Mahela wenuwen Mahinda Abeysundara

lahirufx+

Well-known member
  • Oct 13, 2008
    9,326
    3,117
    113
    6°54′N 79°54′E
    saw Headtrap

    මිනිහට ගැලපෙන්නේ මේවගේ එකක්,saw බලපු අයට මතක ඇතිනේ....කුබියා කනවා වගේ දැනෙය්:shocked::shocked::shocked::shocked:

    02_saw_head_trap-pg-horizontal.jpg

    Last edited:

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    ඔකගේ කටට ඔයවගේ එකක් හයි කරල දෙකට පලන්න ඔන..

    මිනිහට ගැලපෙන්නේ මේවගේ එකක්,saw බලපු අයට මතක ඇතිනේ....කුබියා කනවා වගේ දැනෙය්:shocked::shocked::shocked::shocked:
    coollogo_com-95993110.png

    02_saw_head_trap-pg-horizontal.jpg

    ඔකගේ කටට ඔයවගේ එකක් හයි කරල දෙකට පලන්න ඔන....අනික මෙකට අනුබල දුන්න උන්ටත් එසේම වෙන්න ඔන..
     
    saniya123

    Member
    Feb 28, 2011
    14
    3
    0
    පො*නයාගේ අහවල් එක කුනු වී තවත් කුනු වී යෑවෙවා!!!!!!!!!

    Mahinda-Abeysundara_dinamina_news_editor.jpg
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මහින්ද අබේසුන්දර මිනිහට පුරුදු සරම උස්සන වැඩේ කරනවා. තැනක් නොතැනක් නේ. ඔන්න මජ්‍යවෙදියෝ. හිනා යන සීන් එක, මහේලගේ වටිනාකම ඉන්දියාවේදී කෝටි16. ලක්ෂ 20 කට තම පවා දුන්න කියන්නේ. යුද්දේ කරපු ජ්ෙනෙරාල්ට කියපුවගේ හැටියට ඕක මොකක්ද කියලත් හිතෙනවා. ඕව අහන බුඋරුවොත් ඉන්නවා.

    මහේල අපි ඔබ සමාගය්
    බදු සරණි
    ජේසු පිහිටෛ

    :yes::yes:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මම අදයි දන්නෙ මේ මනුස්සය දිවයින පත්තරේ ප්‍රධාන කතෘ කියල ... දන්නවනම් ඔය පත්තරේ ගෙවල් අහලකටවත් ගන්නෙ නෑ :growl::eek::eek:
    :no::no:
    දිවයින නෙවෙයි කොල්ලෝ දිනමිණ
    ආණ්ඩුවේ බේරේවැවේ ගනදගහන පචමොලේ නිෂ්පාදනයක්
     
    • Like
    Reactions: mldarshana

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මම අදයි දන්නෙ මේ මනුස්සය දිවයින පත්තරේ ප්‍රධාන කතෘ කියල ... දන්නවනම් ඔය පත්තරේ ගෙවල් අහලකටවත් ගන්නෙ නෑ :growl::eek::eek:
    මචන් දිවයින නෙමේ දිනමිණ.:oo:

    දිවයින පත්තරේ උපාලි ප්‍රකාශන. මිනිහා සුපිරි පොරක්.
    :)

    -----------------------------------------------------------------------------------

    මාසෙකට කෝටි ගණන් හොයන කෙනාට සල්ලි වැඩක් නෑ. හැබැයි ආර්ටිකල් එකක් ලියල සොච්චමක් හොයාගන්න මිනිහට ලක්ෂ 50ක් දෙනවා කිව්වොත් මොනවා නොකරයිද?;)

    මෙයා පව්.
    reputation_neg.gif
    මහේල 03-02-2011 05:36 PM ඔයි මහින්ද අබේසුන්දරට මුකුත් කියන්න එපා &#3524
    අබේසුන්දරගේ හොර ෂොට් එකක්.:eek:
     
    • Like
    Reactions: mldarshana

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :no::no:
    දිවයින නෙවෙයි කොල්ලෝ දිනමිණ
    ආණ්ඩුවේ බේරේවැවේ ගනදගහන පචමොලේ නිෂ්පාදනයක්

    මචන් දිවයින නෙමේ දිනමිණ.:oo:

    දිවයින පත්තරේ උපාලි ප්‍රකාශන. මිනිහා සුපිරි පොරක්.
    :)

    -----------------------------------------------------------------------------------

    මෙයා පව්.
    reputation_neg.gif
    මහේල 03-02-2011 05:36 PM ඔයි මහින්ද අබේසුන්දරට මුකුත් කියන්න එපා &#3524
    අබේසුන්දරගේ හොර ෂොට් එකක්.:eek:

    අහ්හ්හ්හ්හ්හ් එහෙනම් කමක් නෑ ... එ පත්තරේ නම් වැරදිලාවත් ගන්නෙ නෑ :lol::lol: