සැහෙන දවසකින් එලකිරියේ thread එකක් දාන්න බැරි උන හින්දා හිත් වේදනාවෙන් ඉන්න කොට මට එලකිරි mobile Dictionary එකක් හම්බඋනා. මේකේ වැදගත් කම තමා මේක English-සිංහල Dictionary වීම. මම screen shot 2කුත් දාන්නම්කො කට්ටියට බලාගන්න....

මේක install කරගන්න ඔයාලගේ phone වල පහත තියෙන සුදුසුකම් තමා තියෙන්න ඔනේ
J2ME Support (MIDP 2.0 and CLDC 1.1)
2Mb space
මෙන්න DL Link එක
http://www.mdic.tk/sites/mdic/download.html
ඔයාලගේ phone එකේ screen size හා ගැලපෙන application format එක තෝරගෙන DL කර ගන්න

comment දාන්න අමතක කරන්න එපා හොදේ

Last edited: