අනිවා මචන් !! ඕක තමා සිද්දිය ... ක්රීඩාවයි දේශපාලනෙයි කියන්නේ දෙකක් කියල මැටි හරක් ට තේරෙන්නේ නැනේ ?මුන් ජිල් බෝල වත ගහල තියෙනවද මන්ද ?
පොඩ්ඩක් හිටහන් මම පරණ නිව්ස් එක මෙතන අප්ඩේට් කරන්නම් ..
![]()
අබේසුන්දරයා දන්න රෙද්දක් නැහැ, හැම වෙලේම අනුන්ට මඩ ගහනවමයි වැඩේ...
එල දාන්න බලමු...

මුන් ජිල් බෝල වත ගහල තියෙනවද මන්ද ? 

වෙන්න පුළුවන්....