ඔබට_මොනවද_හිතෙන්නේ....

ඔව් බන් සිරාවට ගොඩක් එවුන් දැන් රට යනවා:)
හැබයි මචන් රට යන ගොඩක් එවුන් ලාංකාවට එන්නෙ නැ මොකද එහෙ ඉදල පුරුදු උනාම මෙහෙ දෙයක් කරන්න හිතෙන්නෙ නැ :baffled:
‍කරනව නම් Kadaya කිව්ව වගෙ බිස්නොස් එක්ක කරන්න බලාගෙන එන්න ඔනී නැත්නම් අපරාදෙ
:)
අනේ මන්ද මචන් මට නම් ලන්කාවෙ ජීවත් වෙන්න අමරුයි මේ තියන තත්වෙ හැටියට ඒකයි රට දාල යන්න අදහස් කලේ:(
 
cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අනේ මන්ද මචන් මට නම් ලන්කාවෙ ජීවත් වෙන්න අමරුයි මේ තියන තත්වෙ හැටියට ඒකයි රට දාල යන්න අදහස් කලේ:(

    ඔව් මචන්.
    වෙන රටකට ගිහින් ගාණක් හොයාගෙන එන එක හොඳයි තමයි.
    ලංකාවෙ කරන්න තියෙන දේවල් එක්ක ලංකාවෙ ඉදල අමාරුයි.
    අනිත් එක කොල්ල කාලෙ වෙන රටකට ගිහින් ෆන් එකක් අරන් ගානකුත් හොයාගෙන ආවම ගොඩ නේ
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔව් මචන්.
    වෙන රටකට ගිහින් ගාණක් හොයාගෙන එන එක හොඳයි තමයි.
    ලංකාවෙ කරන්න තියෙන දේවල් එක්ක ලංකාවෙ ඉදල අමාරුයි.
    අනිත් එක කොල්ල කාලෙ වෙන රටකට ගිහින් ෆන් එකක් අරන් ගානකුත් හොයාගෙන ආවම ගොඩ නේ
    හරියට හරි මචන් මේක තමයි කරන්න ඔනී:yes:
     
    ඔව් මචන්.
    වෙන රටකට ගිහින් ගාණක් හොයාගෙන එන එක හොඳයි තමයි.
    ලංකාවෙ කරන්න තියෙන දේවල් එක්ක ලංකාවෙ ඉදල අමාරුයි.
    අනිත් එක කොල්ල කාලෙ වෙන රටකට ගිහින් ෆන් එකක් අරන් ගානකුත් හොයාගෙන ආවම ගොඩ නේ
    ලන්කාවෙදි අපිට ලැබෙන පඩියත් මදි, කොල්ල කාලෙ හොද ෆන් එකක් ගන්නත් පුලුවන්:rofl:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ලන්කාවෙදි අපිට ලැබෙන පඩියත් මදි, කොල්ල කාලෙ හොද ෆන් එකක් ගන්නත් පුලුවන්:rofl:
    ගන්න ආතල් ලංකාවේම තමයි ගන්න ඕනේ. ඒක නිසා එහෙ ගිහින් සල්ලි හොයන් මෙහෙ බිස්නස් එකක් වගේ පටන් අරන් ආතල් ගන්න ඕනේ පට්ටේටම. :P:)
     
    :P:P
    10026217-montaluce-winery-estates.jpg