ekkenek out wuna gaman okkoma down![]()


oya dan wela thiyenne run rate eka naginawa nikan hitu kiyala. sure batsman kenekta inne SANGA witarai....... mokada une apita me!!!!!



dukaiඕක තමයි පහුගිය දවස් වල තිබුන thread වලට මම reply නොකරෙ. හැම කෙනාම යතර්තය තේරුම් ගන්න ඕනෙ.
මම සින්හල. ඒත් හැම දෙයක් දිහාම උපේක්සාවෙන් බලන්න ඕනේ. කිසිම දෙයක් ගැන වැඩිය බලපොරොත්තු තියාගන්න හොඳ නැහැ


