මං කියන්නම් ඕක වෙන්න හේතුව. හිට් සින්ක් තිබ්බත් ගොඩක් System රත්වෙන්නේ. ඒවායේ එක මත කියලා තියෙන Cream එක හරියට ගලා නැතිනිසා ඒක නිසා. Hardware Store/Electronic Shop එකකට ගිහිල්ලා ඉල්ලන්න Heat Sink Compound කියලා එතකොට දෙයි. ඊට පස්සේ දැනට Heat sink එක මත ගාලා තියෙන Cream එක පිහිදලා සම්පුර්ණයෙන්ම. Brush අරගෙන දුහුවිලිත් අයින් කරන්න. අයින් කරාට පස්සේ. Heat sink එක අරගෙන ඇගිල්ලෙන් හිමිහිට ගාන්න Cream එක Heat sink මත යටි පැත්තේ ගුලියක් වෙන්න මැදට කරලා. ඊට පස්සේ. Heat sink අරගෙන Processor මත හරිවිදියට Set කරලා. (Heat sink එක මත ගාපු Cream එක විසෙරෙන්නේ නැති විදියට තියන්න). තියලා ඉවර වෙලා System එක on කරන්න. කෙලින්ම BIOS එකට ගිහිල්ලා Temperature එක බලාගන්න දැන්.
(to access to BIOS press either F1,Del or maybe F12 or F2 ,depend on your manufacturer)