Bathiya santhush Iraj wade Kawada ???

Status
Not open for further replies.

prasannaf

Well-known member
  • May 15, 2006
    5,241
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567

    http://www.hothotlanka.com/2011/02/bhathiya-santhush-iraj-world-cup-song.html

    Nd;sh ix;=Ia brdÊ jefâ lEjdo@
    bnsb.jpg
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    සඳකැළුම්;9559217 said:
    ඇත්ත කථාව.මුන් දෙන්නා වෙස්ටන් කොපි විතරයි

    bt machan munge Sound quality ekanam maru... :yes:
     
    Kronic

    Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    mamath hithanne adagenama naawa....... habai it was OK!

    kattiya madi wage gathiyak denuna ,, cos there were only 3 performers ,, mun ekka CENTIGRADZ wath giyanam ,,,,
     
    jarayaka

    Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    sirawata me kathawa nan 200% true,,:dull:

    eda mun denna adan aapu aduma dekkada,, hariyata aliens la dennek wage,, parana sind tikak ehata mehata remix karagena dgaluwa vitharai,,:frown:
     
    buddhika.j

    Member
    Apr 29, 2010
    363
    16
    0
    meka maha moda kataawak ban..... Bns and Iraj kianne lankawe inna hodama enatertainers la....
    world cup eke opening ceremony wage ekakata Pandith amaradeva, sanath nandasiri wage ayawa yawanna baha ne ban!
    (mama me bns amaradevata wadaa hondai kianawa neme...... unwa e lanagatawath genna baa.... but e situation ekata galapena hodama denna Bns tamaa)
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    මේ දෙන්නම artist කියන වචනයට ගැලපෙන්නෙ නැහැ. ලන්කාවෙ ගොඩක් අය එහෙම තමය්. artists ල නැහැ ඉන්නෙ සින්දු හදන්නො විතරය්. ඒකට හේතුව artist කෙනෙක් කියන්නෙ එක් ශෛලියකට අනුව, තමන්ගෙ අත්දැකීම් වලින් music කරන අයට. ඉරාජ් සහ බාතිය සන්තුශ්ට එක ශෛලියක් නැහැ. වෙලාවකට බයිල ගහනව වෙලාවකට rap කරනව. අච්චාරුවක්. මේ ඔක්කොම කරන්නෙ සල්ලි වලට. බාතිය සන්තුශ් ආපු අලුත යමක් කරන්න උවමනාව තියෙන බව පෙවුනත් දැන් නම් යන්නෙම සල්ලි පස්සෙ. අද බටහිර සන්ගීතයටත් වෙලා තියෙන්නෙ ඕකය්. හොන්දට මාර්කට් වෙන උන් උඩ යනව හැකියාව නැතත්, උදාහරන justin bieber කෙලි පැටික්කි, lady gaga, ke$ha, katy perry වගේ උන්. හැකියාව තියෙන එකාට තැන නැහැ. අපේ සන්ගීත ක්ශෙත්‍රය ඔය්ට හපන්. අනිත් එක live perform කරන්නෙ නැති උන්ගෙන් ඇති වැඩේ මොකක්ද. කට හොලවන්න ඕනම එකෙක්ට පුලුවන්. ඕව ඔක්කොම marketing.
    ඔය වගේ event එකකට මුන් කොහොමත් ගැලපෙන්නෙ නැහැ. මම කියන්නෙ නැහැ ඕකට අමරදේව දාන්න තිබුන කියල. ඉන්ද්‍රචාප, කසුන් කල්හාර වගේ අලුත් පරපුරේ අයත් කැමති නමුත් හොන්ද music හදන දෙන්නෙක් දාල ඕක කරවන්න තිබ්බ. නැත්තන් අර චිත්‍රැල් සෝමපාලයව දාන්න තිබ්බ. උන්ට හැකියාවත් තියෙනව ගායනා කරන්න.
     
    • Like
    Reactions: MuslimLankan

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    ඈත්ත.....
    …අපෙ කොටසේ BnS , Iraj කරපු කොතස ඈර අනික තික මට නම් වර්දක් නෑ... dancing part එකත නම් මම මාර ආසයි... :D
    …bns , iraj නත්පු විදඉයත සුද්දොන්ට හිනා ගියෙ නෑත්තම් පුදුමයක්...:baffled: උන්ට ඔයෙ වගේ මියුසික් ඈහිල එපා වෙල ඈති.. අනික් එක උන් එකෙක් වත් ඒ මියුසික් හරියත කරන එවුන් නෙවෙනේ...:oo: . ලන්කාවෙන් යවන්න තිබුනේ කසුන් කල්හාර වගේ දක්ෂයෙක්... :)

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    aparade amaradevawa yawanna thibbe:lol:

    ඇය් බන් මොකක්ද ඒකෙ විහිලුව :confused: මම අමරදේවගෙ සින්දු අහන එකෙක් නෙමෙය්, මම පෞද්ගලිකව කැමති western music වලට. ඒ උනාට හොන්ද රසාස්වින්දනයක් තියෙන ඕනෙම එකෙක් පිලි ගනී නියම ජෝක් එක අමරදේව නෙමේ අද කාලෙ සින්දු කියන උන් කියල. අඩුපාඩු තිබ්බත් අමරදේව කියන්නෙ හොන්ද නිර්මාන කරපු කලා කාරයෙක්. ඉතින් එහෙම මිනිස්සුන්ටද හිනා වෙන්න ඕනෙ නැත්තන් පුන්නක්කු නිර්මාන කර කර සල්ලි හොයන ඉරාජ් වගේ උන්ටද? :rolleyes:
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    මේ දෙන්නම artist කියන වචනයට ගැලපෙන්නෙ නැහැ. ලන්කාවෙ ගොඩක් අය එහෙම තමය්. artists ල නැහැ ඉන්නෙ සින්දු හදන්නො විතරය්. ඒකට හේතුව artist කෙනෙක් කියන්නෙ එක් ශෛලියකට අනුව, තමන්ගෙ අත්දැකීම් වලින් music කරන අයට. ඉරාජ් සහ බාතිය සන්තුශ්ට එක ශෛලියක් නැහැ. වෙලාවකට බයිල ගහනව වෙලාවකට rap කරනව. අච්චාරුවක්. මේ ඔක්කොම කරන්නෙ සල්ලි වලට. බාතිය සන්තුශ් ආපු අලුත යමක් කරන්න උවමනාව තියෙන බව පෙවුනත් දැන් නම් යන්නෙම සල්ලි පස්සෙ. අද බටහිර සන්ගීතයටත් වෙලා තියෙන්නෙ ඕකය්. හොන්දට මාර්කට් වෙන උන් උඩ යනව හැකියාව නැතත්, උදාහරන justin bieber කෙලි පැටික්කි, lady gaga, ke$ha, katy perry වගේ උන්. හැකියාව තියෙන එකාට තැන නැහැ. අපේ සන්ගීත ක්ශෙත්‍රය ඔය්ට හපන්. අනිත් එක live perform කරන්නෙ නැති උන්ගෙන් ඇති වැඩේ මොකක්ද. කට හොලවන්න ඕනම එකෙක්ට පුලුවන්. ඕව ඔක්කොම marketing.
    ඔය වගේ event එකකට මුන් කොහොමත් ගැලපෙන්නෙ නැහැ. මම කියන්නෙ නැහැ ඕකට අමරදේව දාන්න තිබුන කියල. ඉන්ද්‍රචාප, කසුන් කල්හාර වගේ අලුත් පරපුරේ අයත් කැමති නමුත් හොන්ද music හදන දෙන්නෙක් දාල ඕක කරවන්න තිබ්බ. නැත්තන් අර චිත්‍රැල් සෝමපාලයව දාන්න තිබ්බ. උන්ට හැකියාවත් තියෙනව ගායනා කරන්න.

    අද නම් ඔන්න මම උඹත් එක්ක සීයත සීයක් එකග වෙනව.... :rolleyes:
    අවන්කවම කිව්වොත් මට නම් එදා මුන්ගේ නෑටවිල්ල බොක 70යි බන්....
    :angry:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,969
    1
    8,797
    113
    -~උලක් උඩ-~
    මේ දෙන්නම artist කියන වචනයට ගැලපෙන්නෙ නැහැ. ලන්කාවෙ ගොඩක් අය එහෙම තමය්. artists ල නැහැ ඉන්නෙ සින්දු හදන්නො විතරය්. ඒකට හේතුව artist කෙනෙක් කියන්නෙ එක් ශෛලියකට අනුව, තමන්ගෙ අත්දැකීම් වලින් music කරන අයට. ඉරාජ් සහ බාතිය සන්තුශ්ට එක ශෛලියක් නැහැ. වෙලාවකට බයිල ගහනව වෙලාවකට rap කරනව. අච්චාරුවක්. මේ ඔක්කොම කරන්නෙ සල්ලි වලට. බාතිය සන්තුශ් ආපු අලුත යමක් කරන්න උවමනාව තියෙන බව පෙවුනත් දැන් නම් යන්නෙම සල්ලි පස්සෙ. අද බටහිර සන්ගීතයටත් වෙලා තියෙන්නෙ ඕකය්. හොන්දට මාර්කට් වෙන උන් උඩ යනව හැකියාව නැතත්, උදාහරන justin bieber කෙලි පැටික්කි, lady gaga, ke$ha, katy perry වගේ උන්. හැකියාව තියෙන එකාට තැන නැහැ. අපේ සන්ගීත ක්ශෙත්‍රය ඔය්ට හපන්. අනිත් එක live perform කරන්නෙ නැති උන්ගෙන් ඇති වැඩේ මොකක්ද. කට හොලවන්න ඕනම එකෙක්ට පුලුවන්. ඕව ඔක්කොම marketing.
    ඔය වගේ event එකකට මුන් කොහොමත් ගැලපෙන්නෙ නැහැ. මම කියන්නෙ නැහැ ඕකට අමරදේව දාන්න තිබුන කියල. ඉන්ද්‍රචාප, කසුන් කල්හාර වගේ අලුත් පරපුරේ අයත් කැමති නමුත් හොන්ද music හදන දෙන්නෙක් දාල ඕක කරවන්න තිබ්බ. නැත්තන් අර චිත්‍රැල් සෝමපාලයව දාන්න තිබ්බ. උන්ට හැකියාවත් තියෙනව ගායනා කරන්න.

    ow, chitral somapala , kasun kalhara wage aya daanna thibba.. kohomada othanata nadee ganga wage song ekak aawanam. wade thiyenne lankaawe culture eka pennannath epai othana..
    anyway lady gagata talants ne kiyana ekanam mata therenne ne..
    :rolleyes:
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    මේ දෙන්නම artist කියන වචනයට ගැලපෙන්නෙ නැහැ. ලන්කාවෙ ගොඩක් අය එහෙම තමය්. artists ල නැහැ ඉන්නෙ සින්දු හදන්නො විතරය්. ඒකට හේතුව artist කෙනෙක් කියන්නෙ එක් ශෛලියකට අනුව, තමන්ගෙ අත්දැකීම් වලින් music කරන අයට. ඉරාජ් සහ බාතිය සන්තුශ්ට එක ශෛලියක් නැහැ. වෙලාවකට බයිල ගහනව වෙලාවකට rap කරනව. අච්චාරුවක්. මේ ඔක්කොම කරන්නෙ සල්ලි වලට. බාතිය සන්තුශ් ආපු අලුත යමක් කරන්න උවමනාව තියෙන බව පෙවුනත් දැන් නම් යන්නෙම සල්ලි පස්සෙ. අද බටහිර සන්ගීතයටත් වෙලා තියෙන්නෙ ඕකය්. හොන්දට මාර්කට් වෙන උන් උඩ යනව හැකියාව නැතත්, උදාහරන justin bieber කෙලි පැටික්කි, lady gaga, ke$ha, katy perry වගේ උන්. හැකියාව තියෙන එකාට තැන නැහැ. අපේ සන්ගීත ක්ශෙත්‍රය ඔය්ට හපන්. අනිත් එක live perform කරන්නෙ නැති උන්ගෙන් ඇති වැඩේ මොකක්ද. කට හොලවන්න ඕනම එකෙක්ට පුලුවන්. ඕව ඔක්කොම marketing.
    ඔය වගේ event එකකට මුන් කොහොමත් ගැලපෙන්නෙ නැහැ. මම කියන්නෙ නැහැ ඕකට අමරදේව දාන්න තිබුන කියල. ඉන්ද්‍රචාප, කසුන් කල්හාර වගේ අලුත් පරපුරේ අයත් කැමති නමුත් හොන්ද music හදන දෙන්නෙක් දාල ඕක කරවන්න තිබ්බ. නැත්තන් අර චිත්‍රැල් සෝමපාලයව දාන්න තිබ්බ. උන්ට හැකියාවත් තියෙනව ගායනා කරන්න.

    :yes::yes::yes::yes:
     
    Status
    Not open for further replies.