයි ඉන්නවා :yes:
වංක ගැහැණු ළමයි ඉන්නවා, වංක පිරිමි ළමයි ඉන්නවා :yes:

මේ දෙජාතියෙන්ම ලෝකේ ඉන්නවා වැඩියෙන් අවංක කවුද කියලා එහෙම කියන්න බැහැ.:D
 

sudu sinhaya

Member
Feb 25, 2011
50
4
0
wesa ganu thama wadi hariyak inne. salli thiyena kollonta ona deyak denawa.
hodama example eka thama ajantha mendiswa banda police karayage duwa
 

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මේ අහල තියෙන දේ සාපේක්ෂයි
    කෙල්ලො ඔක්කොම අවංකයි කියන්නත් බෑ:D
    කොල්ලො ඔක්කොම අවංකයි කියන්නත් බෑ :D
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    100% aththa machan. eth methana kollo eka piligaththata kello piliganne ne:angry::angry::angry::angry:
     

    natasha24f

    Member
    Dec 24, 2010
    707
    71
    0
    elakiri.com
    wesa ganu thama wadi hariyak inne. salli thiyena kollonta ona deyak denawa.
    hodama example eka thama ajantha mendiswa banda police karayage duwa
    ඔයාගෙ හැටි ඔයාගෙ කතාවෙන්ම පේනව අයියෙ ...ඒ නිසා මම මුකුත් කියන්න කැමති නැහැ.
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ..කොල්ලට කියලා හැමදේම අරගෙන(සල්ලි,ඇදුම්,මෙකී නොකී ගොඩාක් දේවල්...)කොල්ලගේන් පොඩි වරදක් උනොත් sorry.com තමයි...:yes::yes::confused:
    අපි නම් ඉල්ලුවෙ නැහැ ....
    hama ekatama api api kiyanna epa. oya ehema nathi venna puluwan.a oya oya gana danna nisa. eth oya kohomada ehema thava kenek gana hariyatama kiyanne????:angry::angry::angry:
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    ඔතන ගැහැණු පිරිමි වර්ග 4ක් ඉන්නව

    වංක ගැහැණු ළමයි
    කාමුක පිරිමි ළමයි
    අවංක ගැහැණු ළමයි
    අවංක පිරිමි ළමයි

    වංක ගැහැණු ළමයි + කාමුක පිරිමි ළමයි = දෙගොල්ලොම ඇඟබේරගෙන ශේප් වෙනව :rofl:
    වංක ගැහැණු ළමයි + අවංක පිරිමි ළමයි = කොල්ල විඳවනව :(
    කාමුක පිරිමි ළමයි + අවංක ගැහැණු ළමයි = කෙල්ල අනාථයි :baffled:
    අවංක ගැහැණු ළමයි + අවංක පිරිමි ළමයි = ආදරේ උතුම් උනාට ගෙවල් වලින් ලෙඩේ අදිනව :sorry:
    :lol::lol::yes::yes: truee
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කොල්ලො ගත්තොත් 60.317 % අවංකයි
    කෙල්ලො ගත්තොත් 39.683 % අවංකයි

    උදාහරණයක් විදියට අපි බලමු කෙල්ලෙක්ව කොල්ලෙක් අමාරුවේ දැම්ම කියලා, ඊට පස්සෙ ඒ කෙල්ලව කවුරු හරි කොල්ලෙක් කර ගහනවනේ, එක තමයි කොල්ලන්ගේ තියෙන අවංක කම, ඒ උනාට කවදාවත් ඔයාල අහල තියෙනවද අර කෙල්ල ඒ කොල්ලව අතාරලා දැම්මා, වෙන කෙල්ලෙක් ඒ කොල්ලව බැන්දා කියල හරි, නැහැනේ,

    කෙල්ලො කවදාවත් එහෙම කරන්නෙ නැහැ, කෙල්ලන්ට ඕනා සල්ලි, යාන වාහන, වගේ දෙවල් තමයි වැඩිපුරම, එත් කොල්ලො එහෙම නැහැ.
     
    Last edited:

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අවංක ගැහැණු ළමයි ඉන්නවා, අවංක පිරිමි ළමයි ඉන්නවා :yes:
    වංක ගැහැණු ළමයි ඉන්නවා, වංක පිරිමි ළමයි ඉන්නවා :yes:

    මේ දෙජාතියෙන්ම ලෝකේ ඉන්නවා වැඩියෙන් අවංක කවුද කියලා එහෙම කියන්න බැහැ.:D

    මම එකඟයි මේ කතාවට:yes::yes::yes:
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    me tread eka baluwama ara kasp da kawda kiyana kenage tread ekata sambandae kiyala mata hithunee..
    man nam aaye kiyanne kello witharak newe kolloth weradee..
    maath kellk bt ehemay kiyala mata ba kello sanhathiyama hodae kiyanna.. e wagema kollo sanhathiyama weradi kiyanna ba..
    apita hamowama kaala balanna bane..
    api hodin innawanam eccharay :) moleth paawichhi karanna one..
     
    Last edited:

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    me tread eka baluwama ara kasp da kawda kiyana kenage tread ekata sambandae kiyala mata hithunee..
    man nam aaye kiyanne kello witharak newe kolloth weradee..
    maath kellk bt ehemay kiyala mata ba kello sanhathiyama hodae kiyanna.. e wagema kollo sanhathiyama weradi kiyanna ba.. apita hamowama kaala balanna bane..
    api hodin innawanam eccharay :) moleth paawichhi karanna one..
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    natasha24f

    Member
    Dec 24, 2010
    707
    71
    0
    elakiri.com
    මම මේ thread එකෙන් අහල තියෙන්නෙ ආදරය කරනකොට කවුද වැඩිපුරම අවංකව ඉන්නෙ කියලයි..ඒත් මේකෙ ඉන්න පිරිමි කට්ටිය රණ්ඩුවට එනව අනේ මංදා......
    මේ thread එකේ මුලට ගිහින් ප්‍රශ්නෙ බලලා තේරුම් ගන්න..
    http://www.elakiri.com/forum/showthread.php?t=1071603
     
    Last edited:

    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    පැටියා;9505219 said:
    ඇයි මචං උඹ අහලා නැද්ද ගෑනු සෑහීමකට පත්වෙන්නෙ නෑ කියලා. උං හිතන්නෙ ඒක කොල්ලාගෙ වැරැද්ද කියලා.
    ඕක ජීව වීද්‍යාත්මක සාධකයක් බං. උංගෙ කාර්යය හැකිතාක් වරගයා බෝ කිරීමනේ.
    සෝ හු*ගන්නමයි ට්‍රයි කරන්නේ. සැටිස් වෙන්නෙත් නෑ. ඉතිං කොල්ලට වඩා ඇගපත, හයිය, ප*ය තියන එකෙක් දැක්කහම ඉතිං දන්නවනෙ වෙන දේ
    :confused:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: