සම්පූර්ණ වැරැද්ද මුලින් සෙල්ලම් කරපු දෙන්නගෙ nikan booola keewa.den theerenwa ethi dilshantai anik ekaatai.

සම්පූර්ණ වැරැද්ද මුලින් සෙල්ලම් කරපු දෙන්නගෙ nikan booola keewa.den theerenwa ethi dilshantai anik ekaatai.

ammo... badu kali tika okkoma awilla machan 1a balanna![]()

කතා කරලා වැඩක් නෑ....තව ඕවරයක් තිබ්බා නම් ගේම ගහනවා.ඩිල්ශානුයි තරන්ගයි ගේම කෑවේ.අන්තිම අයට කරන්න දෙයක් නෑ.මට නම් මාර දුකයි.ඒ අර පඩ අෆ්රිරිඩියට ගහන්න බැරි උනානේ..... ඇත්තටම මාර දුකයි බන්න්...ලියවෙන්නෙත් නෑ![]()

Wenadata saturday nite club gaane awidina un ada match 1a balanna awith.ouban supiri keli tika.
Chula,Anusha.thava hitiya