අවුරුදු 15 කුත් ගෙවිලා..
හොදටම ඇති ඉවසන් හිටියා..
ඊලග 15ටත් නොතියා
11 හේම ඉවර කරමු හිත හිත නොඉදා...
ගහන ගහන හැම පහරම 6 ක් වෙන්නේ නෑ..
දාන දාන හැම බෝලේට විකට් එන්නේ නෑ..
උදේ දවල් දිනනා අය කප් ගහන්නේ නෑ
ගේම දිලා මිසක් ආය එන පාටක් නෑ.. //
ශ්රී ලංකා.. ශ්රී ලංකා.... //
අපිට ආගම් භේදයක් නෑ ජාති භේදයක් නෑ
පාට වර්ග දේශපාලන භේදයක් නෑ සැවොම ශ්රී ලාංකිකයො වෙමි
ලොවම ජයගන්නට අපි කවදත් එකා වන්න සිටිමු එයයි අපේ ශක්තිය
ඒකයි ශ්රී ලංකාවේ ප්රවුඩත්වය

තව එකෙක් ඉවරයි...ජය වේවා...![]()
![]()
![]()
හෙ..හේ...උන්ට රට පැටලිලා....![]()
