![]()
කැළණිය රාජු 8
අනේ පිස්සුවක්
Game Hoda kakulak thamayi.. Game Wisky Walin thamayi gama hadanna patan gaththe... Hunupitiya area ekema meyage wiskey thamayi run karanne
appa senaga
thanks for share
You must spread some Reputation around before giving it to Mal Baba again.
Budhu Ammooo ban Uba Meekata Wela Thiyana Mahansiyak..
Elama thama Keep Posting !
බබා පොලිටික්ස් වලට බැහැලා වගේ, එල එල
Andenawoooo..
Baba ge weda nam podi na ela elame pathenuth illana eka eka bus eka gane aran giya senaga
![]()
thnx for sharing
+
nyc Photography brah!!! REP+++
thanks for sharing![]()
MR Sux !
okata kohomath pitin thamai senaga genna venne....hikz





ela ela, godak mahansi wela wage,
ubata oya waden keyak hambu wenawada
Rep Denna Baaa Lu..
thanks baba ela
hahahaah maxxa baba
thx fs
සංවේදී නායකයා
මෙයාගෙ වැඩවලට අපිට තමයි සංවේගය ඇතිවෙන්නෙ
appata siri.. mekata REP dunne nethan Mama Ek avillath wedak nea...
Niyameta Thread eka.. hadala thiyenawa machan superb ekata.. Movie ekak beluwa wage..![]()
Meyala genanam mama mokuth Kiyanna yanne nea.. mokada Mun Karanne rate Minissunge Jivitha kala Un hedena eka vitharai...Eka hemotama Podu deyak .. Munta Chande dena Unta gahanna oni..
tharaha nethiwa oya paba nangige ewa tikak demmanam.. kageth surathaline..![]()
මේ බැලුන් සීන් එකට වියදම 27000ක් වෙනවලු පිස්සු හැදෙනව ඕයි
අවුලක් නෑ බන්.....උඹලගේ අපේ සල්ලි නෙවෙයිනේ.....
මහින්දගේ පුද්ගලික ධනයෙන්නේ ඕවට වියදම් කරන්නේ......
ඉතින් අපිට මොකෝ.....!!!
![]()
මේ බැලුන් සීන් එකට වියදම 27000ක් වෙනවලු පිස්සු හැදෙනව ඕයි
පුද්ගලික ධනයෙන්නේ ඕවට වියදම් කරන්නේ......
api ehema hithamu...
rajapaksha paharayo mata peenda ba yakooooooo
මේ ඇවිල්ල හිටිය මිනිස්සු
ඇත්තම කථා කරොත් අපේ පැතිවල අය නෙවෙයි මේ ලොට් පිටින් බස් වලින් මෙහෙට දක්කන් ආපු සෙට් එකක්,ගොඩක් කොල්ලො වගේ උන් අවේ බීලද මන්ද හෙන ඩොටේ සෙට් එකක් ලොවෙත් නෑ
එහෙමවත් ගේන්නේ නැතුව දැන් කොහෙන්ද බං මේ ආණ්ඩුවට මිනිස්සු .....!!
හි හි අපි නම් එවා මෙවා දන්නෙ නෑ
කස්ටියට බලන්න තමයි දැම්මෙ හොද රැස්වීමක් කරා
ලස්සනයි අවුලක් නෑ
ඔගොල්ලන්ගෙ අදහස් වලට තෑන්ක්ස්