Athal Studio Presents - yaayata payanaa

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
කෙල්ලට ඉන්නේ නවීන් කියල කොල්ලෙක් බන් ඌ මරු ඩයල් එක හෙන ආතල් පොර ඔයවගේ චරිත මිනිහා කරනකොට හෙන අතල් දෙන්නේ:D:D:D

ඒක තමයි ඌ නම් ඒක ලෙසටම කරනවා උඹලගේ තව video තියනවනම් post කරපන් :yes::yes:
 
sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,044
    3,762
    113
    මුහුද පැත්තේ..
    මේ තියෙන්නේ තව එකක් මේකේ ඉන්නේ අපේම කොල්ලෝ සෙට් එකක් මුන් අපිට වඩා වැඩුමල් මේ වීඩියෝ 2ම කලේ ගාල්ලේ මහින්දේ කොල්ලෝ දෙවනි විඩියෝ එකේ ඉන්න ත්‍රීමාල් දැනට හොද සින්දු දෙකක් විඩියෝ එක්කම රිලීස් කරල තියෙනවා

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    මේ තියෙන්නේ තව එකක් මේකේ ඉන්නේ අපේම කොල්ලෝ සෙට් එකක් මුන් අපිට වඩා වැඩුමල් මේ වීඩියෝ 2ම කලේ ගාල්ලේ මහින්දේ කොල්ලෝ දෙවනි විඩියෝ එකේ ඉන්න ත්‍රීමාල් දැනට හොද සින්දු දෙකක් විඩියෝ එක්කම රිලීස් කරල තියෙනවා

    මෙන්න තව ෆට්ටම ෆට්ටයි අනිවා බලපන්:lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol:
    ELA ELA MACHN UN NAM SIRAMA KOLLO TIKAK