SCJP help!!!!

Hiro Nakamura

Member
Feb 11, 2010
293
3
0
Space-time
එළකිරි එකේ ඉන්න ජාවා කරපු දැනට කරන අයියලා මල්ලිලා ගෙන් පොඩි උදව්වක් ඕනෙ..
මම A\L කරපු කෙනෙක්.ඉදිරියට software engineer කෙනෙක් වෙන්නයි හිතාගෙන ඉන්නෙ.
මුලින්ම මම බැලුවෙ ජාවා ඉගෙන ගන්න.(OOP සංකල්පත් සමග) මට ජාවා මුල ඉදලම ඉගෙන ගන්න ඕනෙ.SCJP වගේ එකක් මුලින්ම කරන එක හොදද??(class ගිහින්) එහෙම නැතුව self study වලින් SCJP කරනවා නම් කලින් ජාවා කොපමන දුරට දැනගෙන සිටිය යුතුද??SCJP syllabus පමනක් ප්‍රමාණවත්ද?? කරුණාකර උපදෙසක් ලබා දෙන්න පුලුවන්ද...
:):)
 
maxsa

Member
Aug 22, 2010
6
0
0
Tips

class yanawa nam ICBT hondai ....

Self Study karanawa nam "head first java" , "Sun Certified Java Programmer SCJP 6 -Kathy Sierra" poth maxsa ...
 
Destiny Found

Member
Feb 17, 2011
729
123
0
එළකිරි එකේ ඉන්න ජාවා කරපු දැනට කරන අයියලා මල්ලිලා ගෙන් පොඩි උදව්වක් ඕනෙ..
මම A\L කරපු කෙනෙක්.ඉදිරියට software engineer කෙනෙක් වෙන්නයි හිතාගෙන ඉන්නෙ.
මුලින්ම මම බැලුවෙ ජාවා ඉගෙන ගන්න.(OOP සංකල්පත් සමග) මට ජාවා මුල ඉදලම ඉගෙන ගන්න ඕනෙ.SCJP වගේ එකක් මුලින්ම කරන එක හොදද??(class ගිහින්) එහෙම නැතුව self study වලින් SCJP කරනවා නම් කලින් ජාවා කොපමන දුරට දැනගෙන සිටිය යුතුද??SCJP syllabus පමනක් ප්‍රමාණවත්ද?? කරුණාකර උපදෙසක් ලබා දෙන්න පුලුවන්ද...
:):)

කැපවීම තියෙනවනන් ගොඩක් දේවල් self study කරන්න පුලුවන්. java ත් එහෙම තමය්. නමුත් මම recommend කරනව class යන්න කියල. එතකොට motivate කරන්න කට්ටිය ඉන්නවනෙ.

නමුත් මේ හැමදෙයක්ම තීරනය වෙන්නෙ programming ගැන දැන් ඔයාට තියෙන දැනුම හැටියට. මීට කලින් කිසිම programming language එකක් ඉගෙනගෙන නැත්තන් java ටිකක් අමාරු වෙය්. මොකද programming ඉගෙන ගන්න පටන් ගන්න හොන්ද language එකක් නෙමේ java. ඒත් බය වෙන්නෙපා, හරියට basic අල්ල ගත්තොත් ගොඩ. scjp වලට ඉගෙනගන්න කලින් java knowledge එකක් අවශය නැහැ. scjp වල උගන්නන්නෙ basic. නමුත් programming කලින් කරල නැති එක්කෙනෙක් අඩුම තරමෙ අවුරුද්දක කාලයක් වත් වැය කරන්න ඕන හරියට ඉගෙනගන්නන්. නමුත් class වල 4 months වලින් ඔක්කොම ඉවර කරල දානව,බොරු කාරයො. class ගිහින් basic ටික ඉගෙනගන්න, class ඉවර උනාට පස්සෙ මාස අටක්වත් තනියම study කරල exam එකට යන්න.Head first java ebook එක හොන්දය් මුලින්ම කියවන්න.ඒක කියවල basics ටික තේරුම් ගන්න. scjp 6 by kathy sera මුලින් කියවන්න හොන්ද පොතක් නෙමෙය්. ඒක තියෙන්නෙ java ගැන මූලික දැනුම පොඩ්ඩක් හරි තියෙන අයට. class යන ගමන් head first java කියවන්න. class එක ඉවර උනාට පස්සෙ exam එකට ලෑස්ති වෙනකොට scjp 6 කියවන්න. Good luck
 
Last edited: