Mahinda Lokka

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0

183652_187492547954143_164278523608879_383188_1338952_n.jpg


කැළණිය රාජු 8
අනේ පිස්සුවක්
:lol:



Game Hoda kakulak thamayi.. Game Wisky Walin thamayi gama hadanna patan gaththe... Hunupitiya area ekema meyage wiskey thamayi run karanne
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    appa senaga

    thanks for share :D
    You must spread some Reputation around before giving it to Mal Baba again.

    Budhu Ammooo ban Uba Meekata Wela Thiyana Mahansiyak..
    Elama thama Keep Posting !

    බබා පොලිටික්ස් වලට බැහැලා වගේ, එල එල

    Andenawoooo..

    Baba ge weda nam podi na ela ela :D me pathenuth illana eka eka bus eka gane aran giya senaga :D

    thnx for sharing :)
    +

    Thanks Comments Walata
     

    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    ඊයේ තමා ඕක තිබුනේ .කාටන .කුරුණෑගල .හලාවත .කැලණිය .ගම්පහ සහ තවත් පැති වලින් CTB එකේ බස් වලින් සෙනග ඇද්දා .බස් 100 කට වඩා වැඩියි .Airport එකට යන එවුන් නම් රජාගේ දෙමවුපියෝ හොදට මතක් කර කර ගියා .මොකද පාරේ යන්න බැහැ පාර මැද ඩොපර් ලා පාරමැද පැනගෙන නටනවා .අම්මා තාත්තගේ බුදලේ වගේ
    රුපියල් කොටි කියක් මේ රැස්වීමට වියදම් කරද කියලනම් හිතා ගන්න බැහැ .ඊයේ Airport එකට ගිය එවුන්ටනම් flight ඒකටනම් කෙල වෙන්න ඇති .පැය කියක්නම් මිනිස්සු පාරේ රස්තියාදු උනාද කියලා දන්නේ පාරේ ගිය මිනිස්සු විතරයි



    රටට හෙන ගැහුවත් මොකද ඉතින් මහරජා ROXX නම් .
    :lol::lol::lol::lol::lol:
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ela ela, godak mahansi wela wage,
    ubata oya waden keyak hambu wenawada

    Rep Denna Baaa Lu..

    thanks baba ela

    :lol:hahahaah maxxa baba
    thx fs

    සංවේදී නායකයා
    මෙයාගෙ වැඩවලට අපිට තමයි සංවේගය ඇතිවෙන්නෙ

    appata siri.. mekata REP dunne nethan Mama Ek avillath wedak nea...

    Niyameta Thread eka.. hadala thiyenawa machan superb ekata.. Movie ekak beluwa wage..:yes: :yes:


    Meyala genanam mama mokuth Kiyanna yanne nea.. mokada Mun Karanne rate Minissunge Jivitha kala Un hedena eka vitharai...:growl::growl: Eka hemotama Podu deyak .. Munta Chande dena Unta gahanna oni..


    tharaha nethiwa oya paba nangige ewa tikak demmanam.. kageth surathaline..:P:love:

    මේ බැලුන් සීන් එකට වියදම 27000ක් වෙනවලු පිස්සු හැදෙනව ඕයි

    අවුලක් නෑ බන්.....:no::no: උඹලගේ අපේ සල්ලි නෙවෙයිනේ.....:no::no: මහින්දගේ පුද්ගලික ධනයෙන්නේ ඕවට වියදම් කරන්නේ...... :yes: ඉතින් අපිට මොකෝ.....!!! :rofl::P:rolleyes:

    මේ බැලුන් සීන් එකට වියදම 27000ක් වෙනවලු පිස්සු හැදෙනව ඕයි

    පුද්ගලික ධනයෙන්නේ ඕවට වියදම් කරන්නේ......

    :lol::lol::lol::lol::lol::lol: api ehema hithamu...:dull::baffled:

    rajapaksha paharayo mata peenda ba yakooooooo

    මේ ඇවිල්ල හිටිය මිනිස්සු
    ඇත්තම කථා කරොත් අපේ පැතිවල අය නෙවෙයි මේ ලොට් පිටින් බස් වලින් මෙහෙට දක්කන් ආපු සෙට් එකක්,ගොඩක් කොල්ලො වගේ උන් අවේ බීලද මන්ද හෙන ඩොටේ සෙට් එකක් ලොවෙත් නෑ



    එහෙමවත් ගේන්නේ නැතුව දැන් කොහෙන්ද බං මේ ආණ්ඩුවට මිනිස්සු .....!! :lol::lol:
    හි හි අපි නම් එවා මෙවා දන්නෙ නෑ
    කස්ටියට බලන්න තමයි දැම්මෙ හොද රැස්වීමක් කරා
    ලස්සනයි අවුලක් නෑ

    ඔගොල්ලන්ගෙ අදහස් වලට තෑන්ක්ස්