Menna Lankava kana Tava Eka Seen ekak

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මචන්ලා HD & HR Banners Design කරන්නේ ඔය ඔය PC එකෙන්. දැනට තියෙන්නෙත් 4 GB DDR2, 1GB ම තමයි.:)
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    etakota sub woofer banner design karanna onida ban???
    බැනර් එක හුලගට හෙලවෙනකොට එන සද්දෙ මොනවගේද කියල බලා ගන්න. :P


    සබ් එක මීටින්ග්ස් වලටයි, ඔෆිස් ට්‍රේනින්ග් වලටයි, කන්ෆරන්ස් වලටයි, ගන්නේ. ප්‍රසංටේෂන් කරන්න එහෙම. :nerd::rolleyes:
    සෑහෙන්න වැඩියි තමයි PC එක. ඒත් දැන් සල්ලි පාස් කරන නිසා හොඳම එව්වා ගන්නවා.
    :lol::lol::oo:
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    Pradeshiya Sabawala Ewun Danna Graphics Designs

    ඒකනං හරි.:P උන්ට හරියට ෆොටෝ එකක් එඩිට් කරන්නවත් දන්නේ නෑ.:lol::lol::lol:
    සේරම කොළ වල ලියාගන කරන්නේ.:oo::lol::lol::lol:
     

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    ඔය තියෙන්නෙ work environment එකට දාලා : graphics applications කියලා. ඉතිං 8GB රැම් / 1 GB VGA ඉල්ලන එකේ වැරැද්ද මොකද්ද ?

    ප්‍රදේශීය සබාපතිගේ පුතා මූ :lol::lol::lol::lol::lol::lol::lol::lol: