අනේ_අය්යෝ!!

the_avatar

Active member
  • Oct 19, 2010
    334
    55
    28
    අනේ අය්යෝ අප්පා:nerd:!


    අනේ අය්යෝ අප්පා
    මට නම් ලකුණු නැත්තා
    නිදිමතයි අප්පා
    පන්තියේ අපෙ,මමද මැට්ටා?

    ලකුණු ඇත්තෙත් නෑ
    ගන්න දන්නෙත් නෑ
    පැනල දෙන්නෙත් නෑ
    දන්න දේකුත් නෑ

    සීයෙන් ලකුණු 20ක්
    ගන්න දෙන ගේමක්
    ගැහුවොතින් කොප්පක්
    ගත්ත හැකි තව ලකුණු 20ක්

    ලකුණු නැත්තම් "මදි"
    ලකුණු ඇත්නම් "කොපි"
    කකුල් පොළවේ හැපි
    ගුරුතුමා මට බනි

    විභාගෙත් දැන් ළඟයි
    ගත සිත දෙකම රත් වෙයි
    "ගෙදරින් මාව පන්නයි",
    "ෆේල්" වෙයිදෝ,හිතට බය දෙයි!



    the_avatar ගේ වැඩක්


    Add Rep+ If You Like
     
    Last edited: