Menna Lankava kana Tava Eka Seen ekak

snoop_ug

Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    Mama danne ne Me pradeshiya sabhave mona pakshenda inne kiyala but Mun mehema Salli kana eka varadi...

    Tender.jpg

    8GB RAM EKAK ILLANNE MU EHE GAME GAHANAVADA DANNE NE
    1GB VGA EKAKUT ILLALA
    TAVA SUB WOOFER ILLALA TIYENNE MOKATADA DANNE NE
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔය තියෙන්නෙ work environment එකට දාලා : graphics applications කියලා. ඉතිං 8GB රැම් / 1 GB VGA ඉල්ලන එකේ වැරැද්ද මොකද්ද ?
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    ඔය තියෙන්නෙ work environment එකට දාලා : graphics applications කියලා. ඉතිං 8GB රැම් / 1 GB VGA ඉල්ලන එකේ වැරැද්ද මොකද්ද ?

    sub woofer mokatada ban??

    ai etakota office package eka vitarak original illala tiyenne??/ graphics software tikat illanna puluvanne
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    sub woofer mokatada ban??

    ai etakota office package eka vitarak original illala tiyenne??/ graphics software tikat illanna puluvanne
    graphics packages වලට video editing අයිති වෙනවා. පාවිච්චි කරන්න යන graphics packages මොනවද දන්නෙ නෑනෙ ? ඒක මොකක් හරි ආයතනයකින් දෙනවා වෙන්නෙ පුලුවං. ඒක FOSS වෙන්න පුලුවං.
    ඔය අරගන්න හදන්නෙ training වලටනෙ. training center එකට ආදාර හැටියට graphics software හම්බෙන්න පුලුවං.
    ඔතන වෙන්නෙ මොකද්ද කියලා හරියට දන්නෙ නැතුව මඩ ගහන්න යන්න එපා.
     
    • Like
    Reactions: sasirox

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    graphics packages වලට video editing අයිති වෙනවා. පාවිච්චි කරන්න යන graphics packages මොනවද දන්නෙ නෑනෙ ? ඒක මොකක් හරි ආයතනයකින් දෙනවා වෙන්නෙ පුලුවං. ඒක FOSS වෙන්න පුලුවං.
    ඔය අරගන්න හදන්නෙ training වලටනෙ. training center එකට ආදාර හැටියට graphics software හම්බෙන්න පුලුවං.
    ඔතන වෙන්නෙ මොකද්ද කියලා හරියට දන්නෙ නැතුව මඩ ගහන්න යන්න එපා.

    machan uba oya kiyana vidihata oka pradeshiya sabhavak venna puluvanda??

    mokada mama danna godak evun pradeshiya sabhavala work karanava but kavadavat ehe graphic designing and video editing karanne ne :P:P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    machan uba oya kiyana vidihata oka pradeshiya sabhavak venna puluvanda??

    mokada mama danna godak evun pradeshiya sabhavala work karanava but kavadavat ehe graphic designing and video editing karanne ne :P:P
    ඕක පලාත් සභාවෙන් පාලනය වෙන Vocational Training Center වගේ එකකට වෙන්න ඕන. නැතුව පලාත් සභා ඔෆීස් එකට නෙමෙයි.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇයි බං ඔය සිංහලෙන්ම දාලා තියෙන්නේ මොනවද ඕකෙන් කරන වැඩ කියලා.. ඕවා දාන උන් හරියට කම්පියුටර් ගැන දන්නේ නෑ.. කාට හරි කියන්න ඇති තියෙන හොඳම එකක් ග්‍රැෆික් වලටයි.. හැම දේටමයි සෙට් කරලා දෙන්න කියලා.. ඉතිං ඕකට උපදෙස් දීපු මිනිහා ඕක සෙට් කරන්න ඇති.. ඔය වගේ තැන් වලට කම්පියුටර් ගන්නේ අවුරුදු ගානකට පාරක්.. ඉතිං ගන්න එකේ හොඳම එකක් ගන්න ඇති.. :P
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    ඕක පලාත් සභාවෙන් පාලනය වෙන Vocational Training Center වගේ එකකට වෙන්න ඕන. නැතුව පලාත් සභා ඔෆීස් එකට නෙමෙයි.

    ow etin ohomavat kiyamu....
    training center ekak nan one PC ekak mokatada ban??

    anika meka palath sabha neme ban Pradeshiya shabha....