මචන්ලා HD & HR Banners Design කරන්නේ ඔය ඔය PC එකෙන්. දැනට තියෙන්නෙත් 4 GB DDR2, 1GB ම තමයි.![]()
බැනර් එක හුලගට හෙලවෙනකොට එන සද්දෙ මොනවගේද කියල බලා ගන්න.etakota sub woofer banner design karanna onida ban???

etakota sub woofer banner design karanna onida ban???
බැනර් එක හුලගට හෙලවෙනකොට එන සද්දෙ මොනවගේද කියල බලා ගන්න.![]()





Pradeshiya Sabawala Ewun Danna Graphics Designs
උන්ට හරියට ෆොටෝ එකක් එඩිට් කරන්නවත් දන්නේ නෑ.






ඔය තියෙන්නෙ work environment එකට දාලා : graphics applications කියලා. ඉතිං 8GB රැම් / 1 GB VGA ඉල්ලන එකේ වැරැද්ද මොකද්ද ?







