ශ්‍රී ලංකාවේ දැනට පවතින විධායක ජනාධිපති ධුරය අහෝසි නොකොට තව දුරටත් පවත්වා ගෙන ගියහොත් වර්ෂ 2035 දී 10 වෙනි ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත.. අප රටේ දේශපාලකයන් දෙනු ලබන පොරොන්දු ඒ අකාරයෙන් ඉටු කරනු ලැබුවහොත් ඒ වන විට ශ්‍රී ලංකාව ලෝකයේ බලවත්ම රාජ්‍ය බවටද පත්වනු ඇත.. එහෙයින් ඒ වර්ෂයේදී සිංහල පුවත්පත් වල පහත දැක්වෙන අන්දමේ සිරස්තල පල වීමට ඉඩ ඇත ...
1- 10 වෙනි ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ 225 දෙනෙක් නම් දෙති..
පිළිගත් දේශපාලන පක්ෂ වලින් 125 යි, ස්වාධීන පක්ෂ වලින් 100 යි...
ලාබාලතම අපේක්ෂකයාට අවුරුදු 18 යි.. වයස්ගතම අපේක්ෂකයාට අවුරුදු 85 යි..
2- ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව තුන් කොටි තිස් ලක්ෂයයි..35% සිංහල.. 35% දෙමළ.. 30% මුස්ලිම් ..
3- ඡන්දය ලබා දීම නිවසේ සිට පරිඝනකයෙන්.... ඡන්ද පොළවල් කිසිවක් නොමැත ..

4- ප්‍රතිපලය ඡන්දය අවසන් වී විනාඩි 10 කින් නිවසටම ...

5- ඡන්දය කඩාකප්පල් කිරීමට පරිඝනක වලට වයිරස් යැවීමේ ත්‍රස්තවාදී සැලැස්මක් හෙළි වේ ...

6-අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්රකාශනය සෑම ඡන්ද දායකයෙකුගේම විද්‍යුත් තැපෑලෙන්..
7- 250 වෙනි ව්‍යවස්ථා සංශෝධනය වැඩි ඡන්ද 300 කින් සම්මතයි..

8- අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට සහන රැසක්..

*රුපියල් ලක්ෂයක අවම මාසික වැටුපක්..

*පිරිමින්ටත් ප්‍රසුත නිවාඩු..

*තීරුබදු රහිත හෙලිකොප්ටර් බලපත්

*ග්‍රෑම් 400 යේ කිරිපිටි පැකට්ටුව රුපියල් 2500 යකට

9- පස්දුන්කෝරලයෙන් පැමිණි බෙල්බෝටම් හැඳ ගත් ගොවි පිරිසක් ජනපති මැදුර ළඟ උපවාසයක..
10- සෑම බස් රියකම පෙම්වතුන්ට වෙනම අසුනක්... හිස්ව තිබෙන විට වෙන යට වාඩි විය හැකි අතර අවශ්‍ය වූ විට ඉඩ දිය යුතුය
11- නොර්වේ රාජ්‍යට සාමය උදා කිරීමට ශ්‍රී ලංකාවෙන් විශේෂ නියෝජිතයෙක්..

12- ලෝකයේ දුෂණය අඩුම රට ශ්‍රී ලංකාව ටිරන්ස්පේරන්සි ඉන්ටෙනැෂනල් වාර්තාව කියයි..

13- විප්ලවය කර හැටි කියා දෙන්නට JVP ධුත පිරිසක් රුසියාවට යති..

14- රුපියල් ලක්ෂයේ මුදල් නෝට්ටු හිඟයක්..
15- "ඉන්දියාවට ඇත තිබ්බොත් බලාගෙනයි " ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඇමරිකාවට අනතුරු හඟවයි.

16- ශ්‍රී ලංකාවෙන් ජපානයට රුපියල් කෝටි විසිදහසක ආධාරයක්..
17- සඳ මත ජනාවාස පිහිටවන ශ්‍රී ලංකා සැලැස්මට චීනයෙන් විරෝධය..
18- ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක පාපන්දු ශුරතාවය දිනා ගනී ...

උපුටා ගැනීම-
Code:
http://www.lankatv.net
රි පොස්ට් නම සොරි

Last edited by a moderator: