Campus Rag Season

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,730
    1
    4,813
    113
    40
    හත් ඉලව්වෙ!
    උඹේ කෙල්ල ගැන අදහස අත ඇරගනින්..
    ඒකි 2nd year වෙනකොට වෙන කොල්ලෙක් ඇතුලෙන් හොයාගන්නව.
    100% sure..

    :yes::yes:that's girls type machan...true..:yes:
    i have seen many like them...samaharawita game kolla danneth nehe girl campus eke ayath ekka affair patangena kiyala...:)
     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    Adoo mchng umba kalabala wenna epa..... oya kampus wala inne thadayo newei...api one tharam okunata nelal thiyenawa..... n nikan athule indan oya dura indala ena ewunta part daana eka thama karanne.... api dakkama bima balan yanne ... baya natuwa hitapan... onemanam gihin nelapan.... okun baya wenawa.... nikan ewun bung.ehema thadayo newei... mekane scene eka... gedar kaamare ase wadila..iskolei panthi witharak gihilla... nikan singithi athal gaththa un bung owata enne wadi pura ithin mekata awahama nidahasa ihawaha gihin control nathi wenawa..hithanne haru lokui dan kiyala..... poddak sarata katha karraama baya wenawa.....

    dilrasan
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif







    ohoma thamai machan thathwe...:)
    oyawage gon katha kiyana aya oni tharam innawa campus wala...

    anyway...campus awama samahara girls affair patangannawa game mona affairs thibunath...samaharawita deka thunakma karanawa...:)

    eka ekkenage heti....


    ඒ කට්ටියට සිඟිති ආතල් එකක් දීලා නෙලල එනවා සඳුදට ...
    සමහර විට ටීවී එකෙයි පත්තරෙයි යයි "සරසවි සිසුන් පිරිසකට ප‍්‍රහාරයක් කියලා...."
     

    colombo3d

    Active member
  • Oct 27, 2010
    426
    31
    28
    මචං, උබ කෙල්ල ගැන තියන ආසාව දැන්ම ටික ටික, ඈත් කරගනින්, මම ඔහොම නොවුන නිසා, අදටත් දුක විදිනවා,

    ඕකට ගියාම, කෙල්ලන්ගේ, මොළ, හෝදනවා,

    අවුරුදු 2 ක යාළුවා, අවුරුදක, මගේ ආදරය , නැතිකාලේ, ඔය, කියන සීනියර් ල තමයි , දැන් එය, ඔය කියන සීනියර් කෙනෙක් එක්කම, සෙට් වෙලා ඉන්නේ, බූට්‌ එකට තාම 1 මාසයක් වත නෑ,

    මව කියනවට ,විස්වාස කරන්න එපා, මම කියන දේ කරපන්, මම කරන්න කියපු දේ, කවද හරි ප්‍රයෝජනවත් උනොත්, මාව විස්වාස කරපන්.

    උබල 2 ට බුදුසරණයි
     

    Tharaka Bilesh

    Well-known member
  • Jan 1, 2009
    1,041
    63
    48
    where do you want im there
    ඔව් මචං ඔය රැග් එක නම් මහා කාලකන්නි වැඩක. මෝඩ අතල් ගන්නවා.බය වෙන්න එපා උබේ කෙල්ල උබට විශ්වාසයි නේ.(අපේ නම් රැග් නැහැ :))
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    රැග් එකයි ලව් බුට් එකයි නං දෙකක්.........
    කළම්බුනං රැග් එක නැහැ.........
    ඔය කියන හැම වර්ගෙකම උන් ඕවයේ ඉන්නවා............
    මොනා වුනත් අනුංගෙ ලව් ඩැහැගන්නේ පොන්නයෝ............
    ඒ වලේ එවුං හැමතැනම ඉන්නවා..........
     

    colombo3d

    Active member
  • Oct 27, 2010
    426
    31
    28
    රැග් එකයි ලව් බුට් එකයි නං දෙකක්.........
    කළම්බුනං රැග් එක නැහැ.........
    ඔය කියන හැම වර්ගෙකම උන් ඕවයේ ඉන්නවා............
    මොනා වුනත් අනුංගෙ ලව් ඩැහැගන්නේ පොන්නයෝ............
    ඒ වලේ එවුං හැමතැනම ඉන්නවා..........
    එහෙනම් මචං, එහෙම පොන්නයෙක් colombo cmps UCSC ඉන්නවා :(
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මට ඔය කතාව දෙතුන් දෙනෙක්ම කිව්වා....
    මොකද්ද ඔකට හේතුව
    බලමුකො ඉතින් මූදෙ ඉන්නෙ එක මාළුවද..
    එහෙම උනොත් ඉතින් එයත් එක්ක යාළුවෙන එකාගේ 2 පංචිකාවත්තෙන් අරන් එන්න වෙයි....

    ඕක තමයි ඇත්ත
    බොරු මොකටද මම camps එකේ අවුරුදු 4 ක් ඉඳල ඕක හොඳටම දැකල තියනවා මචන්
    එන්නේ පත්තිනි අම්මල වගේ යන්නේ චා වෙලා
    උඹේ කෙල්ල කොහොමද කියන්න මම දන්නේ නැහැ
    ඕක තීරණය වෙන්නේ ඔයාල දෙන්න අතර තියන අවබෝදය මත
    ඒ අතරේ උඹ capms එකේ ඉන්න එවුන්ට වැඩ ඉදිරියෙන් ඉන්න වැඩ කරපන්
    දන්නවනේ කෙල්ලන්ගේ හැටි.
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    රැග් එකයි ලව් බුට් එකයි නං දෙකක්.........
    කළම්බුනං රැග් එක නැහැ.........
    ඔය කියන හැම වර්ගෙකම උන් ඕවයේ ඉන්නවා............
    මොනා වුනත් අනුංගෙ ලව් ඩැහැගන්නේ පොන්නයෝ............
    ඒ වලේ එවුං හැමතැනම ඉන්නවා..........

    සිරා කතාව කට්ටිය මත එක්ක තරහ වෙන්න එපා මෙහෙම කිව්වට
    සමහරු හිත ඉන්නවා එක මහා ලොකු වීර කමක් කියල
    එත් campus වලනම් ගොඩාක් මෙහෙම කරන්නේ දුර පළාත්වලින් අපු එවුන්.
    හැමෝම නෙවෙයි
    සමහරු උන හරි කුහකයි මචන්
    වරදවා තේරුම් ගැන එපා හැමෝම නෙවෙයි
     

    Tharaka Bilesh

    Well-known member
  • Jan 1, 2009
    1,041
    63
    48
    where do you want im there
    ඕක තමයි ඇත්ත
    බොරු මොකටද මම camps එකේ අවුරුදු 4 ක් ඉඳල ඕක හොඳටම දැකල තියනවා මචන්
    එන්නේ පත්තිනි අම්මල වගේ යන්නේ චා වෙලා
    උඹේ කෙල්ල කොහොමද කියන්න මම දන්නේ නැහැ
    ඕක තීරණය වෙන්නේ ඔයාල දෙන්න අතර තියන අවබෝදය මත
    ඒ අතරේ උඹ capms එකේ ඉන්න එවුන්ට වැඩ ඉදිරියෙන් ඉන්න වැඩ කරපන්
    දන්නවනේ කෙල්ලන්ගේ හැටි.
    මචං මම 100% එකයි උබ එක්ක. මම නම් තවම කැම්පස් යනවා.මම දැකල තියෙනවා එළියේ ඒවා නවත්තල ඇතුලෙන් කොල්ලෙක් ද ගන්න ඒවා. උබ මගේ යාලුවෙක් කියල හිටලා කියන්නේ. සාමාන්‍යයෙන් සින්නො කියන ඔලුවට දන එක දෙයක් තමයි " ඔය කැම්පස් නේ ඔයාගේ එක්කෙනා එහෙම නැනේ එතකොට ඔයාට එයාව ගැලපෙන්නේ නැ" උබට පුළුවන් නම් ඔය වගේ සීන් වලට උබේ කෙල්ල අහු නොවෙන විදියට වඩා කරන්න.මම කියන්නේ වැඩේ අව්ල් වෙන්න සම්බවිතාවක් තියෙනවා කියල විතරයි. හිත රිසුන නම් සොරි වෙන්න ඕන, ඇත්ත කිව්වේ.
     

    Tharaka Bilesh

    Well-known member
  • Jan 1, 2009
    1,041
    63
    48
    where do you want im there
    සිරා කතාව කට්ටිය මත එක්ක තරහ වෙන්න එපා මෙහෙම කිව්වට
    සමහරු හිත ඉන්නවා එක මහා ලොකු වීර කමක් කියල
    එත් campus වලනම් ගොඩාක් මෙහෙම කරන්නේ දුර පළාත්වලින් අපු එවුන්.
    හැමෝම නෙවෙයි
    සමහරු උන හරි කුහකයි මචන්
    වරදවා තේරුම් ගැන එපා හැමෝම නෙවෙයි
    අනිවා මචං. 1000% හරි. උන්ට කොලබ කැල්ලක් ද ගන්න තියෙනවනම් මර ලොකු වැඩක නේ. සාමාන්‍යයෙන් නම් එහම සෙට් වෙන්නේ අඩුවෙන් මොකද උන්ගේ සිරිත් විරිත් අපේ කෙල්ලොන්ට අල්ලන්නේ නැ නේ. හැබැයි TALKS දීල එහම කර ගන්න උනුත් නැතුව නෙමෙයි.
     

    දගයා

    Member
    Feb 26, 2011
    9
    2
    0

    ප්‍රයිවට් කැම්පස් වල බඩුනේ ඉන්නේ
    උන් FUN එකටනේ ලව් කරන්නේ, උදේට එකයි දවල්ට වෙන එකෙක් රැට Night club
    කොල්ලොත් එහෙමම තමා..........
     
    • Like
    Reactions: Mr Dilshan

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    දගයා;9521626 said:

    ප්‍රයිවට් කැම්පස් වල බඩුනේ ඉන්නේ
    උන් FUN එකටනේ ලව් කරන්නේ, උදේට එකයි දවල්ට වෙන එකෙක් රැට Night club
    කොල්ලොත් එහෙමම තමා..........

    උබ ඇවිල්ල බලපන් එහෙනම්.
    උබලා දන්නේ එළියේ ඉදගෙන අපහාස කරන්න විතරයි.
    :no::no:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අනිවා මචං. 1000% හරි. උන්ට කොලබ කැල්ලක් ද ගන්න තියෙනවනම් මර ලොකු වැඩක නේ. සාමාන්‍යයෙන් නම් එහම සෙට් වෙන්නේ අඩුවෙන් මොකද උන්ගේ සිරිත් විරිත් අපේ කෙල්ලොන්ට අල්ලන්නේ නැ නේ. හැබැයි TALKS දීල එහම කර ගන්න උනුත් නැතුව නෙමෙයි.

    ඔය ගොබ්බයන්ට කොළඹ කෙල්ලන්න්ව අල්ලන බැහැ
    හරි හමන් කෙල්ලෙක්ට අහු උනොත් උන්ව විකුනනවා
    මම දන්නා එකෙක් හිටිය අපේ capms එකෙක් මහා කුණ.
    කවදාවත් තේ එකෙක් බොමු කිව්වොත් සල්ලි නැහැ
    පොර තාමත් කොළඹ කෙල්ලෙක් පස්සේ යනවා.
    තාමත් ඇන තමා
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    දගයා;9521626 said:

    ප්‍රයිවට් කැම්පස් වල බඩුනේ ඉන්නේ
    උන් FUN එකටනේ ලව් කරන්නේ, උදේට එකයි දවල්ට වෙන එකෙක් රැට Night club
    කොල්ලොත් එහෙමම තමා..........

    මගේ අත්දැකීම් වල හැටියට මේකෙත් ඇත්තක් තියනවා
    නමුත් හැමෝම නෙවෙයි