UBUNTU 10.10 CD එක ගෙදරටම ඕනෙද????
කරන්න තියෙන්නේ මෙච්චරයි. මෙන්න මේ site එකට ගිහල්ල register වෙලා CD එකක් request කරන්න.... වැඩේ හරි ලෙසි.........
මුලින්ම මේ site එකට යන්න. https://shipit.ubuntu.com/ ඊට පස්සේ desktop edition යන්න , ඊට පස්සේ account හදා ගන්න.account එක හදා ගෙන ලොගින් වෙලා CD එකක් request කරන්න .....
තැපෑලෙන් තමය් බඩු හම්බවෙන්නෙ....
මම order කරලා සති දෙකකින් වගේ මගේ එක අවා,
repost නම් සොරි හොදේ?
වැදගත් උනා නම් ඉතින් REP ++++ එකක් හරි කොමෙන්ටුවක් හරි දාල යන්න