http://www.hothotlanka.com/2011/02/bhathiya-santhush-iraj-world-cup-song.html
Nd;sh ix;=Ia brdÊ jefâ lEjdo@
Nd;sh ix;=Ia brdÊ jefâ lEjdo@
සඳකැළුම්;9559217 said:ඇත්ත කථාව.මුන් දෙන්නා වෙස්ටන් කොපි විතරයි

sira ban...............jaya sri dammanun hodai

උන්ට ඔයෙ වගේ මියුසික් ඈහිල එපා වෙල ඈති.. අනික් එක උන් එකෙක් වත් ඒ මියුසික් හරියත කරන එවුන් නෙවෙනේ...
. ලන්කාවෙන් යවන්න තිබුනේ කසුන් කල්හාර වගේ දක්ෂයෙක්... 
aparade amaradevawa yawanna thibbe![]()
මම අමරදේවගෙ සින්දු අහන එකෙක් නෙමෙය්, මම පෞද්ගලිකව කැමති western music වලට. ඒ උනාට හොන්ද රසාස්වින්දනයක් තියෙන ඕනෙම එකෙක් පිලි ගනී නියම ජෝක් එක අමරදේව නෙමේ අද කාලෙ සින්දු කියන උන් කියල. අඩුපාඩු තිබ්බත් අමරදේව කියන්නෙ හොන්ද නිර්මාන කරපු කලා කාරයෙක්. ඉතින් එහෙම මිනිස්සුන්ටද හිනා වෙන්න ඕනෙ නැත්තන් පුන්නක්කු නිර්මාන කර කර සල්ලි හොයන ඉරාජ් වගේ උන්ටද? 
මේ දෙන්නම artist කියන වචනයට ගැලපෙන්නෙ නැහැ. ලන්කාවෙ ගොඩක් අය එහෙම තමය්. artists ල නැහැ ඉන්නෙ සින්දු හදන්නො විතරය්. ඒකට හේතුව artist කෙනෙක් කියන්නෙ එක් ශෛලියකට අනුව, තමන්ගෙ අත්දැකීම් වලින් music කරන අයට. ඉරාජ් සහ බාතිය සන්තුශ්ට එක ශෛලියක් නැහැ. වෙලාවකට බයිල ගහනව වෙලාවකට rap කරනව. අච්චාරුවක්. මේ ඔක්කොම කරන්නෙ සල්ලි වලට. බාතිය සන්තුශ් ආපු අලුත යමක් කරන්න උවමනාව තියෙන බව පෙවුනත් දැන් නම් යන්නෙම සල්ලි පස්සෙ. අද බටහිර සන්ගීතයටත් වෙලා තියෙන්නෙ ඕකය්. හොන්දට මාර්කට් වෙන උන් උඩ යනව හැකියාව නැතත්, උදාහරන justin bieber කෙලි පැටික්කි, lady gaga, ke$ha, katy perry වගේ උන්. හැකියාව තියෙන එකාට තැන නැහැ. අපේ සන්ගීත ක්ශෙත්රය ඔය්ට හපන්. අනිත් එක live perform කරන්නෙ නැති උන්ගෙන් ඇති වැඩේ මොකක්ද. කට හොලවන්න ඕනම එකෙක්ට පුලුවන්. ඕව ඔක්කොම marketing.
ඔය වගේ event එකකට මුන් කොහොමත් ගැලපෙන්නෙ නැහැ. මම කියන්නෙ නැහැ ඕකට අමරදේව දාන්න තිබුන කියල. ඉන්ද්රචාප, කසුන් කල්හාර වගේ අලුත් පරපුරේ අයත් කැමති නමුත් හොන්ද music හදන දෙන්නෙක් දාල ඕක කරවන්න තිබ්බ. නැත්තන් අර චිත්රැල් සෝමපාලයව දාන්න තිබ්බ. උන්ට හැකියාවත් තියෙනව ගායනා කරන්න.