UBUNTU 10.10 CD එක ගෙදරටම ඕනෙද????

PuNk X

Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    UBUNTU 10.10 CD එක ගෙදරටම ඕනෙද????

    re.jpg



    කරන්න තියෙන්නේ මෙච්චරයි. මෙන්න මේ site එකට ගිහල්ල register වෙලා CD එකක් request කරන්න.... වැඩේ හරි ලෙසි.........

    මුලින්ම මේ site එකට යන්න. https://shipit.ubuntu.com/ ඊට පස්සේ desktop edition යන්න , ඊට පස්සේ account හදා ගන්න.account එක හදා ගෙන ලොගින් වෙලා CD එකක් request කරන්න .....


    තැපෑලෙන් තමය් බඩු හම්බවෙන්නෙ....

    මම order කරලා සති දෙකකින් වගේ මගේ එක අවා,


    Photo0279.jpg


    Photo0281.jpg




    repost නම් සොරි හොදේ? :P


    වැදගත් උනා නම් ඉතින් REP ++++ එකක් හරි කොමෙන්ටුවක් හරි දාල යන්න :P :P :P
     

    PuNk X

    Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    udin thiyen pic eka mama net eken gatthe... kauda ekek -rep deela mata




    errrrrrrrrrrrrrrrrrrrrrr!!!!!!!!!!!!!!!!!!!!!!
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    නිකන් හම්බෙනවා කියල නාන්න එපා, ලංකාවේ නම සවුත්තු කරන්න එපා :)
     

    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    Mekada Ubage 1st time ??? hki hki :P
    api Owaa gathey podi kaley bang Ubuntu 7 idala thama enwaa
    Ubuntu Kubuntu :P
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මමත් c.d's හතර පහක් ගෙන්න ගෙන තියනව !
    නෙට් සර්ෆ් කරන්න නම් ubantu maxxa..
    ගින්දර වගේ ස්පීඩ් එක තියනව !
     

    PuNk X

    Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    නිකන් හම්බෙනවා කියල නාන්න එපා, ලංකාවේ නම සවුත්තු කරන්න එපා :)

    මම මචං එකයි ගෙන්න ගත්තේ. උඩින් දාලා තියෙන එක නෙට් ඒකෙන ගත්ත එකක්,
    කවුද එකෙක් -රේප් දීලා මට
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මම මචං එකයි ගෙන්න ගත්තේ. උඩින් දාලා තියෙන එක නෙට් ඒකෙන ගත්ත එකක්,
    කවුද එකෙක් -රේප් දීලා මට
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    මම නං නෙමේ. මම නම දාල රෙප් - දෙන්නේ.:P
    අනික ඕක උඹට නෙමේ කිව්වේ ගෙන්න ගන්න හදන එවුන්ට.:rolleyes: