---: ElaKiri Official Cricket Thread for Sri Lanka & Pakistan Match (26.02.2011) :---

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    සම්පූර්ණ වැරැද්ද මුලින් සෙල්ලම් කරපු දෙන්නගෙ nikan booola keewa.den theerenwa ethi dilshantai anik ekaatai.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    තව ඕවරයක් තිබ්බා නම් ගේම ගහනවා.ඩිල්ශානුයි තරන්ගයි ගේම කෑවේ.අන්තිම අයට කරන්න දෙයක් නෑ.මට නම් මාර දුකයි.ඒ අර පඩ අෆ්‍රිරිඩියට ගහන්න බැරි උනානේ..... ඇත්තටම මාර දුකයි බන්න්...ලියවෙන්නෙත් නෑ :(
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    තව ඕවරයක් තිබ්බා නම් ගේම ගහනවා.ඩිල්ශානුයි තරන්ගයි ගේම කෑවේ.අන්තිම අයට කරන්න දෙයක් නෑ.මට නම් මාර දුකයි.ඒ අර පඩ අෆ්‍රිරිඩියට ගහන්න බැරි උනානේ..... ඇත්තටම මාර දුකයි බන්න්...ලියවෙන්නෙත් නෑ :(
    කතා කරලා වැඩක් නෑ.... :(