TOYOTA Carina

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
== TOYOTA Carina ==

මේ ත්‍රඩ් එක වාහන ගැන ආසවක්, උනන්දුවක් දක්වන අයට වැදගත් වෙයි කියලා හිතනවා.:)


Toyota Carina


28bqzkh.jpg


වසර 31 ක සාඩම්බර ගමනක් නිමා කරපු TOYOTA පවුලේ කවුරුත් දන්න සාමජිකයා තමා Carina කියන්නේ. 1970 දි නිෂ්පාදනය ආරම්භ උන මෙම මොටර් රථ මාදිලිය ,ලංකාවේ අපිට නම් ගොඩක් සමීපයි . 2001 වසරේදි මෙම Carina මාදිලිය සදහටම නිෂ්පාදනය අවසන් උනා :(. නමුත් ඔගොල්ලෝ දන්නවද අද අපි අතර ප්‍රසිද්ධ කියන TOYOTA Allion මාදිලිය TOYOTA Carina එකේ Replace Car එක කියලා??:) TOYOTA සමාගම CARINA නාමය Replace කරපු මොටර් රථය ආසියානු රටවලනම් උණු කැවුම් වගේ විකුනුනා . ඒ Allion මොටර් රථයේ පෙනුම, ප්‍රමානය හා ඊට නොදෙවෙනි සුපිරි ඉන්දන ක්‍රියාකාරිත්වයයි :cool::cool:.



Carina වල අවසාන Series එක AT 2xx ගැන් කතා කෙරුවොත් ලංකාවේ බොහොම ප්‍රසිද්ධයි.AT 210 සහ AT 212 මාදිලි තමා වැඩ්පුරම තියේන්නේ.

AT 210 Carina එකේ වැඩිපුරම market Model එක තමා AT 210 GT Sports Version එක



2h5mjvr.jpg




AT 212 Carina එකේ වැඩිපුරම market Model එක තමා AT 212 Diamond Shell එක :cool::cool: . එක සාමාන්යෙන් ලක්ෂ 21-24 අතර වෙනවා.:) .



2cf4ks2.jpg



ලංකාවේ පාරවල් වල තියෙන Carina මාදිලි කීපයක Model Numbers (පෙට්ට්‍රල් )සහ සාමන්‍යයෙන් විකිනෙන මිල ගනන් මෙතන තියෙනවා ( මිල ගනන් වාහනයේ තත්වය මත වෙනස් වියහැක )

A 60 YOM 1981-1984 ලක්ෂ 2.25 - 3.75
AT 150 YOM 1985-1988 ලක්ෂ 3.75 - 6.00
AT 170 YOM 1988- 1992 ලක්ෂ 6.5 -8.5
AT 192 YOM 1992-1996 ලක්ෂ 10.5 - 14.5
AT 210 YOM 1996-1998 ලක්ෂ 15 - 19
AT 212 YOM 1998 -2001 ලක්ෂ19-24




2vtvbf9.jpg






 
Last edited:

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
FB-15 ekath Carina AT 212 Diamond Shell eka wagema nisa thamai gaththee.... :D



ඔව් ඔව් , ඔය වාහන දෙකම ආවේ එකම කාලේ. FB 15 ටිකක් අලුත් AT210 Carina එකට වැඩිය . මටත් ඉස්සර ඔය වාහන දෙක පැටලෙනවා.. ( ඉස්සර පොඩි එකානේ ;) )
 

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
Machan meke Diesel car eka nedda??
meke Diesel awe nedda???



මොකද නැත්තේ?? අවා මචන් .Carina CT-210 කියන්නේ ඒ වාහනේ තමා.. 65-xxxx ඉදන් English Numbers වෙනකම් තියෙනවා . 2C turbo එන්ජිමක් තමා තියෙන්නේ
:):)
 

XpAkila

Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම

    මොකද නැත්තේ?? අවා මචන් .Carina CT-210 කියන්නේ ඒ වාහනේ තමා.. 65-xxxx ඉදන් English Numbers වෙනකම් තියෙනවා . 2C turbo එන්ජිමක් තමා තියෙන්නේ
    :):)


    Ah ela ela me dawas wala car ekak ganda hoyanawa
    meke Diesel eka (english number) kiyak withara weida bn???
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    Ah ela ela me dawas wala car ekak ganda hoyanawa
    meke Diesel eka (english number) kiyak withara weida bn???



    1.8 M - 2.4M අතර තමා මචන්. ඩීසල් නිසා එන්ජින් කන්ඩිෂන් එක අනිවා බලන්න වෙනවා..
     

    XpAkila

    Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    1.8 M - 2.4M අතර තමා මචන්. ඩීසල් නිසා එන්ජින් කන්ඩිෂන් එක අනිවා බලන්න වෙනවා..

    Hmmm thx for da info machan

    Ow hoda ekak balala ganda one...:D

    machan

    1996Carina1600GT.jpg



    mekema diesel nedda???Meka nam patta pahara bn....
    CT210 kiyanna me wage neme nada
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් ඔව් , ඔය වාහන දෙකම ආවේ එකම කාලේ. FB 15 ටිකක් අලුත් AT210 Carina එකට වැඩිය . මටත් ඉස්සර ඔය වාහන දෙක පැටලෙනවා.. ( ඉස්සර පොඩි එකානේ ;) )

    :P ow ow ara photo eken penuna !! :lol: