මටත් බෑ වගේ![]()
එක්කො බෑ වගේ
ඔයා එහෙම කරන්න![]()



හි..හී මෙන්න පුලුවන් එක්කෙනා ඇවිල්ලා.....දෙන්නටම බැරි බැරියාව![]()

බැරි උනත් බෑ කියන්න එපා. අපි පුළුවන් උනත් පුළුවන් කියල කියන්නේ නෑ වගේ.හි..හී මෙන්න පුලුවන් එක්කෙනා ඇවිල්ලා.....![]()


උඹ එන වෙලාවට කස්ටිය නෑ. කස්ටිය ඉන්න වෙලාවට උඹ නෑ.අහ මෙන්න ආයිත් කස්ටිය මෙතනට සෙට් වෙලා

බෑයි කියල...බෑයි කියල...බෑබැරි උනත් බෑ කියන්න එපා. අපි පුළුවන් උනත් පුළුවන් කියල කියන්නේ නෑ වගේ.![]()



උඹ එන වෙලාවට කස්ටිය නෑ. කස්ටිය ඉන්න වෙලාවට උඹ නෑ.![]()
මර නින්දේ. උඹල එන්නේ යක්කු ගස් නගින වෙලාවටනේ.eka thamai balahn ko ubala api ena welawata nidi ne
