සින්දුවක කටහඬ අයින් කරමු !!
මට නියම සොෆ්ට්වෙයාර් එකක් හම්බුනා මගේ පොඩි වැඩකට හොයද්දි .. මේකෙන් අපිට සින්දුවක වොයිස් එක අරන් දාලා මියුසික් ට්රැක් එක සේව් කර ගන්න පුළුවන් .. සිංහල සින්දු වලදී නම් පොඩි පොඩි වෙනස් කම් කරල එජස්ට් කරගන්න වෙනවා .. නැත්තන් ඒලියන් සවුන්ඩ් තමා එන්නේ ..
AV music Morpher Gold
TORRENT DOWNLOAD HERE
MEDIAFIRE LINK
ගත්ත තැන තිබ්බ ස්ක්රීන් ෂොට් ටිකක් දාන්නම් කොහොමද කරන්නේ කියල ලාවට තේරුම් ගන්න ... මගේ වැඩේ නම මරුවට මේකෙන් කරා ... බලල නිකන් යන්න එපා
බම්ප් එකක් දාලා හරි කොම්මෙන්ට් එකක් දාලා හරි යන්න .. 

Last edited: