Campus Rag Season

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51
    කෑම්පස් වල අව්ලක් නෙමේ බන් ඒක.... අපේ මොන රෑගක්වත් නෑ.. එත් සමහර අපේ කෙල්ලෝ ගමේ තිබ්බ සීන් අමතක කරල අලුත් ඒවා හොයා ගන්නව........ ඕක තියෙන්නේ මනුස්සය මත..... අවOක කෙල්ලෙක් නම් උබත් එක්ක ඉදි නෑත්ත්ම් ඉතින් බඩුම තමා
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    කෑම්පස් වල අව්ලක් නෙමේ බන් ඒක.... අපේ මොන රෑගක්වත් නෑ.. එත් සමහර අපේ කෙල්ලෝ ගමේ තිබ්බ සීන් අමතක කරල අලුත් ඒවා හොයා ගන්නව........ ඕක තියෙන්නේ මනුස්සය මත..... අවOක කෙල්ලෙක් නම් උබත් එක්ක ඉදි නෑත්ත්ම් ඉතින් බඩුම තමා

    මේක තමයි දවසේ කතාව
    කෙල්ලෝ අවන්කනම් මොක මොනවා කිව්වත් කමක් නැහැ
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,558
    3,980
    113
    Lanka
    අඩෝ මගේ කෙල්ලටත් campus එකෙ එවුන් ඔය් වගේ එවා කියලා තියනවා. මේ වගේ පාහර එවුන්ට අල්ලලා ගහන්න ඔනේ. මටත් මාර මල බන්ග්..
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අඩෝ මගේ කෙල්ලටත් campus එකෙ එවුන් ඔය් වගේ එවා කියලා තියනවා. මේ වගේ පාහර එවුන්ට අල්ලලා ගහන්න ඔනේ. මටත් මාර මල බන්ග්..

    :lol::lol:
    Dont Care මචන්
    උඹේ කෙල්ල උඹට ආදරේනම් එච්චරයි
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මචන් උබේ කෙල්ලව කවුරුහරි දාගත්තොත් ගහපන් උගේ හතර හන්දි කැඩෙන්න...ඒ කරලා ඇට දෙක ගලවන් ඇවිත් ෆොටෝ එකක් ගහලා දාපන් එලකිරි එකේ.. කැම්පස් ඇටදෙක කියලා....:frown::frown::frown:උඔට සපෝට් ඕනිනම් මමත් එන්නම් එලකිරි වගේ:yes:
     
    Last edited:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    Nuwara indalath Pera campus ekata yanna bari una neda machan?

    "kanna bari midi thiththai kiyala nariyekuth kiwwalu" :lol::lol::lol:
    යකෝ මං කැම්පස් සිලෙක්ට් වෙලත් ගියේ නෑ යකෝ...මට කොමස් වලට ඒ දෙකයි බී එකයි තියෙන්නේ ප*යෝ. මං දැන් පිටින් කරලා තියෙනවා ඩිග්රි දෙකක්.තව එකක් කරන් යනවා.තොපේ මොට්ට මගුලට ගියානම් මං තාම මොකුත් දන්නෑ...
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    machan ehema balanakota campus nogiya api kochchara hedichcha lamaida, arun igenagena thiyenne patiwatha wikunala,

    apita budusaranai, devi pihitai,
     

    kickmeo

    Member
    Nov 30, 2010
    529
    25
    0
    කැම්පස් යන සමහර ඒයුන් හිතන්ෙන උන් ෙපාරවල් කියලා අලුත් ඒයුන් රැග් කරනවා අලුත් ඒයුන් ඊලග පාර ඒන අලුත් ඒයුන්ව රැග් ෙම පහත් අසාව කවුරු හරි නවත් වන්න ඔනි.

    නැත්තම් සිනියර් රැග් කාරයකුට ෙහාද වැඩක් ෙදන්න ඔනි කැම්පස් ඉතිහසයටම මතක හිටින්න
     

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    මචන් උබේ කෙල්ලව කවුරුහරි දාගත්තොත් ගහපන් උගේ හතර හන්දි කැඩෙන්න...ඒ කරලා ඇට දෙක ගලවන් ඇවිත් ෆොටෝ එකක් ගහලා දාපන් එලකිරි එකේ.. කැම්පස් ඇටදෙක කියලා....:frown::frown::frown:උඔට සපෝට් ඕනිනම් මමත් එන්නම් එලකිරි වගේ:yes:

    එළ කිරි එකේ Porn තහනම් නේ. :P
     

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    දගයා;9521626 said:

    ප්‍රයිවට් කැම්පස් වල බඩුනේ ඉන්නේ
    උන් FUN එකටනේ ලව් කරන්නේ, උදේට එකයි දවල්ට වෙන එකෙක් රැට Night club
    කොල්ලොත් එහෙමම තමා..........

    මොලේ කචල්ද?
     

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    මගේ අත්දැකීම් වල හැටියට මේකෙත් ඇත්තක් තියනවා
    නමුත් හැමෝම නෙවෙයි

    ඕක හැම තැනකම ඇත්ත මචන්. උබ හිතන්නේ
    ආණ්ඩුවේ විශ්ව විද්‍යාල වල ඉන්න අය හාමුදුරුවෝ වගේ කියලද.
    උන් තමයි ඔක්කෝ ජරා වැඩ කරන්නේ. මොකද ගොඩක් එවුන් එන්නේ ගම් වලින්. අනික් උන් ආපු හැටියේ ඉදිමෙනවා.


    පෞද්ගලික ඒවල ඉන්න අය හැසිරෙන්නේ බොහෝම විනෝද කාමි විදියට වෙන්නැති නමුත් ගොඩක් අය decent
    ඉන්නවා.
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka

    ඕක හැම තැනකම ඇත්ත මචන්. උබ හිතන්නේ
    ආණ්ඩුවේ විශ්ව විද්‍යාල වල ඉන්න අය හාමුදුරුවෝ වගේ කියලද.
    උන් තමයි ඔක්කෝ ජරා වැඩ කරන්නේ. මොකද ගොඩක් එවුන් එන්නේ ගම් වලින්. අනික් උන් ආපු හැටියේ ඉදිමෙනවා.


    පෞද්ගලික ඒවල ඉන්න අය හැසිරෙන්නේ බොහෝම විනෝද කාමි විදියට වෙන්නැති නමුත් ගොඩක් අය decent
    ඉන්නවා.

    mekanam eththa macha, apith ekka issara ekata iskole giyapu samahara ewun den apiwa gana ganneth nehe, un hitan inne un mahaloku deyak kala kiyala, un campus ethule karana jada wedawalta wada eliye iinna api kochchara hondada ban,

    kello genanam man dane nehe, hebei ithin oluwa idhimena eke mulinma inne kellone, hebei samahara kello innawa hari honda aya, ape office eke innawa architectla dennek, dennama niyama social, kisi aulak nehe,
     

    thilankat

    Member
    Sep 18, 2006
    1,118
    8
    0
    ඔහොම තමයි නිකම් දෙන දේ අගය නෑනේ.
    දැන් පොඩ්ඩක් ගිහිල්ලා බලන්න Private University එකකට හැමොම හොදට ඉගෙන ගන්නවා
    මම හිතන්නේ. ලකුණු වලින් විතරක් නෙවෙයි. හැදියා මට්ටම බලන්න විභාගයකුත් ඕනවේවි.














    සිරා කතාව මචන්.....මම වර්ක් කරන්නෙ කැම්පස් එකේ......මටනම් කියන්න තියෙන්නෙ කැම්පස් යන කෙල්ලො නම් මැරි කරන්න එපා.....කෙල්ලෙකුට කැම්පස් යන්න දෙන්නත් එපා.ගියොත් සොරිම තමා...
     

    adniul2

    Active member
  • Feb 28, 2007
    520
    99
    28
    Avissawella
    මචන් ඔහොම කැ*යෝ ඉන්නවා තමයි කැම්පස් එකේ..නමුත් උබේ කෙල්ල අවන්ක නම් උබට බය වෙන්න දෙයක් නැහැ..උබට මම හොදම දෙයක් කියන්නම් කරන්න පුලුවන්නම්..රැග් සීසන් එකෙන් පස්සේ ඕකුන්ට පේන්නම උඹ කෙල්ලව හම්බවෙන්න කතා කරන්න නිතරම පලයන් කැම්පස් එකට..කෙල්ලට ආදරෙන් සලකපන් උන්ට පේන්නත් එක්කම(උන්ට පේන්න කිව්වට හදවතින්ම කරපන්)කෙල්ලටත් වෙනදට වඩා ලන්වෙයන් පුලුවන් හැම වෙලාවකදිම...හැබැයි පුතෝ කෙල්ලව 100%ක් විශ්වාස කරන්න යන්නත් එපා..එහෙම කියලා අවිශ්වාස කරන්න යන්නත් එපා..(බොරුවට අවිශ්වාස කරන්න ගියාමත් ඉතින් කෙල්ලොන්ට එපා වෙනවනේ)...ඕකෙ ඉන්න කැ* පොන්**න්ට කරන්න පුලුවන් මගුලක් නෑ බන් අපි හරියට හිටියොත්..rag season මොන කට්ටක් කාලා හරි ඉන්න කියපන් ඉවසගෙන..ඕකුන් ගොඩාක්ම rag කරන්න එන්නේ අලි ඔලුවෙන් ඉන්න උන්ට..shape එකේ පැත්තකට වෙලා ඉන්න උන්ට rag අඩුයි.මොකා කිව්වත් කැම්පස් ඉන්න උන් එක්ක වලි දාගන්න යන්න එපා..එහෙම උනොත් උබෙ කෙල්ලව කැම්පස් නොයවා ඉන්න තමයි වෙන්නේ.මොකද කෙල්ල අල වෙනවා එහෙම කලොත්..අනිත් උන් කෙල්ලව කොන් කරනවා..අනිත් එක තමයි කෙල්ලට මේ සමාජේ ගැන තේරැම් කරලා දීපන්..(කැම්පස් ආතල් තාවකාලික බව)
    මචන් මගේ කෙල්ලත් කැම්පස් තමයි(දැන් ඉතින් අහන්න එපා මොකක්ද කැම්පස් එක කියලා)..මමනම් 100%ක් විශ්වාස කරන්නෙත් නෑ අවිශ්වාස කරන්නෙත් නෑ..ගියපු දවස්වලම එකෙක් එයාට පැණි හලනවා වගෙ කියලා එයා මට කිව්වා...මම කිව්වා ඕනිවට වඩා ගනන් ගන්නේ නැතුව ඉන්න කියලා..(මොකද රැග් සීසන් එකෙන් පස්සේ ඕකුන්ට බෑ කාටවත් අනවශ්‍ය බලපෑම් කරන්න..රැග් සීසන් එකෙන් පස්සේ හැමෝටම පුලුවන් තමුන්ගෙ නිදහසේ ඉන්න..කැමති දෙයක් කරන්න කන්න බොන්න..)පස්සේ එයාලට Social දෙන දවසේ මම ගියා එයගේ Social එකට..ඒකට එයාගේ අම්මලත් ගියා(අපෙ සම්බන්දෙ ගෙවල් වලින් දන්නවා)ගිහින් එදා උන්ට පේන්නම කෙල්ලත් එක්ක හිටියා..දැනුත් යනවා කැම්පස් එකට මම ගොඩාක් දවස්වලට.ගිහින් කෙල්ලත් එක්ක ෆුල්ම ෆන් එකේ ඉන්නවා උන්ට පේනන..(ෆන් කිව්වේ ආදරෙන් )..එදා මම Social එකට ගිය දවසේ ඉදලා ඌ එන්නේ නැහැයිලු මගෙ කෙල්ලට පැනි හලන්න..තාමනම් කාගෙන්වත් කිසිම අවුලක් උනේනම් නෑ මගේ කෙල්ලටනම්..කෙල්ල කිව්වටම මම පිලිගන්නේ නෑ..ඒකෙ සබාපති මගේ හොදම යාලුවෙක්ගේ මල්ලි.ඌත් අපේ ඉස්කෝලෙ..තව ගොඩක් උන් ඉන්නවා මම අදුරන අපෙ ඉස්කෝලෙ මල්ලිලා ඒක ඇතුලේ..ඉතින් මට උනුත් කියනවා අවුලක් තියෙනවනම්...ඒක නිසා මට ටිකක් chance එකක් තියෙනවා..උබට එහෙම chance නැති වෙන්න පුලුවන්..ඒත් සැලෙන්න එපා..ලොකුම දේ මචන් උබේ කෙල්ල උබට අවන්කනම් උබ බය වෙන්න එපා..කෙල්ලට ආදරේ කරපන් දැනෙන්නම..මෝඩ විදිහට නෙවෙයි..ඉතාම බුද්ධිමත්ව.....BUT KEEP IN TOUCH
     
    Last edited: