---: ElaKiri Official Cricket Thread for Sri Lanka & Australia Match (05.03.2011)

emil

Member
Mar 22, 2007
7,271
555
0
Elakiri.Com
Cricket Fun

:P:P

01.jpg

02.jpg
 
sali07

Member
Oct 27, 2008
6,793
301
0
37
@ Home
කවර්ස් 24 ලු බන් තියෙන්නේ :rofl::rofl:
කොහොමත් මුලු ග්‍රවුන්ඩ් එකම වැහුවේ ගාල්ලෙ විතරයිනෙ

ae ban me wc cup ne munta cover ganna salli nadda ban:angry:

mehema giyoth lankawe indor stadium thama hadanna wenne wahinne nathi kalayak nane :rofl::lol:
 
sali07

Member
Oct 27, 2008
6,793
301
0
37
@ Home
:rofl::rofl:
අද ටිකට් නැතිවුනු හින්ද උඹල බේරුනා.
මේ සීන් අස්සෙ අපේ උන් ගෘප් එකේ 3ට එයිද බන් :dull::dull:

ammoo ekanam aththa:rofl:
mama ful try ekak dunna 250 ekak hoya ganna 50 ewamai thibune welawa hodai :rofl::lol:
Ane manda ban habai anik pathen ind hara onama ekak quater awath gahanawa sure:D
 
cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ae ban me wc cup ne munta cover ganna salli nadda ban:angry:

    mehema giyoth lankawe indor stadium thama hadanna wenne wahinne nathi kalayak nane :rofl::lol:

    කවර්ස් ගන්න වෙලාවක් තිබ්බද බන් යන්තම් අන්තිම මොහොතෙ වෙඩ ටික ඉවර කරෙත් :rofl::rofl::rofl:
    ඔව් බන් දැන් නම් ලංකාවෙ මැච් ගහන්න වෙන්නෙ නෑ වගේ:no::no::no:
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    කවර්ස් ගන්න වෙලාවක් තිබ්බද බන් යන්තම් අන්තිම මොහොතෙ වෙඩ ටික ඉවර කරෙත් :rofl::rofl::rofl:
    ඔව් බන් දැන් නම් ලංකාවෙ මැච් ගහන්න වෙන්නෙ නෑ වගේ:no::no::no:
    :no::no: giya match ekema kiwwane next wc ekata mewage agyemak yanwa kiyala..
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ammoo ekanam aththa:rofl:
    mama ful try ekak dunna 250 ekak hoya ganna 50 ewamai thibune welawa hodai :rofl::lol:
    Ane manda ban habai anik pathen ind hara onama ekak quater awath gahanawa sure:D

    බැරි වෙලා හරි ඉන්දියා 2ට ඇවිත් අපි 3 වුනොත් අපිට සෙට් වෙන්නෙ උන්ව
    එතකොට මැච් එක තියෙන්නෙත් එහෙ
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    කවර්ස් ගන්න වෙලාවක් තිබ්බද බන් යන්තම් අන්තිම මොහොතෙ වෙඩ ටික ඉවර කරෙත් :rofl::rofl::rofl:
    ඔව් බන් දැන් නම් ලංකාවෙ මැච් ගහන්න වෙන්නෙ නෑ වගේ:no::no::no:

    :(:(:( chaterma dawasak ban balapan edala edala wahapu dawasa:(
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ground eka hadanna ona turf eka anith paththa harawenna puluwan widihata automatically. wassada grass area ekai pitch ekai anith paththa gahenawa. ehema nathnam vaccum areas athi karanawa ground eke kon wala than than wala. ethakota wathura eh paththata adila gihilla ekathu wenawa :)

    elakiri biwwama hithena dewal.
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ground eka hadanna ona turf eka anith paththa harawenna puluwan widihata automatically. wassada grass area ekai pitch ekai anith paththa gahenawa. ehema nathnam vaccum areas athi karanawa ground eke kon wala than than wala. ethakota wathura eh paththata adila gihilla ekathu wenawa :)

    elakiri biwwama hithena dewal.
    uab dan bonawada :oo: