== TOYOTA Carina ==
මේ ත්රඩ් එක වාහන ගැන ආසවක්, උනන්දුවක් දක්වන අයට වැදගත් වෙයි කියලා හිතනවා.
Toyota Carina

Toyota Carina
වසර 31 ක සාඩම්බර ගමනක් නිමා කරපු TOYOTA පවුලේ කවුරුත් දන්න සාමජිකයා තමා Carina කියන්නේ. 1970 දි නිෂ්පාදනය ආරම්භ උන මෙම මොටර් රථ මාදිලිය ,ලංකාවේ අපිට නම් ගොඩක් සමීපයි . 2001 වසරේදි මෙම Carina මාදිලිය සදහටම නිෂ්පාදනය අවසන් උනා
. නමුත් ඔගොල්ලෝ දන්නවද අද අපි අතර ප්රසිද්ධ කියන TOYOTA Allion මාදිලිය TOYOTA Carina එකේ Replace Car එක කියලා??
TOYOTA සමාගම CARINA නාමය Replace කරපු මොටර් රථය ආසියානු රටවලනම් උණු කැවුම් වගේ විකුනුනා . ඒ Allion මොටර් රථයේ පෙනුම, ප්රමානය හා ඊට නොදෙවෙනි සුපිරි ඉන්දන ක්රියාකාරිත්වයයි 
.
Carina වල අවසාන Series එක AT 2xx ගැන් කතා කෙරුවොත් ලංකාවේ බොහොම ප්රසිද්ධයි.AT 210 සහ AT 212 මාදිලි තමා වැඩ්පුරම තියේන්නේ.
AT 210 Carina එකේ වැඩිපුරම market Model එක තමා AT 210 GT Sports Version එක
AT 212 Carina එකේ වැඩිපුරම market Model එක තමා AT 212 Diamond Shell එක
. එක සාමාන්යෙන් ලක්ෂ 21-24 අතර වෙනවා.
.
ලංකාවේ පාරවල් වල තියෙන Carina මාදිලි කීපයක Model Numbers (පෙට්ට්රල් )සහ සාමන්යයෙන් විකිනෙන මිල ගනන් මෙතන තියෙනවා ( මිල ගනන් වාහනයේ තත්වය මත වෙනස් වියහැක )
. නමුත් ඔගොල්ලෝ දන්නවද අද අපි අතර ප්රසිද්ධ කියන TOYOTA Allion මාදිලිය TOYOTA Carina එකේ Replace Car එක කියලා??
TOYOTA සමාගම CARINA නාමය Replace කරපු මොටර් රථය ආසියානු රටවලනම් උණු කැවුම් වගේ විකුනුනා . ඒ Allion මොටර් රථයේ පෙනුම, ප්රමානය හා ඊට නොදෙවෙනි සුපිරි ඉන්දන ක්රියාකාරිත්වයයි 
. Carina වල අවසාන Series එක AT 2xx ගැන් කතා කෙරුවොත් ලංකාවේ බොහොම ප්රසිද්ධයි.AT 210 සහ AT 212 මාදිලි තමා වැඩ්පුරම තියේන්නේ.
AT 210 Carina එකේ වැඩිපුරම market Model එක තමා AT 210 GT Sports Version එක
AT 212 Carina එකේ වැඩිපුරම market Model එක තමා AT 212 Diamond Shell එක

. එක සාමාන්යෙන් ලක්ෂ 21-24 අතර වෙනවා.
.
ලංකාවේ පාරවල් වල තියෙන Carina මාදිලි කීපයක Model Numbers (පෙට්ට්රල් )සහ සාමන්යයෙන් විකිනෙන මිල ගනන් මෙතන තියෙනවා ( මිල ගනන් වාහනයේ තත්වය මත වෙනස් වියහැක )
A 60 YOM 1981-1984 ලක්ෂ 2.25 - 3.75
AT 150 YOM 1985-1988 ලක්ෂ 3.75 - 6.00
AT 170 YOM 1988- 1992 ලක්ෂ 6.5 -8.5
AT 192 YOM 1992-1996 ලක්ෂ 10.5 - 14.5
AT 210 YOM 1996-1998 ලක්ෂ 15 - 19
AT 212 YOM 1998 -2001 ලක්ෂ19-24
AT 150 YOM 1985-1988 ලක්ෂ 3.75 - 6.00
AT 170 YOM 1988- 1992 ලක්ෂ 6.5 -8.5
AT 192 YOM 1992-1996 ලක්ෂ 10.5 - 14.5
AT 210 YOM 1996-1998 ලක්ෂ 15 - 19
AT 212 YOM 1998 -2001 ලක්ෂ19-24
Last edited:

)

. හී ...හී...... මගේ සුභ පැතුම් !!!