වස කාලා තියෙන්නෙ කෙල්ලෙකුගෙ කේස් එකකට නම්.....
සමහර විට මෑන් ඒ කෙල්ලගෙ දිහා යන්න ඉඩ තියෙනවා.
මීයෙක් මැරෙන විසට මිනිහෙක් මැරෙන්නෙ නැහැ.
ඒත් ගොඩක් විඳවන්න නම් වෙයි.
මොන අවුලක්,මොන ප්රශ්ණයක් ආවත් ....
ඒ වෙලාවට ලෝකෙම එපා උනාට........ වැඩිය වටින්නෙ ජීවිතයයි.
unfortunatly,it's too late when we get to know it...!!!