හත්වෙනිදා රජ මගුලක්

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    හත්වෙනිදා රජ මගුලක්

    හත්වෙනිදා රජ මගුලක්

    ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සිදුකල ප්‍රකාශයක් නිසා දැනට විභාග වෙමින් පවත්නා නඩු තීන්දුවක් වන සුදු කොඩි නඩුව විභාග කිරීම සඳහා පත් කොට ඇති ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපතිත්වය දරන දීපාලි විජේසුන්දරගේ දියණිය ලබන 07 වැනිදා සිනමන් ග්රෑන්ඩ් හෝටලයේදී විවාහ ගිවිස ගැනීමට නියමිතය.දීපාලි විජේසුන්දරගේ දියණිය විවාහ ගිවිස ගැනීමේදී සාක්ෂිකරුවන් ලෙස මනාලියගේ පාර්ශවයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ අත්සන් කරන අතර මනමාල පාර්ශවයෙන් කතානායක චමල් රාජපක්ෂ අත්සන් කරනු ඇත.මෙම විවාහ ගිවිසගැනීම අරලිය ගහ මන්දිරයේ පැවැත්වීමට කලින් සුදානම් කොට පැවතියද පසුව එය සිනමන් ග්රෑන්ඩ් හෝටලයේ පැවැත්වීමට තීරණය කර ඇත. විවාහ ගිවිස ගැනීමට ප්‍රභූවරුන් සහභාගී වන බැවින් ආරක්ෂක කටයුතු ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සිදු කරනු ලබයි.

    :lol::lol::P:rofl::rofl::P:rofl:

    uputa gatte Gossip9.com
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759

    විධායකය ව්‍යවස්ථාදායකය සහ අධිකරණයේ එකතුවක්
    :lol::lol::lol::lol::lol::lol:
     
    Feb 9, 2011
    175
    9
    0
    Kohomada three pudgala winisuru madulla...
    Aba saranai ape ratata...
    Ashcharya onna..
    AWANEETHIYE UCHCHATHAMA AWASTHAWA,,,,
    :lol::lol::lol:
    WHTZ YOUR JUDGMENT........???
     
    chimpy

    Active member
  • Dec 5, 2010
    196
    51
    28
    20110303141839.png
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අපොයි දෙයියනෙ ඒ මගුලටත් වැඩි ආයුස නැ වගෙ:(
    මොකද ඔයලොකු ලොක්කො සාක්ශියට අත්සන් කරපු හැම මගුලම කෙල උනා:baffled:
    මොනවා උනත් විවාහය දිගුකල් තියෙන්න කියල සුබ පතමු නෙ:rolleyes: