කෑම්පස් වල අව්ලක් නෙමේ බන් ඒක.... අපේ මොන රෑගක්වත් නෑ.. එත් සමහර අපේ කෙල්ලෝ ගමේ තිබ්බ සීන් අමතක කරල අලුත් ඒවා හොයා ගන්නව........ ඕක තියෙන්නේ මනුස්සය මත..... අවOක කෙල්ලෙක් නම් උබත් එක්ක ඉදි නෑත්ත්ම් ඉතින් බඩුම තමා
අඩෝ මගේ කෙල්ලටත් campus එකෙ එවුන් ඔය් වගේ එවා කියලා තියනවා. මේ වගේ පාහර එවුන්ට අල්ලලා ගහන්න ඔනේ. මටත් මාර මල බන්ග්..


කැ* වේ** පුතාලා ඉන්නේ ඕව්වාගේ....





උඔට සපෝට් ඕනිනම් මමත් එන්නම් එලකිරි වගේ
යකෝ මං කැම්පස් සිලෙක්ට් වෙලත් ගියේ නෑ යකෝ...මට කොමස් වලට ඒ දෙකයි බී එකයි තියෙන්නේ ප*යෝ. මං දැන් පිටින් කරලා තියෙනවා ඩිග්රි දෙකක්.තව එකක් කරන් යනවා.තොපේ මොට්ට මගුලට ගියානම් මං තාම මොකුත් දන්නෑ...Nuwara indalath Pera campus ekata yanna bari una neda machan?
"kanna bari midi thiththai kiyala nariyekuth kiwwalu"![]()
මචන් උබේ කෙල්ලව කවුරුහරි දාගත්තොත් ගහපන් උගේ හතර හන්දි කැඩෙන්න...ඒ කරලා ඇට දෙක ගලවන් ඇවිත් ෆොටෝ එකක් ගහලා දාපන් එලකිරි එකේ.. කැම්පස් ඇටදෙක කියලා....උඔට සපෝට් ඕනිනම් මමත් එන්නම් එලකිරි වගේ
![]()

දගයා;9521626 said:
ප්රයිවට් කැම්පස් වල බඩුනේ ඉන්නේ
උන් FUN එකටනේ ලව් කරන්නේ, උදේට එකයි දවල්ට වෙන එකෙක් රැට Night club
කොල්ලොත් එහෙමම තමා..........
මගේ අත්දැකීම් වල හැටියට මේකෙත් ඇත්තක් තියනවා
නමුත් හැමෝම නෙවෙයි
ඕක හැම තැනකම ඇත්ත මචන්. උබ හිතන්නේ
ආණ්ඩුවේ විශ්ව විද්යාල වල ඉන්න අය හාමුදුරුවෝ වගේ කියලද.
උන් තමයි ඔක්කෝ ජරා වැඩ කරන්නේ. මොකද ගොඩක් එවුන් එන්නේ ගම් වලින්. අනික් උන් ආපු හැටියේ ඉදිමෙනවා.
පෞද්ගලික ඒවල ඉන්න අය හැසිරෙන්නේ බොහෝම විනෝද කාමි විදියට වෙන්නැති නමුත් ගොඩක් අය decent ව ඉන්නවා.
ඔහොම තමයි නිකම් දෙන දේ අගය නෑනේ.
දැන් පොඩ්ඩක් ගිහිල්ලා බලන්න Private University එකකට හැමොම හොදට ඉගෙන ගන්නවා
මම හිතන්නේ. ලකුණු වලින් විතරක් නෙවෙයි. හැදියා මට්ටම බලන්න විභාගයකුත් ඕනවේවි.

