Api pawatha enne rawana gen da vijaya gen da?

Bunny1970

Member
Feb 27, 2011
44
9
0
Ampara
Api Pewatha enne VIJAYA KUMARAYAgen Kiyalay Mama Hithanne. Mokada, VIJAYA Kiyanne Eda INDIA we Hitiya Merayek, Sallalayek, Mankollakarayek, Stridooshakayek, Hoda Bebaddek. LANKAWATA Awama Ekamuthuwa Hodin Hitiya Paulak Beda Binna Karala KUVENIWA Rawata Gena Bedagaththa. Ein Jataka Wela Pewathena Jatiyak Api. VIJAYA Mee Muththage Gathi Lakshan Apita Nedda. SINHALAYO Atara Thamay Wediyenma Me Dewal Thiyenne.
Mehema Kiuwata Math Ekka Amanapa Wenna Epa. ETHTHA THITTAY !
 
  • Like
Reactions: sika2 and mawella

ishanka25

Well-known member
  • Sep 8, 2007
    6,161
    111
    63
    World of MINE (lonelyland)
    Api Pewatha enne VIJAYA KUMARAYAgen Kiyalay Mama Hithanne. Mokada, VIJAYA Kiyanne Eda INDIA we Hitiya Merayek, Sallalayek, Mankollakarayek, Stridooshakayek, Hoda Bebaddek. LANKAWATA Awama Ekamuthuwa Hodin Hitiya Paulak Beda Binna Karala KUVENIWA Rawata Gena Bedagaththa. Ein Jataka Wela Pewathena Jatiyak Api. VIJAYA Mee Muththage Gathi Lakshan Apita Nedda. SINHALAYO Atara Thamay Wediyenma Me Dewal Thiyenne.
    Mehema Kiuwata Math Ekka Amanapa Wenna Epa. ETHTHA THITTAY !

    SIRA!!!!!:lol::lol::lol::yes:
     
    Boiya

    Active member
  • Aug 7, 2015
    282
    120
    43
    විජය ලංකාවට එන්න කලින් ලංකාවේ මිනිස්සු හිටියා. සමහර විට ඒ රාවණාගෙ කාලේ ඉදන් පැවැත එන අය වෙන්න පුළුවන්.
    විජය ආවට පස්සෙ තමයි අපේ රටේ ඉතිහාසය ගැන ලිඛිත සහ භෞතික සාක්ෂි තියෙන්නෙ.
    කොහොමත් විජයගේ ළමයි තමා ජීවහත්ත හා දිසාලා. එයාලාගෙන් තමයි වැදි පරපුර පැවැත එන්නේ.
    විජයට දාව වෙනත් ළමයිනුත් නැත්නම් ඇයි අපි මේ කොහේවත් ඉදන් ආපු විජයගෙන් පැවැතගෙන එනවා කියලා මතයක් සමාජගත වෙලා තියෙන්නෙ?
     
    Last edited:

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    2500 ඉතිහාසයටත් පෙර රාවණා රජතුමාටත් පෙර මේ මහා භද්‍ර කල්පයේ පහලවුන පළවෙනි බුදු පියානන් වහන්සේත් මේ රටට වැඩම කරා. ගෞතම බුදු පියානන් දේශනා කරල තියෙනව.එම කාල වලදී මේ රට හදුන්වපු නම් මණ්ඩ දීප ,තවත් නම් තියෙනව මට මතක නැහැ.එතකොට ඒ කාලෙත් මිනිස්සු හිටිය. දැන්වත් 2500 ඉතිහාසයෙ මානසිකත්වයෙන් මිදෙන්න.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Api Pewatha enne VIJAYA KUMARAYAgen Kiyalay Mama Hithanne. Mokada, VIJAYA Kiyanne Eda INDIA we Hitiya Merayek, Sallalayek, Mankollakarayek, Stridooshakayek, Hoda Bebaddek. LANKAWATA Awama Ekamuthuwa Hodin Hitiya Paulak Beda Binna Karala KUVENIWA Rawata Gena Bedagaththa. Ein Jataka Wela Pewathena Jatiyak Api. VIJAYA Mee Muththage Gathi Lakshan Apita Nedda. SINHALAYO Atara Thamay Wediyenma Me Dewal Thiyenne.
    Mehema Kiuwata Math Ekka Amanapa Wenna Epa. ETHTHA THITTAY !

    you just won the internets :lol::lol:
     
    AreMare

    Banned
    Nov 10, 2015
    67
    6
    0
    @ AreMare Office
    අපේ ඉස්සර පරපුර එයාල කාගෙන් පැවත එනවද කියල හෙව්වෙ නෑ.. හැබැයි අනාගත පරපුර ගැන හිතුව. අනාගත පරපුර ගැන හිතල වැඩ කරා... වැව් හැදුව.. රාජධානි ගොඩනැගුව. දාගැබ්, වෙහෙර විහාර හැදුව. ගස් කොළන් හිටෙව්ව. ස්වභාවධර්මය විනාශ කරේ නෑ.. ඒ මිනිස්සු එහෙම කරපු නිසා අපිට ජීවත්වෙන්න රටක්, ලස්සන පරිසරයක් ඉතිරිවෙලා තියෙනව අදටත්.. අපි මොනවද දැන් කරන්නෙ? තියෙන දේවල් විනාශ කර කර අපි පැවත එන්නෙ කාගෙන්ද කියල හොයනව..
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Api Pewatha enne VIJAYA KUMARAYAgen Kiyalay Mama Hithanne. Mokada, VIJAYA Kiyanne Eda INDIA we Hitiya Merayek, Sallalayek, Mankollakarayek, Stridooshakayek, Hoda Bebaddek. LANKAWATA Awama Ekamuthuwa Hodin Hitiya Paulak Beda Binna Karala KUVENIWA Rawata Gena Bedagaththa. Ein Jataka Wela Pewathena Jatiyak Api. VIJAYA Mee Muththage Gathi Lakshan Apita Nedda. SINHALAYO Atara Thamay Wediyenma Me Dewal Thiyenne.
    Mehema Kiuwata Math Ekka Amanapa Wenna Epa. ETHTHA THITTAY !

    Another enlightened being.I'm so happy:lol::cool: